05/06/2023
“Smile Sri Lanka” විසින් සංවිධානය කරනු ලබන මනෝචිකිත්සක පුනරුත්ථාපනය සඳහා උද්යාන චිකිත්සාව 🪴
දිනය : 2023.06.09 (සිකුරාදා)
වේලාව : පස්වරු.2.00 සිට පස්වරු 4.00
ස්ථානය : ප්‍රාදේශීය රෝහල, කඳාන
මෙහෙයවීම : මනෝවිද්‍යා උපදේශක පුබුදු ජයසුන්දර
0718956129