Dr Ganganath Gunathilaka

Dr Ganganath Gunathilaka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr Ganganath Gunathilaka, Doctor, Colombo.

MBBS, MD(Paediatrics)
pHERMES European and APPS Diploma in Paediatric Respiratory Medicine
Consultant in Paediatric RespiratoryMedicine
ලමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය
Lady Ridgeway Hospital for Children - Colombo
(කොළඹ ලමා රෝහල) &
National Hospital Galle

අපි නැවත නැඟී සිටිමු
03/12/2025

අපි නැවත නැඟී සිටිමු

Shall we 💪👊 🇱🇰🇱🇰

🛑මේ දිනවල බහුලව පැතිරෙන ඉන්ෆ්ලුවන්සා වෛරසය  🛑☑️වර්ෂයක සාමාන්‍යයෙන් අප්‍රේල් මැයි ඒවගේම ඔක්තෝබර් අවට කාලවල ඉන්ෆුවන්සා වෛර...
23/10/2025

🛑මේ දිනවල බහුලව පැතිරෙන ඉන්ෆ්ලුවන්සා වෛරසය 🛑

☑️වර්ෂයක සාමාන්‍යයෙන් අප්‍රේල් මැයි ඒවගේම ඔක්තෝබර් අවට කාලවල ඉන්ෆුවන්සා වෛරසය ශ්‍රී ලංකාවේ පැතිරීම සිදුවේ. මේ වසරේත් මේ දිනවල එම වෛරසය පැතිරීම සිදුවෙනවා.
විශේෂයෙන්ම පාසැල් පෙර පාසැල් ආශ්‍රිතව මෙම පැතිරීම වැඩිපුර සිදුවෙනවා.

☑️මෙම රෝගය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් ශ්වසන ආසාදනයක් බෝවෙන ආකාරයටම බෝවීම සිදුවේ. එනම් ශ්වසන බිදිති සහ ශ්වසන ශ්‍රවයන් මඟින් බෝවීම සිදුවේ.
මෙහිදී සමහර රෝගීන්ට සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් උණක් වැනි රෝග ලක්ෂණත් සමහර රෝගීන්ට තද උණ සමඟ ශ්වසන අපහසුතා, වමනය වැනි රෝග ලක්ෂණත්, සමහර රෝගීන්ට නියුමෝනියාව දක්වාත් වර්ධනය විය හැකියි.

☑️මෙහිදී ඉන්ෆ්ලුවන්සා antigen test එකක් මඟින් එය හඳුනාගැනීමට හැකියි.
සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවකින් පසු අවශ්‍ය රෝගීන්ට ඉන්ෆුවන්සාව වෛරසයට එරෙහිව ඖෂධ ලබාදීම සිදුකල හැකියි.

☑️සෑම ආසාදියෙකුටම ඖෂධය අවශ්‍ය වන්නේ නෑ. එය රෝගියාගේ විවිධ ලක්ෂණ සහ කරුණු අධ්‍යනය කොට වෛද්‍යවරයා විසින් නිර්දේශ කල යුතුයි)

☑️රෝගය වලක්වාගැනීමට හොඳ ශ්වසන පුරුදු භාවිතාකරන්න. රෝගී දරුවන් රෝග ලක්ෂණ පහවීයනතුරු (විශේෂයෙන් උණ) පාසැල් යැවීමෙන් වැලකීම වැදගත්.





ඇදුම සහ පීනස ඇති රෝගීන්ගේ රෝගී තත්වය රාත්‍රී කාලයේ සහ උදෑසන කලයන් වල වැඩි බවට එම රෝගීන්ට මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන්ට අත්දැ...
11/08/2025

ඇදුම සහ පීනස ඇති රෝගීන්ගේ රෝගී තත්වය රාත්‍රී කාලයේ සහ උදෑසන කලයන් වල වැඩි බවට එම රෝගීන්ට මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන්ට අත්දැකීමක් ඇති.
එයට හේතු කිහිපයක් බලපෑවත් එයින් බහුතරය එතරම් බලපෑමක් නොවන දිනය තුල සිදුවෙන ශරීර වෙනස්කම් සහ ශරීර පිහිටීමේ වෙනස්කම් වේ.
නමුත් වැදගත් ඉහල බලපෑමක් ඇතිවන වෙනස්කිරීමට හැකි කරුණු දක්නට ලැබේ.
අපි කිහිපවතාවක්ම අවදාරනය කල පරිදිම ශ්‍රී ලංකාවේ ඇදුම සහ පීනසට හේතුවන්ස් වඩාත්ම බහුලතම ශ්වසන අසාත්මකාරකය (aero allergen) ගෙවල් දූවිල්ල/ ඇඳමෙට්ට දූවිල්ල හෙවත් House Dust Mite වේ.
රාත්‍රී කාලයේදී නිවස තුල රැදීසිටීම නිසා අසාත්මකාරක හුස්ම ගැනීම වැඩියි.
මේ නිසා රාත්‍රීයේදී සහ උදෑසන මෙම රෝග උත්සන්න වේ.







මෙවැනි දෑ පිලිබඳව වීඩියෝ නැරඹීමට youtube චැනලය Subscribe කරන්න.

YouTube: https://youtube.com/?si=_II8BLQNxow8TOiZ

Address

Colombo
01

Alerts

Be the first to know and let us send you an email when Dr Ganganath Gunathilaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr Ganganath Gunathilaka:

Shortcuts

Share

Category