Winrich International

Winrich International Winrich International is one of the leading suppliers of hospitality goods in Sri Lanka
(1)

Bulk ගණන් Ice Cream හදන ඔයාට, හැමදාම හැමතැනම තියෙන අයිස් ක්‍රීම් Flavors නැතුව, දැන් වෙනස් Flavors වලින්  Ice Cream හදන්...
03/06/2026

Bulk ගණන් Ice Cream හදන ඔයාට, හැමදාම හැමතැනම තියෙන අයිස් ක්‍රීම් Flavors නැතුව, දැන් වෙනස් Flavors වලින් Ice Cream හදන්න

Winrich Hard Ice Cream Machines🌟

අවු:15කට වැඩි පළපුරුද්ද සහ පාරිභෝගික විශ්වාසය දිනූ Winrich International PVT LTD වෙතින්, වසරක වගකීමක් සමඟ මිලදී ගැනීමට අදම කතා කරන්න.

📞 Hotline: 077 201 53 32

📍 Winrich International | Lucky Plaza, Colombo 03

එක Machine එකෙන් Mix ,Whipe, Beat වගේ වැඩ ගොඩක් කරගන්න පුලුවන් Food Mixer එකක් හොයපු ඔයාට Winrich අපෙන් Food Mixer එකක් ...
30/05/2026

එක Machine එකෙන් Mix ,Whipe, Beat වගේ වැඩ ගොඩක් කරගන්න පුලුවන් Food Mixer එකක් හොයපු ඔයාට Winrich අපෙන් Food Mixer එකක් ආකර්ෂණිය මිල ගණන් වලට දැන් මිලදී ගන්න පුලුවන්.

ඔබගේ බේකරිය/හෝටල් ව්‍යාපාරයට WINRICH තෝරාගැනීමෙන්

✔️උසස් තත්ත්වයේ යන්ත්‍රොපකරණ ආකර්ෂණීය මිල ගණන් වලට මිලදී ගත හැකි වීම.
✔️අවුරුදු 15කට වැඩි පළපුරුද්ද සහ පාරිභෝගික විශ්වාසය.
✔️වසරක වගකීම සහ මිලදී ගැනීමෙන් පසු අවශ්‍ය සියලුම සහය නොඅඩුව ලබාදීම වැනි වාසි අත්වේ.

අදම කතා කර ඔබගේ ඇණවුම ලබාදෙන්න.

📞 Hotline: 077 201 53 32

📍 Winrich International | Lucky Plaza, Colombo 03

පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා! 🌸🙏🌕භාග්‍යවතුන් වහන්සේගේ තෙමඟුල (ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම) සිහිපත් කරන උතුම් වූ ...
30/05/2026

පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා! 🌸🙏🌕

භාග්‍යවතුන් වහන්සේගේ තෙමඟුල (ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම) සිහිපත් කරන උතුම් වූ වෙසක් පුණ්‍ය මහෝත්සවයේදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින්, සිත් සතන් තුළ කරුණාව, දයාව සහ ප්‍රඥාව වර්ධනය කරගැනීමට උත්සාහ කරමු.

ලෝවැසි සියලු සත්වයන්ට නිදුක් නීරෝගී, පින්බර වෙසක් මංගල්‍යයක් වේවායි Winrich අප සැමගේ හෘදයාංගම ප්‍රාර්ථනයයි! ✨

බේකරි items ගොඩක් හදනකොට වැදගත්ම දේ තමයි Dough එක හරියට හදාගන්න එක.ඒක නිසා තමයි ඔයාගෙ Bakery/ Restaurants/ Home Bakery එ...
29/05/2026

බේකරි items ගොඩක් හදනකොට වැදගත්ම දේ තමයි Dough එක හරියට හදාගන්න එක.

ඒක නිසා තමයි ඔයාගෙ Bakery/ Restaurants/ Home Bakery එකට Proofer එකක් තියෙන්නම ඕනි.

Winrich Proofers මගින් Dough එක පිපෙන්න ඕන සාධක හරියටම set කරනව වගේම අනෙකුත් බාහිර සාධක නිසා කිසිම බාධාවක් වෙන්නෙත් නෑ

ඒ නිසා ඔයාගේ බේකරිය / හෝටල් ව්‍යාපාරයටත් Proofer එකක් මිලදී ගැනීමට, අවුරුදු 15කට වැඩි පළපුරුද්ද සහ පාරිභෝගික විශ්වාසය දිනූ Winrich International PVT LTD වෙත අදම කතා කරන්න.

📞 Hotline: 077 201 53 32

📍 Winrich International | Lucky Plaza, Colombo 03

🌙 EID AL ADHA ✨️May this blessed season bring peace, happiness, and endless blessings to you and your loved ones.
28/05/2026

🌙 EID AL ADHA ✨️

May this blessed season bring peace, happiness, and endless blessings to you and your loved ones.

අඩුම වියදමකින්, ලාභදායී අයිස් පැකට් ව්‍යාපාරයක් අදම පටන් ගමුද? 🧊🧃📈තවමත් අතින් සීල් කර කර කාලය සහ ශ්‍රමය නාස්ති කරන්නේ ඇය...
28/05/2026

අඩුම වියදමකින්, ලාභදායී අයිස් පැකට් ව්‍යාපාරයක් අදම පටන් ගමුද? 🧊🧃📈

තවමත් අතින් සීල් කර කර කාලය සහ ශ්‍රමය නාස්ති කරන්නේ ඇයි? Winrich Automatic Liquid Packaging Machine එක සමඟින් ඔබේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය (Automate) කරගන්න. පැකට් එකකට ශත ගණනක නිෂ්පාදන පිරිවැයකින් උපරිම ලාභයක් ලබන්න!

Winrich දියර ඇසුරුම් යන්ත්‍රයේ සුවිශේෂී වාසි:

✅ කෙටි කාලයකින් ස්වයංක්‍රීයවම පුරවා සීල් කරයි (Automatic Filling & Sealing).
✅ ඕනෑම දියර වර්ගයක් ඇසුරුම් කළ හැක.
✅ හැම පැකට් එකකටම එකම ප්‍රමාණය (Volume) සහ පදම නිවැරදිව ඇසුරුම් කරයි.
✅ ඉහළම ප්‍රමිතියේ මල නොබැඳෙන වානේ (Stainless Steel) නිමාව සහ ඉහළ කල්පැවැත්ම.

🛡️ වසරක විශ්වාසනීය වගකීම සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව (After Sales Support) සමඟින්!

👉 ඔබේ ව්‍යාපාරයට ගැළපෙනම මැෂින් එක තෝරාගැනීමට හෝ සජීවීව ක්‍රියාකාරීත්වය දැකබලා ගැනීමට අදම අප අමතන්න.

📞 Hotline: 077 201 53 32

📍 Winrich International | Lucky Plaza, Colombo 03.

එකවර Bakery Items ගොඩක් හදන ඔයාට කාලයත් ඉතුරු කරන් ඵලායිතාවයත් වැඩි කරන් වැඩේ ලේසියෙන්ම කරන්න නම්  Winrich Dough Mixer එ...
27/05/2026

එකවර Bakery Items ගොඩක් හදන ඔයාට කාලයත් ඉතුරු කරන් ඵලායිතාවයත් වැඩි කරන් වැඩේ ලේසියෙන්ම කරන්න නම් Winrich Dough Mixer එකක් කියන්නෙ නැතුවම බැරි දෙයක්.

පාන්, බනිස්, Pizza වගේ ඕනිම දෙයක් හදද්දි අවශ්‍ය වෙන dough එක, එකවර ලොකු ප්‍රමානයකට පහසුවෙන්ම මිශ්‍ර කරගන්න පුලුවන් මේ Dough Mixer එක ඔයාගේ ව්‍යාපාරයට වැදගත්ම ආයෝජනයක්.

ඒ නිසා අදම Winrich Dough Mixer එකක් ඔයාගේ බේකරි ව්‍යාපාරයටත් එකතු කරගන්න.
වසරක වගකීමක් සමඟ මිලදී ගැනීමට දැන්ම අමතන්න.

📞 Hotline: 077 201 53 32

📍 Winrich International | Lucky Plaza, Colombo 03

Business එකක් පටන් ගන්න හිතන් ඉන්න ඔයාට අඩු ආයෝජනයකින් ආරම්භ කරන්න පුළුවන් හොදම තේරීම තමයි Winrich Ice cream machinesඒ ව...
26/05/2026

Business එකක් පටන් ගන්න හිතන් ඉන්න ඔයාට අඩු ආයෝජනයකින් ආරම්භ කරන්න පුළුවන් හොදම තේරීම තමයි Winrich Ice cream machines

ඒ වගේම මේක ඔයා දැනට කරගෙන යන cafe එකට, restuarant එකට, hotel එකටත් අදායම දෙගුණ තෙගුණ කරගන්න තියෙන හොඳ ආයෝජනයක්💡

වසර 15කට වැඩි පළපුරුද්ද සහ පාරිභෝගික විශ්වාසය දිනූ ලංකාවේ එකම තැන Winrich International PVT LTD🌟

තවත් බල බල ඉන්නැතුව උසස්ම තත්වයේ Machines මිලදී ගැනීමට නම් Winrich අපට අදම කතා කරන්න.

📞 Hotline: 077 201 53 32

📍 Winrich International | Lucky Plaza, Colombo 03

Celebrating the heart of the home ❤️To the women who teach us that the best things are always made with love. Wishing a ...
10/05/2026

Celebrating the heart of the home ❤️

To the women who teach us that the best things are always made with love. Wishing a beautiful Mother's Day to all the incredible moms! 🌸✨

Strength. Dedication. Resilience.Today we honour the hands that build, create, and shape our world.Happy International L...
30/04/2026

Strength. Dedication. Resilience.
Today we honour the hands that build, create, and shape our world.

Happy International Labour Day.

Address

Lucky Plaza, No 70-18, Ground Floor, St Anthony’s Mawatha
Kollupitiya
00300

Alerts

Be the first to know and let us send you an email when Winrich International posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share