18/08/2026
තමන්ගේ ජිවිතය ඇතුලේ සිදුවන විවිධ සිදුවිම් ,මිනිසුන් නිසා බොහො පිරිසක් දිවා රාත්‍රි යේ පවා මානසිකව තැවෙමින් තමන්ගේ වටිනා ජිවිතය ගෙවා දමනවා.
මිනිස් මනසේ වැඩසටහන නොතෙරෙන නිසාත් තමන්ගේ ගැටලු වලින් මිදිමේ ප්‍රායෝගික ක්‍රාමොපයන් සහ උපදේශනය නොලැබෙන නිසාත් සමහර වටිනා මිනිස් ජිවිත අප අතරින් සමුගැනිම පවා සිදු වෙනවා.
"Your Mental Health Is Not a Joke"
ඔබේ මානසිකත්වය කියන්නේ විහිලුවක් නෙමෙයි,එය හොදින් පවාත්වා ගැනිම ඔබ විසින් ඔබට කරන ආයෝජනයක්...
ඉතින් ඔබ මානසික විදවන ගැටලු විසදාගෙන ඉදිරියට සතුටින් ජිවත්විමේ කලාව කියාදෙන්න මා විසින් මෙහෙයවන Counselling මනො උපදේශනය වැඩසටහන මගින් සුදානම්.........................................................
ඔබේ අවශ්‍යයතාව මත තොරාගත හැකි පැකෙජයන් 3ක් තිබේනවා.
01. Individual Counselling
ඔබට තනිවම ඔබ දුක් විදින මානසික ගැටලු විසදා ගැනිමට
සහ ජිවත් විමේ කලාව දැනගැනිමට
කාලය - පැය 02 ක් පමණ.
අයකිරිම - රු 6,000/= පමණයි.
02.Couple Counselling(Family)
ඔබ සහ ඔබේ සහකරුවා සමග සම්බන්ධ වී මානසික ගැටලු විසදාගෙන ජිවත්විමේ කලාව දැනගැනිමට
කාලය - පැය 02ක් පමණ
අයකිරිම - රු 8,000/=
03.Group Counseling
ඔබ සහ කාණ්ඩායමක් සමග සම්බන්ධ වී මානසික
ගැටලු විසදාගැනිමට
කාලය - පැය 2 ක් පමණ.
අයකිරිම - රු 12,000/=......................................................
වැඩසටහන සමග සම්බන්ධ වීමට පහත බැංකු ගිණුමට ගෙවිම් සිදුකල පසු රිසිට් පතේ ( Bank Slip) ජායාරූපයක් whatsapp කරන්න.
Name : S G C C Wimalawansha
Bank : Sampath Bank
Branch : Maho
Acc No : 119757783486........................................................
පැමින හමුවිය හැකියි නැතිනම් වැඩසටහන් Online Zoom තාක්ශණය ඔස්සේද පැවත්වේ..............................................
වැඩසටහන සම්බන්ධ තොරතුරු දැනගැනිමට කැමති ඔබ පහත අංකයට whatsapp කෙටි පණිවිඩයක් යොමුකරන්න.
071-1228668........................................................
Chamith Chathurangana
Certified Life Coach | Counsellor