09/09/2026
සමේ පලු දැමීම (Urticaria) සහ එහි ප්‍රතිකාර පිළිබඳ ඔබ හරියටම දැනුවත්ද? | Urticaria and Effective Medication
සමේ පලු දැමීම (Urticaria) ඇතිවීමට හේතුවන කරුණු, එය නිවැරදිව හඳුනාගන්නා ආකාරය සහ ඒ සඳහා යොදාගන්නා ඖෂධීය ප්‍රතිකාර පිළිබඳ දැනුවත් කිරීමකි. වෛද්‍ය උපදෙස් යටතේ නිසි ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රමවේද අඛණ්ඩව අනුගමනය කිරීමෙන් රෝග ලක්ෂණ පාලනය කරගනිමින් සහනයක් ලබා ගැනීමට හැකියාව ලැබේ.
මෙය පොදු සෞඛ්‍ය දැනුවත් කිරීමක් පමණි; වෛද්‍ය උපදෙසක් හෝ රෝග විනිශ්චයක් නොවේ. ඔබේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් ලියාපදිංචි වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
විස්තර කරන්නේ / Explained by: Dr. Ajith Amarasinghe — MBBS, DCH, MD (Paediatrics), MRCP (UK), MRCPCH (UK), MBA (Health Care)
#ඇලර්ජි #ඇලජි #පලුදැමීම #සමේරෝග #කැසීම