Dr Tharanga Samarasekara

Dr Tharanga Samarasekara Heal | Serve | Teach | Learn | Travel | Live

08/09/2026

මෙයාව අඳුරනවද බලන්න?
ලංකාවෙත් ඉන්නවලු!
වීඩියෝ එක ඉවරවෙනකම් බලන්න! 😊

#ලංකාවේකුරුල්ලෝ #කුරුල්ලෝ 🐦🇩🇪🇱🇰

31/08/2026

කට්ටිය ඕෆ් ඩියුටි වෙලාවට රිලැක්ස් එකේ ඉන්න ලස්සන! 😍
ආයෙත් ඉතින් තව අවුරුද්දකින් තමයි!🥹
අන්තිමටම ඉන්න කෙනා අඳුරනවද?
🐘 🐘🐘🐘🐘🐘🐘

29/08/2026

MASLD is a health problem in which too much fat builds up in the liver. MASH is a more severe and aggressive form of MASLD. Learn about MASLD and MASH complications, signs and symptoms, screening and diagnosis, treatment options, and how to take an active role in your care through shared decision-ma...

29/08/2026

අපි බලමු කාටද පුළුවන් කුරුල්ලෝ දෙන්නම අඳුනගන්න! 🐦‍⬛🦆

26/08/2026

පෙරහැර පටන් ගන්නවා දැක්කට ඉවර වෙන හැටි දැකලා නෑ නේද? ඔන්න බලාගන්න!

26/08/2026

චිරාත් කාලයක් දළදා සමිඳු මගේ රට රැකදේවා! සැමට උතුම් ශ්‍රී දළදා සමිඳු පිහිටයි! 🙏🙏🙏

26/08/2026

කෙසේ වූ අතිවිශිෂ්ට දසුනක්ද!
සිව්වන රන්දෝලි පෙරහැර! 🙏

26/08/2026

සිව්වන රන්දෝලි පෙරහැර සුබ මොහොතින් ආරම්භ වේ! 🙏

26/08/2026

නිවාඩුවක් ගත කරන්න යන විට ඔබගේ දෛනික ඖෂධ අමතක නොකර රැගෙන යන්න.
නිවාඩුවක් ගියත්, ඔබගේ රෝග තත්ත්වයට සහ ප්‍රතිකාරයට නිවාඩුවක් නැහැ.
වෛද්‍ය උපදෙස් අනුව නියමිත වේලාවට ඖෂධ ලබා ගැනීමෙන් ඔබගේ සෞඛ්‍යය ආරක්ෂා කරගෙන, නිවාඩුවත් සතුටින් හා සුරක්ෂිතව ගත කළ හැකියි.
ගමනට පෙර—ඖෂධත් බෑගයට දාගන්න!

🐟 සාලයෝ ගෙන්න යන්න කලින්! මූ හිතාගෙන ඉන්නේ මං රස්සාව කරන්නේ මූට සාලයෝ ගෙන්න කියලා.Became a Catdad again! ❤️
23/08/2026

🐟 සාලයෝ ගෙන්න යන්න කලින්!
මූ හිතාගෙන ඉන්නේ මං රස්සාව කරන්නේ මූට සාලයෝ ගෙන්න කියලා.
Became a Catdad again! ❤️

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Dr Tharanga Samarasekara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share