Nurse Factory

Call Directions

Nurse Factory තවකෙනෙක් වෙනුවෙන්

01/11/2026

Nurse කෙනෙක්ට ඇයි අනේ ඔයාල ඔච්චර බය..😄 දැක්කත් හංගිල යනව සමහර කොල්ලො🤪

01/11/2026

දෙවියෝ ඔයාට සැනසීමක් දෙන්න මවපු රූපයක් වේනම් ඒ Nurse කෙනෙක්ගෙ රුවක් පමණයි ඉතින්.

31/10/2026

Nurse කෙනෙක්ට ඇත්තට ඇයි මේ තරම් පින් පාට රුවක් දෙවියො දීල තියෙන්නෙ.

31/10/2026

මිනිසෙක් ලෙස ඉපදෙන්න ලේසි නෑ..

කර්මය....පරිස්සමින්...කිසිම කෙනෙක්ට ගැලවීමක් නෑ.

❤️🙏ස්තුතියි ගෞරවයනීය ඔබට.
30/10/2026

❤️🙏ස්තුතියි ගෞරවයනීය ඔබට.

30/10/2026

NTS ගියපු Nurse කෙනෙක් කියන්නෙම කොල්ලෙක් ගොඩදාන්න ඉපදිච්චම කෙනෙක් bro.

30/10/2026

හිතුවක්කාර Nurse කෙනෙක් ආශ්‍රය කරල තියනවද ?

29/10/2026

දන්නවද Nurse ල කිසිම දවසක කොර උනෙත් නෑ ,චොර උනෙත් නෑ..
පොර තාමා උනේ.
අන්න ඒකයි..

29/10/2026

nurse කෙනෙක් දිහා කවදාවත් කෙලින් බලන්න එපා.
ඇස් පිච්චෙයි

28/10/2026

මමනම් කියන්නේ සෑම ගෙදරකම සිද්ධාලේප වෙද මාමෙක් නෙමේ Nurse කෙනෙක් සිටිය යුතුයි කියලයි.

Address

Colombo
01

Telephone

+94768400335

Website

Alerts

Be the first to know and let us send you an email when Nurse Factory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share