Amila Prabodha

Amila Prabodha Choose a Chance to CHANGE..! 🖤🌹🖤

28/05/2026

බැසිල්ගේ මොළ හත. 🧠 😁

゚viralシ

වැටුපට එහා යමින්, දිවා - රෑ වෙහෙසෙන ධෛර්යයවන්ත මිනිසුන් අතින් යළි නිර්මාණය වන, Ditwah නිසා විනාශ වුණු බදුල්ල කෝච්චි පාර....
28/05/2026

වැටුපට එහා යමින්, දිවා - රෑ වෙහෙසෙන ධෛර්යයවන්ත මිනිසුන් අතින් යළි නිර්මාණය වන, Ditwah නිසා විනාශ වුණු බදුල්ල කෝච්චි පාර. 🚂

ඔන්න., මේ අවුරුද්දේ අන්තිම වෙද්දී බදුල්ලට "උඩරට මැණිකේ" ආයෙමත් යනවා. 🇱🇰✌

#පොහොසත්රටක්ලස්සනජීවිතයක්

😁
28/05/2026

😁

28/05/2026

"වේලකට හාල් - පොල්
අරන් යන පොරවල්ය..." 😁🤣

゚viralシ

🔰. 03m ක ආරක්ෂිත වේල්ලක්:හංවැල්ලේ සිට මෝදර දක්වා කැළණි ගඟ දෙපසම 03m ක උසින් යුත් ආරක්ෂිත වේල්ලක් ඉදිකිරීමේ සැලසුම් මේ වන...
27/05/2026

🔰. 03m ක ආරක්ෂිත වේල්ලක්:

හංවැල්ලේ සිට මෝදර දක්වා කැළණි ගඟ දෙපසම 03m ක උසින් යුත් ආරක්ෂිත වේල්ලක් ඉදිකිරීමේ සැලසුම් මේ වනවිට සකස් කෙරෙමින් පවතී.

🔰. නව ජලාශ 03 ක්:

ගඟ පිටාර ගැලීම වැළැක්වීම සඳහා ඉහළ ප්‍රදේශවලින් ගලා එන අධික ජල කඳ රඳවා තබා ගැනීමට විශාල ජලාශ 03 ක් ඉදිකිරීමට නියමිතය.

🔰. විශේෂ කමිටුවක්:

අග්‍රාමාත්‍යවරියගේ සෘජු මූලිකත්වයෙන්, කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් හරහා මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබයි.

🔰. ප්‍රතිපාදන:

මේ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබන වසරේ අයවැයෙන් වෙන් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

© VentureGen Sri Lanka

#පොහොසත්රටක්ලස්සනජීවිතයක්

27/05/2026

විමුක්තිය වෙනුවෙන් මේ රටේ අහිංසක - දුක් විඳින ජනතාව දශක ගණනාවක්, ලෙයින් සහ කඳුළින් වන්දි ගෙවමින් බලා සිටියෝය. 🇱🇰

"මේ ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ! මේ ආණ්ඩුව එලවන්න මේ රටේ ජනතාවට ඕනේ නෑ!! මේ ආණ්ඩුව එළවන්න ඕන වෙලා තියෙන්නේ, හොරුන්ට -...
27/05/2026

"මේ ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ! මේ ආණ්ඩුව එලවන්න මේ රටේ ජනතාවට ඕනේ නෑ!! මේ ආණ්ඩුව එළවන්න ඕන වෙලා තියෙන්නේ, හොරුන්ට - අපරාධකාරයන්ට - තක්/කඩියන්ට."

| ජනපති අනුර කුමාර දිසානායක

27/05/2026

ඇය! 🕊️💫🤍

#පොහොසත්රටක්ලස්සනජීවිතයක්

අනේද කියන්නේ! කොහෙද ඉතින්, ජෙප්පන්ට මේව තේරෙන එකක් යෑ!! 🙄
27/05/2026

අනේද කියන්නේ! කොහෙද ඉතින්, ජෙප්පන්ට මේව තේරෙන එකක් යෑ!! 🙄

අනිවාර්‍යයෙන්ම! 53 ක් කියන්නේ, Pass වෙන්න හොඳටම ඇති. 😁🤣
27/05/2026

අනිවාර්‍යයෙන්ම! 53 ක් කියන්නේ, Pass වෙන්න හොඳටම ඇති. 😁🤣

දැන් ඉතින්, මේවටත් උත්තර දෙන්න එපැයි!😁🤣
27/05/2026

දැන් ඉතින්, මේවටත් උත්තර දෙන්න එපැයි!😁🤣

Address

Colombo
01000

Website

Alerts

Be the first to know and let us send you an email when Amila Prabodha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share