Mental Health with Avishka

Mental Health with Avishka Mental Health Advocate | Psychology Explorer

Contact: +94 75 274 1116

18/06/2026

Depression හැමෝටම එක වගේ නෑ..

Daily Mind Dose  #201
18/06/2026

Daily Mind Dose #201

Daily Mind Dose  #200
17/06/2026

Daily Mind Dose #200

16/06/2026

Casual s*x

Daily Mind Dose  #199
16/06/2026

Daily Mind Dose #199

🔺තමන්ගෙ emotions manage කරගන්න අපහසු වීම. විශේෂයෙන්ම anger, sadness, frustration වගේ negative emotions වලදී අයහපත් ලෙස ප...
15/06/2026

🔺තමන්ගෙ emotions manage කරගන්න අපහසු වීම. විශේෂයෙන්ම anger, sadness, frustration වගේ negative emotions වලදී අයහපත් ලෙස ප්‍රතිචාර දැක්වීම.

🔺නිතර Impulsive විදිහට ක්‍රියා කිරීම. හිතෙන හිතෙන දේවල් සිදුකිරීම සහ සිදුකරන දේවල් වල consequences ගැන තැකීමක් නොවීම

🔺තමන්ගෙ actions සහ තමන්ගෙ ජීවිතය සමබන්ධව තමන් විසින් වගකීම් සහගත නොවී බාහිරට නිතර complain කිරීම. විශේෂයෙන්ම තමන්ගෙ ගැටලු වලදී, බාහිර පුද්ගලයන් වෙත නිතර චෝදනා කිරීම.

🔺තමන්ගෙන් තවත් කෙනෙක්ට යම් වැරදීමක් සිදු වුණොත් ඒ සම්බන්ධව එතරම් තැකීමක්, කණගාටුවක්, නොමැති බව සහ නැවත නැවත ඒ සමාන වැරදි සිදුකිරීම

🔺Self-centered ලෙස නිතර කටයුතු කිරීම සහ තමන්ට නිතර attention බලාපොරොත්තු වීම.

🔺බාහිර පුද්ගලයන් තමන්ට ලබාදෙන advices වලට අකමැති බව. තමන්ගෙ යම් වරදක් හෝ තමන් තුළ වෙනස් වෙන්න දෙයක්, පවතින බව පිළිගැනීමට අකමැති බව.

🔺Lack of empathy. ඒ කියන්නේ සෙසු පුද්ගලයන්ගේ emotions තේරුම් ගැනීමට, ඒ emotions වලට ගැලපෙන අයුරින් ප්‍රතිචාර දැක්වීමට නොහැකි බව. බාහිර පුද්ගලයෙකුගේ perspective එකෙනුත් යමක් දෙස දැකීමට අපහසු බව.

🔺විවෘතව, පැහැදිළිව තමන්ට කියන්න අවශ්‍ය දේවල් Communicate නොකිරීම. Ghosting, Silent treatment, passive aggressive behaviors, වැනි දෑ නිතර කිරීම.

🔺ප්‍රශ්නයක්, unexpected දෙයක් සිදුවූ අවස්ථාවන් වලදී overreact කිරීම හෝ අහිතකර ලෙස කටයුතු කිරීම. එවැනි තත්ත්වයක් handle කිරීමට නොහැකි බව හෝ තවත් ගැටලු ඇතිවන ආකාරයෙන් ක්‍රියා කිරීම.

Daily Mind Dose  #198
15/06/2026

Daily Mind Dose #198

14/06/2026

Depression ගැන මේ දේ ඔයා දැනගන හිටියාද?

Daily Mind Dose  #197
14/06/2026

Daily Mind Dose #197

ළමා කාලයේදී මේ වගේ තෝරාගැනීමක් කරන්න සිදුවීම කොයිතරම් නම් වේදනාකාරී දෙයක්ද...
13/06/2026

ළමා කාලයේදී මේ වගේ තෝරාගැනීමක් කරන්න සිදුවීම කොයිතරම් නම් වේදනාකාරී දෙයක්ද...

Address

Colombo

Telephone

+94752741116

Website

Alerts

Be the first to know and let us send you an email when Mental Health with Avishka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mental Health with Avishka:

Share