HR happy paradise

HR happy paradise ඔබ මව්පදවිය ලැබීමට HR Happy paradise අපෙන් අත්වැලක් ....

බොහෝ අය මව්කිරි සරල දෙයක් ලෙස සිතති.සුදු. සරල. ආහාර පමණි.නමුත් එය ඇතුළත පෙනෙන්නේ මෙයයි.මෙය පියයුරු කිරි නිපදවන අතරතුර ඇත...
21/02/2026

බොහෝ අය මව්කිරි සරල දෙයක් ලෙස සිතති.
සුදු. සරල. ආහාර පමණි.

නමුත් එය ඇතුළත පෙනෙන්නේ මෙයයි.

මෙය පියයුරු කිරි නිපදවන අතරතුර ඇතුළත දර්ශනයකි.

කුඩා කිරි මලු දහස් ගණනක් සාදන අතර, ඒ සෑම එකක්ම ළදරුවෙකුගේ අවශ්‍යතාවලට පුරවමින්, ගලා යමින්, තථ්‍ය කාලීනව ප්‍රතිචාර දක්වයි.

සෑම බිංදුවක්ම ජීවමානයි.

මව්කිරි යනු පෝෂණය පමණක් නොවේ.
එය ජීවමාන, අනුවර්තන පද්ධතියකි.

එය පැයෙන් පැයට වෙනස් වේ.
දවසින් දවස.
දරුවාගේ වයස අනුව.

එය අසනීප සඳහා හැඩගැසෙයි.

වර්ධන වේගය සඳහා.
සැනසීම සඳහා.
පැවැත්ම සඳහා.

ඔබේ ශරීරය ඔබේ දරුවාගේ කෙළ කියවා ප්‍රතිදේහ සමඟ ප්‍රතිචාර දක්වයි.
ඔබේ දරුවා නොමේරූ විට එය දනී.
ඔබේ දරුවා අසනීප වූ විට එය දනී.
ඔබේ දරුවාට සමීපත්වය අවශ්‍ය විට එය දනී.

කිසිදු රසායනාගාරයකට මෙය නැවත නිර්මාණය කළ නොහැක.

මෙම බුද්ධිය පිටපත් කිරීමට කිසිදු සූත්‍රයකට නොහැකිය.
මෙම සම්බන්ධතාවය ප්‍රතිස්ථාපනය කිරීමට කිසිදු යන්ත්‍රයකට නොහැකිය.

මෙය ජීව විද්‍යාවේ බලවත්ම අවස්ථාවයි.

මෙය ද්‍රව ස්වරූපයෙන් ඇති ආදරයයි.

මෙය සෑම දිනකම මිලියන ගණනක් කාන්තාවන් තුළ නිහඬව සිදුවන ආශ්චර්යයයි.

කිසිවෙකු මෑතකදී ඔබට පවසා නොමැති නම්
ඔබේ ශරීරය ඇදහිය නොහැකි තරම්ය 🤱

සියලුම මව්වරුන්ට 🩷🙏🥺

🌸 හැම කාන්තාවක්ගෙම හිතේ තියෙන ලස්සන හීනයක්… 👶💗තමන්ගේ අත පොඩි ජීවිතයක් අල්ගෙන....“අම්මා” කියන වචනේ අහන්න…ඒ බලාපොරොත්තුව හ...
07/02/2026

🌸 හැම කාන්තාවක්ගෙම හිතේ තියෙන ලස්සන හීනයක්… 👶💗

තමන්ගේ අත පොඩි ජීවිතයක් අල්ගෙන....
“අම්මා” කියන වචනේ අහන්න…
ඒ බලාපොරොත්තුව හැම ගැහැණු කෙනෙක්ගේම හිතේ තියෙනවා 💞

දහසක් බලාපොරොත්තු ඇතුව මේ යන ආදරණිය ගමන තුල
ඔයාගේ Ovulation දවස හරියටම දැනගන්න පුළුවන් නම් ඔයාගේ හීන සැබෑ කරගන්න පහසු වෙනවා ...ඒ සදහා ඔයාට මේ ස්ට්‍රිප් ලොකු උදව්වක් වෙනවා🤰

🌸 LH Ovulation Test Strips

✨ Fast Results – ඉක්මන් ප්‍රතිඵල
✨ Accurate Results – ඉහළ නිරවද්‍යතාවය
✨ Easy To Use – භාවිතා කරන්න ලේසියි
✨ Home Test – Private විදිහට ගෙදරදිම Test කරන්න පුළුවන්

💗 බොහෝ කාන්තාවන් විශ්වාසයෙන් භාවිතා කරන නිශ්පාදනයක්
💗 දරුපැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්න ඔබේ Stress එක අඩු කරගන්නත් උදව් වෙනවා

💰 විශේෂ මිල 10=1200/=

🚚 දිවයින පුරා Delivery
💵 Cash On Delivery Available Rs:350/=

💌 Stock සීමිතයි

📲 අදම Order කරන්න
👉 Inbox Message කරන්න
👉 WhatsApp Order

💗 ඔයාගේ කිරි සිහිනය සැබෑ කරගන්න අපිත් ඔයාට සහය වෙනවා 🤰✨️
HR happy paradise

2026 වසරේ සැබෑ වූ මුල්ම කිරි සිහින දෙක 🥺🖤419 /420 වෙනි සුභ ආරංචි 2 🩷🙏අපගේ LH Strip භාවිතා කර සැබෑ වු තවත් ආදරණිය කිරි සි...
22/01/2026

2026 වසරේ සැබෑ වූ මුල්ම කිරි සිහින දෙක 🥺🖤
419 /420 වෙනි සුභ ආරංචි 2 🩷🙏

අපගේ LH Strip භාවිතා කර සැබෑ වු තවත් ආදරණිය කිරි සිහින දෙකක් 🖤🫶

අම්මටත් පැටියටත් තුණුරුවනේ පිහිට රැකවරණය ලැබේවා සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි❤️🙏

ඔයත් දරුපැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද එහෙනම් මේ පෝස්ට් එකඔයා වෙනුවෙන්මයි ඉවර වෙනකම් කියන්න 😌🩷2025 වසරේ අවසානයේ ල...
06/01/2026

ඔයත් දරුපැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද එහෙනම් මේ පෝස්ට් එකඔයා වෙනුවෙන්මයි ඉවර වෙනකම් කියන්න 😌🩷

2025 වසරේ අවසානයේ ලැබුන සුභ ආරංචි දෙකක් අපගේ LH Strip භාවිතා කර සැබෑ වු 419 සහා 420 වෙනි කිරි සිහිනය🩷🥰

මේ සතුට හැම ආදරණිය කැදැල්ලකටම ලැබෙන්න ඕන 🙏

එක අම්මා කෙනෙක්ගේ අවුරුදු 2 ක හීනයක් 🩷

ඔබ වගේම දරුසම්පතක් බලාපොරොත්තුවෙන් ඉදලා අවුරුදු ගානක් උත්සහා කරලා සැබෑ කරන්න බැරි වෙච්ච හීනේ අපේ Original LH Ovulation Strip අපගේ උපදෙස් පරිදි භාවිතා කරලා කිරි සිහිනය සැබෑ කරගන්න හැකි වුණා🤰

අද අපේ ගොඩක් කාන්තාවට දරුපැටියෙක් හීන කල් යන ප්‍රධානම හේතුවක් තමයි සරු කාලය ගැන අවබෝධයක් නැතිකම ඒක අපිට හොදින්ම දන්නවා මොකද දවසට අපිට එන මැසේජ් වලින්ම වැඩියෙන්ම එන මැසේජ් එක

📌️සරු කාලේ කියන්නේ මොකක්ද ?
📌️අපි කොහොමද අපේ සරු කාලේ දැන ගන්නේ ?
📌️මගේ ඔසප් ක්‍රමවත් නැහැ අපිට බබාලා හදන්න බැරිද ?
📌️මන් අවුරුදු ගානක් බලන් ඉන්නවා දරු පැටියෙක් එනකම් තාම නැහැ 🥺

මෙන්න මේ වගේ මැසේජ් ගොඩක් එනවා 💔

මෙන්න මේ වගේ ගැටලු ඔයාටත් තියෙනවා නම් ඔයාට පුලුවන් මේ ස්ට්‍රිප් භාවිතා කරලා ඔයාගේ සරු කාලයේ ඩිම්බයක් පිට වෙන දිනය 100% ක්ම හරියටම දැනගන්න පුලුවන්

දැන් බලමු මේ ස්ට්‍රිප් එක මොකක්ද අපි කොහොමද මේකෙන් දැනගන්නේ කියලා 😊

Original Lh Ovulation Strip
(ඩිම්බ මෝචන පටි)

දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවනම් අනිවාර්යයෙන් සරු කාලවලදි එකතු වීමක් වෙන්න ඕන කියලා අම්මලා දන්නවා ඇති නමුත් අපේ සරු කාලේදි ඩිම්බයක් පිට වෙන දවස දැනගන්නට පුලුවන් එකම ක්‍රමය සාර්ථක ක්‍රමය තමයි මේ Ovulation Strip භාවිතා කරලා දැනගන්න එක ඉතින් අම්මලා ඔයාලා කොච්චර එකතු වීමක් උනත් සරු කාලේ නොදැන ඩිම්බයක් පිට වෙන දිනය නොදැන එකතු වීමකදි ගැබ් ගැනීමක් සිදුවන්නේ ඉතාම අඩු ප්‍රතිශතයක් නමුත් මෙම Ovulation Strip භාවිතා කරලා ඔයාගේ ඩිම්බයක් පිට වෙන දවස 100% දැනගෙන එදාට එකතු වීමකදි ප්‍රෙග්නට් වීමේ ප්‍රතිශතය වැඩී🙂🙂

ඔයාගේ ඔසප් චක්‍රය ක්‍රමවත් උනත් අක්‍රමවත් උනත් ඔයාගේ හරිම ඩිම්බ පිට වෙන දිනය දැනගන්නට පුලුවන්

🌼ඩිම්බයක් පිට වීමට පැය 24 කට පෙර ගරීරයේ ඇත් Lh හෙවත් ( Luteinizing Hormone ) හෝමෝනය ඉහල අගයක් ගනී... ඒ සමගම පැය ගානත් ඇතුලත ඩිම්බ පිට වීමක් සුදු වේ... එය මෙම Lh ස්ට්‍රිප් පරීක්ෂණයක් මගින් නිවැරදි දිනය හා වේලාව දැන ගැනීමට ඔබට හැකියාවක් ඇත ....

🌼හරිම පහසුවෙන් මෙම පරීක්ෂණය නිවසේදීම කරගන්නට පුලුවන්

🌹LH Ovulation ස්ට්‍රිප් පිලිබද කිසිම දැනුමක් නැති අයටද මෙම ස්ට්‍රිප් භාවිතා කරන ආකාරය පිළිබඳ විස්තරාත්මක බැලිය යුතු දින වේලාවල් ඔබට දැනුවත් කර සියලුම උපදෙස් ලබා දී

්_පුරා_විශ්වාසවන්ත_සේවයක්_පාරිභෝගිකයට ලබා දෙන HR Happy Paradise අපගේ එකම පැතුම සියලුම මව්වරුන්ගේ කිරි සිහින සැබෑවීම දැකීමයි🩷
අපගේ උපදෙස් පරිදි ස්ට්‍රිප් භාවිතා කර
#දැනට_400_කට_අධික_කිරි_සිහින_සැබෑ_වී_ඇත

ඇණවුම් කිරීම Inbox හෝ whatsapp මගින් සිදු කළ හැකී....
0728315800

COD Rs :350/= භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකම මුලු දිවයින පුරාවට

2026 දී අනිවාර්යයෙන්ම සැබෑ වෙන හීනයක් 🩷දරුසම්පතක් වෙනුවෙන් පෙරුම් පුරන ඔබ දෙපලගෙම කිරි සිහිනය සැබෑ වේවා🩷🙏
31/12/2025

2026 දී අනිවාර්යයෙන්ම සැබෑ වෙන හීනයක් 🩷

දරුසම්පතක් වෙනුවෙන් පෙරුම් පුරන ඔබ දෙපලගෙම කිරි සිහිනය සැබෑ වේවා🩷🙏

418 වෙනි සුභ ආරංචිය🩷🙏අපගේ LH Strip භාවිතා කර සැබෑ වු 418 වන කිරි සිහිනයඅම්මටත් පැටියටත් තුණුරුවනේ පිහිට රැකවරණය ලැබේවා ස...
20/12/2025

418 වෙනි සුභ ආරංචිය🩷🙏

අපගේ LH Strip භාවිතා කර සැබෑ වු 418 වන කිරි සිහිනය

අම්මටත් පැටියටත් තුණුරුවනේ පිහිට රැකවරණය ලැබේවා සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි❤️🙏

417 වෙනි සුභ ආරංචිය🩷🙏එයාගේ පලවෙනි බබටත් අපෙන්ම ස්ට්‍රිප් අරගෙන සාර්ථක කරගෙන දෙවනි බබාටත් ස්ට්‍රිප් අරන් ආයෙත් එයා අම්මා ...
19/12/2025

417 වෙනි සුභ ආරංචිය🩷🙏
එයාගේ පලවෙනි බබටත් අපෙන්ම ස්ට්‍රිප් අරගෙන සාර්ථක කරගෙන දෙවනි බබාටත් ස්ට්‍රිප් අරන් ආයෙත් එයා අම්මා කෙනෙක් වෙලා ඒක නම් මාරයි 🩷😌

අපගේ LH Strip භාවිතා කර සැබෑ වු 417 වන කිරි සිහිනය

අම්මටත් පැටියටත් තුණුරුවනේ පිහිට රැකවරණය ලැබේවා සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි❤️🙏

🎀 හුඟක් අම්මලා කියනවා ඔවුන් ගර්භණි තත්වය පරික්ෂා කිරීමට පෙර ගැබ් ගැනීම ලක්ෂණ (early signs of pregnancy) මගින් මේ බව අනුම...
14/12/2025

🎀 හුඟක් අම්මලා කියනවා ඔවුන් ගර්භණි තත්වය පරික්ෂා කිරීමට පෙර ගැබ් ගැනීම ලක්ෂණ (early signs of pregnancy) මගින් මේ බව අනුමාන කළ බව. නමුත් මේ අනුමානයන් හරියට නිවැරදි දැයි ඔබට සැක මතුවෙනවා.
නමුත් හුඟක් කාන්තාවන් නොදන්නා සලකුණු ඔවුන් දරුවෙක් ලැබෙන්න ඉන්න බව කියාපානවා.......

🎀 ගැබ් ගැනීම ලක්ෂණ (early pregnancy signs) පූර්ව ගර්භණී අවදියේ මෙසේ විය හැකියි

🌺 කුරුලෑ ඇතිවෙන්න පටන් අරගෙන

හුඟක් වෙලාවට ගර්භණි සමය තුළ අම්මලාගේ සම හරිම පැහැදිළියි.
දීප්තිමත් නමුත් ආරම්භක කාලය තුළ ඇතිවන හෝර්මෝන වෙනස්කම් මත මුහුණේ කුරුලෑ තත්වයන් ඇතිවෙන්න පුළුවන්.
මුහුණේ වගේම පපුවේ පිට ප්‍රදේශයේ මේ කුරුලෑ ඇති වෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වීම සුදුසුයි......

🌺 මුත්‍රාශය ආශ්‍රිත අසාදන

හෝර්මෝන වල ඇතිවන වෙනස්කම් නම් මුත්‍රා ආසාදනයන් ඇතිවෙන්න පුළුවන්. නමුත් මේ තත්වය දිගින් දිගටම ඇත්නම් ඒ ගැන සිතා බලන්න වේවි.

🌺 රුධිර වහනය

ඇමෙරිකාවේ වෛද්‍ය සෙරීනා චෙන් පවසන ආකාරයට රුධිර වහනයක් වන්නේ නම් දරුවෙකු පිළිසිඳ ගත නොහැකි බව හුඟදෙනෙක් පවසනවා. ඉතින් මෙවැනි තත්වයන් කිසිවිටකත් සාමාන්‍ය තත්වයන් නොවෙයි.
මේ අවස්ථාවන් වලදී වෛද්‍යවරුන් පළමුව සැකකරන්නේ ඇය ගර්භණි කාන්තාවක් දැයි කියයි.
රුධිර වහනය වැඩි වීම හෝ සුළු වශයෙන් තිබීමත් ගර්භණි භාවයේ ලක්ෂණ විය හැකියි.
මෙම රුධිර වහනයේ ස්වභාවය අනුව ගර්භාෂය තුළ වැඩෙන කළලය ගැන කියන්න පුළුවන්.........

🎀 ගැබ් ගැනීම ලක්ෂණ/ early pregnancy signs

ගැබ් ගැනීම ලක්ෂණ: බහිශ්‍රාව ක්‍රියාවලියේ ගැටළු.....

🌸 හෝර්මෝන වල වෙනස්කම් ඔබේ ආහාර රටාවත් වෙනස් කරනවා. මේ නිසා මළබද්ධය, දියර ලෙස මළපහ පිටවීම හා ගුද මාර්ගය ආශ්‍රිත වේදනාත්මක බව ඇතිවෙන්න පුළුවන්.
ඉතින් අසාමාන්‍ය ලෙස මේ තත්වය ඔබට ඇතිවී ඇත්නම් ඒ ගැන සිතන්න.

🎀 විවිධ වේදනාවන් ගැබ් ගැනීමේ ලක්ෂණ විය හැකියි

🌸 මාස් ශුද්ධිය සමග ඇතිවන වේදනාවන් ඔබට ආගන්තුක නැතත් අනපේක්ෂිත කාලයන් තුළ මුත්‍රා මාර්ගය අවට හා වේදනාවන් ඇති වෙන්න පුළුවන්. එය දරු ප්‍රසුතියට ශරීරයේ සුදානම කියාපානවා.

🎀 ගැබ් ගැනීමේ ලක්ෂණ: ඉරුවාරදයෙන් මිදෙනවා

🌸 හෝර්මෝන වල වෙනස්කම් නිසා ඔබට පෙර නොමැති ආකාරයට හිසේ කැක්කුම් ඔබට ඇතිවෙන්න පුළුවන්.
ඉරුවාරදයෙන් ඔබ දැන් මිදිලා නම් එයත් පෙර ගර්භණි කාලයේ ලක්ෂණ කියාපානවා.

🌺 වමනය හා කරකැවිල්ල

🌸 මාස 4 – 6 කාලයක් කාන්තාවන්ට උදෑසන අපහසුතා ඇතුළුව ගැබ් ගැනීමේ ලක්ෂණ ඇතිවෙනවා. සමහර විට එය සති 9 – 13 දක්වා වැඩිවෙන්නත් පුළුවන්.

🌸 ඔබට කෑම අරුචිය කරකැවිල්ල වැනි රෝග ලක්ෂණ ඇතිනම් ඒ ගැන සිතන්න.
සමහර කාන්තාවන්ට එහි ඉතා බැරෑරුම් අවස්ථාවක් වන Hyperemesis Gravidarum (HG) තත්වය ඇතිවෙන්නත් පුළුවන්. මේ නිසා වමනය, කෑම අරුචිය වගේම ශරීරයේ බරත් සැලකිය යුතු ලෙස අඩුවෙන්න පුළුවන්.
විජලනය, අධික තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ දැකිය හැකි අතර මෙවැනි තත්වයකදී වෛද්‍ය උපදෙස් පැතීම වැදගත්.

🌺 නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය

🌸 ඔබට වෙනදාට වඩා වැඩිවාර ගණනක් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇත්නම් ඔබ ඒ බව ගැන සිතා ගර්භණි තත්වය පිළිබඳ පරීක්ෂාවක් කර ගැනීම සුදුසුයි.
හෝර්මෝන වල වෙනස්කම්, රුධිර සංසරණයේ වැඩිවීම, මුත්‍රා පද්ධතිය විශාල වීම වැනි හේතු මීට බලපානවා.

🌺 මුත්‍රා මාර්ගයේ පැහැයේ වෙනසක්

🌸 මුත්‍රා මාර්ගයේ පැහැය දම් පැහැයෙන් යුතු නම් ඒ ගැන ඔබ ස්වයං පරික්ෂාවක යෙදීමෙන් දැනගන්න පුළුවන්.
නමුත් ඒ ගැන කලබල නොවී ඔබේ ගර්භණි තත්වය ගැන පරික්ෂා කර බලන්න.

🌺 අමුතු දුගඳක්

🌸 මෙය එතරම් වද වියයුතු කාරණයක් නොවුනත් වෛද්‍ය ඒමී පිකල්සිම පවසන ආකාරයට ශරීරයේ සුවඳ වහනය වන ද්වාර වැසීමක් ගර්භණි සමය තුළ ඇතිවීම මෙයට හේතු වෙනවා.

🌺 කිසිම ඉඟියක් නැහැ

🌸 සමහර කාන්තාවන් තුළින් මේ කිසිදු ඉඟියක් දකින්නට නැති අතර ගර්භණි භාවය පිළිබඳ මූත්‍ර පරීක්ෂාවකින් ඒ බව තවදුරටත් ඔබට සනාථ කරගන්න පුළුවන්......

🎀 අන්තර් ජාලයෙන් උපුටා ගත් පෝස්ට් එකකි.......🌸🌸🌸🌸🌸🌸

📌️ පෝස්ට් එක තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් ශෙයාර් කරන්න

🌹 දරු පැටියෙකුගේ මුහුණ දකින්න පෙරුම් පුරන සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ......බුදු සරණයි සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🌹🌹🌹🙏🙏🙏🙏

දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලට මේ වගේ නිවුන් බබාලා එකපාර ලැබේවා🌸🙏නිවසේ  කිරි සිනහා ඇසේවා🩷🙏
14/12/2025

දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලට මේ වගේ නිවුන් බබාලා එකපාර ලැබේවා🌸🙏නිවසේ කිරි සිනහා ඇසේවා🩷🙏

Copied post
27/11/2025

Copied post

26/11/2025

මෙම අයහපත් කාලගුනය හේතුවෙන් කිසිදු කෙනෙකුට අනතුරක් කරදරයක් පීඩාවක් නොවේවා.. හැමෝම ආරක්ෂා වේවා🙏

Address

Colombo
SRILANKAN

Telephone

+94728315800

Website

Alerts

Be the first to know and let us send you an email when HR happy paradise posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share