31/10/2026
🌸✨ ඔයාගේ සමටත් අලුත් පණක් දෙන්න වෙලාව ඇවිත්! 💖
ලස්සන, මෘදු, දිදුලන සමක් ලබාගන්න නම් Body Lotion එකක් විතරක් ආලේප කළාට මදි! 🥰
සමේ මතුපිට එකතු වෙන මැරුණු සෛල ඉවත් කරලා, සමට නැවුම් පෙනුමක් ලබාදෙන්නත් ඕනේ.
💗 ATHENA HIMALAYAN RADIANT SALT SOUFFLÉ BODY SCRUB 💗
ඔයාගේ Body Care Routine එකට එකතු කරගන්න පුළුවන් සුන්දර සත්කාරයක්! 🌷
✨ සමේ මතුපිට ඇති මැරුණු සෛල ඉවත් කිරීමට උපකාරී වේ.
✨ රළු, වියළි සමට වඩාත් මෘදු හා සිනිඳු පෙනුමක් ලබාදීමට උපකාරී වේ.
✨ සමේ ස්වභාවික දීප්තිය ඉස්මතු කරයි.
✨ සමේ මතුපිට ඇති අසමාන ස්වභාවය අඩු කර, නැවුම් පෙනුමක් ලබාදීමට උපකාරී වේ.
✨ Body Cream සහ Lotion ආලේප කිරීමට පෙර සම සූදානම් කරගැනීමට කදිම සත්කාරයක්.
💦 Body Scrub එකක් පාවිච්චි කරන්නේ කොහොමද?
නාන වෙලාවට තෙත් සම මත ස්වල්පයක් ආලේප කර, අධික පීඩනයක් නොයොදා මෘදුව සම්බාහනය කරන්න. පසුව හොඳින් සෝදා ඉවත් කර Body Moisturizer එකක් ආලේප කරන්න.
💜 සාමාන්‍ය සමකට සතියකට වරක් හෝ දෙවරක් ප්‍රමාණවත්. සංවේදී, තුවාල වූ හෝ දැවිල්ල ඇති සම මත භාවිත නොකරන්න.
🌷 මතක තියාගන්න…
පැහැපත් සමක් කියන්නේ සුදුම සුදු සමක් නෙවෙයි. නිරෝගී, මෘදු, සිනිඳු සහ ස්වභාවික දීප්තියක් ඇති සමක්! 💕
ඔයාගේ Body Care Routine එකටත් ATHENA එකතු කරගන්න! 💗
💌 ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර දැනගැනීමට අපට Message එකක් එවන්න.
💛 Beauty & White Cosmetics (Pvt) Ltd
📞 0774 585 885