වස්සාන දියවර 2025/2026 - Wassana Diyawara 2025/2026

වස්සාන දියවර 2025/2026 - Wassana Diyawara 2025/2026 ඉඩෝරයට හසුවණු අහිංසක පැතුමන් වලට සවියක් වෙමින් වාන් දමන්නට...

Medical Students' Buddhist Association of Faculty of Medicine, University of Colombo is Organizing "Wassana Diyawara" 2024 (for 20th time) in Ikkapallama Maha Vidyalaya,Hambanthota.

💠 කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය විසින් වාර්ශිකව සංවිධානය කරනු ලබන වස්සාන දියවර 2025/2026 සෞඛ්‍ය කඳවුර,...
13/05/2026

💠 කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය විසින් වාර්ශිකව සංවිධානය කරනු ලබන වස්සාන දියවර 2025/2026 සෞඛ්‍ය කඳවුර, 2026 මැයි මස 10 වන දින හම්බන්තොට, සූරියවැව, මහගල්වැව කනිෂ්ඨ විද්‍යාලයේදී සාර්ථකව පැවැත්විණි. මෙම සෞඛ්‍ය කඳවුර සායන 12ක්, සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකයක්, වෛද්‍ය පර්යේෂණාගාර සහ ඖෂධහලකින් සමන්විත වූ අතර, මේ සඳහා වෛද්‍යවරුන් 40කට ආසන්න පිරිසක්, වෛද්‍ය ශිෂ්‍යයන් 160ක්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ පාසල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. මහගල්වැව ග්‍රාමය අවට 700කට ආසන්න පිරිසක් මෙම සෞඛ්‍ය කඳවුර හරහා ප්‍රතිලාභ ලැබීය.

මෙම සෞඛ්‍ය කඳවුර සාර්ථක කර ගැනීම සඳහා විවිධ අයුරින් දායකත්වය ලබාදුන් සියලුම වෛද්‍යවරුන්ට, සෞඛ්‍ය වෘත්තිකයන්ට, වෛද්‍ය ශිෂ්‍යයන්ට, පාසල් කාර්ය මණ්ඩලයට, කොළඹ වෛද්‍ය පීඨයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට, රියදුරු මහත්වරුන්ට, ස්වේච්ඡා සේවකයන්ට, අනුග්‍රාහකයන්ට සහ සියලු දායකයන්ට අපගේ හෘදයාංගම කෘතඥතාව පළ කරමු. එමෙන්ම, මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කිරීම සඳහා අවශ්‍ය අවසර සහ සම්පත් ලබාදෙමින් සහයෝගය ලබාදුන් පරිපාලන නිලධාරීන්ටද අපගේ විශේෂ ස්තුතිය පුද කරමු.

ඔබ සැමගේ කැපවීම, සහයෝගය සහ උනන්දුව මෙම සමාජ සේවා වැඩසටහන අර්ථවත් සහ සාර්ථක කර ගැනීමට මහත් පිටුවහලක් විය.

වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.

—————————————————————————-

💠The Wassana Diyawara 2025/2026 Anuual Health Camp, organized by the Medical Students’ Buddhist Association, was successfully held on 10th May 2026 at Mahagalwewa Junior School, Sooriyawewa, Hambantota. The camp consisted of 12 clinics, Health Promotion unit, Laboratory and Pharmacy and was conducted with the dedicated participation of nearly 40 doctors, 160 medical students, healthcare staff, and school staff members. Approximately 700 villagers benefited from the services provided through the camp.

We sincerely extend our heartfelt gratitude to all the doctors, healthcare professionals, students, school staff, academic and non academic staff of Faculty of Medicine, Drivers, volunteers, sponsors, and everyone who contributed in numerous ways to make this health camp a success.

Your dedication, encouragement, and commitment greatly helped in serving the community and making this initiative meaningful and impactful.

Medical Students’ Buddhist Association,
University of Colombo.

🔰වස්සාන දියවර සෞඛ්‍ය කඳවුර 25/26🔰පුරා දශක දෙකක් කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය මඟින් සංවිධානය කරන වස්සා...
29/04/2026

🔰වස්සාන දියවර සෞඛ්‍ය කඳවුර 25/26🔰

පුරා දශක දෙකක් කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය මඟින් සංවිධානය කරන වස්සාන දියවර සෞඛ්‍ය කඳවුර මෙවර සූරියවැව මහගල්වැව ප්‍රදේශවාසී ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් සංවිධානය වේ🩺

📍ස්ථානය- සූරියවැව මහගල්වැව කනිෂ්ඨ විද්‍යාලය
🗓️දිනය - 2026 මැයි 10
⏰වේලාව - උදෑසන 8 සිට සවස 1 දක්වා

මේ මහඟු කර්තව්‍යය සඳහා ඔබටත් දායක විය හැකියි🩵
ඔබගේ මූල්‍යමය දායකත්වය ඒ සඳහා මහත් පිටිවහලක් වනු ඇත.

🤝මුල්‍යමය ආධාර සඳහා:

167-1-001-068-27356
Medical Students’ Buddhist Association
People’s Bank - Town Hall Branch

🔰වැඩිදුර විස්තර:
පවර- 077 698 7558
ශෂිනි- 076 454 0195
ඕෂද- 071 262 4155

වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය,
කොළඹ විශ්ව විද්‍යාලය.
...............................................................................................

🔰Wassana Diyawara Health Camp 25/26🔰

💠For over two decades, the Wassana Diyawara Health Camp has been organized by the Medical Students’ Buddhist Association of the University of Colombo. This time, it will be held to support and improve the well-being of the residents of the Sooriyawewa Mahagalwewa area 🩺

📍 Location: Sooriyawewa Mahagalwewa Junior School
🗓️ Date: May 10, 2026
⏰ Time: 8:00 AM to 1:00 PM

You too can contribute to this valuable initiative 🩵
Your financial support would be greatly appreciated.😊

🤝 For financial contributions:
167-1-001-068-27356
Medical Students’ Buddhist Association
People’s Bank – Town Hall Branch

🔰 For more information:
Pawara – 077 698 7558
Shashini – 076 454 0195
Oshada – 071 262 4155

Medical Students’ Buddhist Association
University of Colombo

The stage drama “Tharawo Igilethi,” organized by the Medical Students’ Buddhist Association, University of Colombo, was ...
09/04/2026

The stage drama “Tharawo Igilethi,” organized by the Medical Students’ Buddhist Association, University of Colombo, was successfully held on 7th April 2026 at the UCFM Tower Main Auditorium as a fundraising project for the Wassana Diyawara Community Service Initiative. We sincerely appreciate the support of everyone who contributed to the success of this event and warmly invite you to continue supporting Wassana Diyawara in its ongoing efforts to serve the community.

Medical Students’ Buddhist Association,
University of Colombo.

06/04/2026

🎭*තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යය*🎭

🔴 *හෙටයි !* 🔴
ඉගිලෙන තාරාවුන්ගේ හැඩ බලන්න ඔබේ ටිකට්පත අදම වෙන් කරවා ගන්න.

🗓️2026 අප්‍රේල් 07 වන අඟහරුවාදා

⏰සවස 3.30 | 6.30 දර්ශන වාර දෙකක් ලෙසින්

📍මරදාන පාර, කොළඹ 8 පිහිටි, කොළඹ වෛද්‍ය පීඨ UCFM tower ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

🎟️අන්තර්ජාලය හරහා ටිකට් පත් වෙන්කිරීමට (TicketsMinistry)
(රු. 2500 | රු. 2000 | රු. 1000 | රු. 750)

⏰3.30 show- https://bit.ly/4lpLiR6

⏰6.30 show - https://bit.ly/4cJgl8k

☎️ටිකට් පත් සඳහා විමසීම්:-
පවර- 0776987558
ඕෂධ- 0712624155
සඳිල්- 077327339
සඳරුවන්- 0779183261

වස්සාන දියවර 2025/2026
වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය

Fund Raising project for the වස්සාන දියවර 2025/2026 - Wassana Diyawara 2025/2026 Charity programme 🎭

On Tuesday, 7th April 2026 @ 3:30 pm & 6:30 pm @ UCFM Tower, Faculty of Medicine, University of Colombo (along Maradana Road near Punchi Borella)

Watch a teaser: https://youtu.be/7kkcWdtznJ4

Organised by the Medical Students' Buddhist Association - University of Colombo

Event Page: https://www.facebook.com/events/1658707801927740
---
Drama Sri Lanka

Get Drama Alerts by SMS
Dialog, Airtel & Hutch users, type REG (space) DRAMASL and send to 77000

Follow the WhatsApp channel: https://whatsapp.com/channel/0029VacEr2X002T6Ow8efr1K

Click to subscribe to the YouTube channel: http://www.youtube.com/c/DramaSriLanka?sub_confirmation=1

Join the Group: http://www.fb.com/groups/DramaSL

Like & Follow the Page: http://www.fb.com/DramaSLanka

Follow on X: http://www.x.com/DramaSL

🎭*තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යය*🎭🔴 *හෙටයි !* 🔴ඉගිලෙන තාරාවුන්ගේ හැඩ බලන්න ඔබේ ටිකට්පත අදම වෙන් කරවා ගන්න.🗓️අප්‍රේල් 07 ව...
05/04/2026

🎭*තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යය*🎭

🔴 *හෙටයි !* 🔴
ඉගිලෙන තාරාවුන්ගේ හැඩ බලන්න ඔබේ ටිකට්පත අදම වෙන් කරවා ගන්න.

🗓️අප්‍රේල් 07 වන අඟහරුවාදා

⏰සවස 3.30 | 6.30 දර්ශන වාර දෙකක් ලෙසින්

📍මරදාන පාර, කොළඹ 8 පිහිටි, කොළඹ වෛද්‍ය පීඨ UCFM tower ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

🎟️අන්තර්ජාලය හරහා ටිකට් පත් වෙන්කිරීමට (TicketsMinistry)
(රු. 2500 | රු. 2000 | රු. 1000 | රු. 750)

⏰3.30 show- https://bit.ly/4lpLiR6

⏰6.30 show - https://bit.ly/4cJgl8k

☎️ටිකට් පත් සඳහා විමසීම්:-
පවර- 0776987558
ඕෂධ- 0712624155
සඳිල්- 077327339
සඳරුවන්- 0779183261

වස්සාන දියවර 2025/2026
වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය

🎭*තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යය*🎭🔴 *තව දින 2යි* 🔴ඉගිලෙන තාරාවුන්ගේ හැඩ බලන්න ඔබේ ටිකට්පත අදම වෙන් කරවා ගන්න.🗓️අප්‍රේල් 0...
05/04/2026

🎭*තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යය*🎭

🔴 *තව දින 2යි* 🔴
ඉගිලෙන තාරාවුන්ගේ හැඩ බලන්න ඔබේ ටිකට්පත අදම වෙන් කරවා ගන්න.

🗓️අප්‍රේල් 07 වන අඟහරුවාදා

⏰සවස 3.30 | 6.30 දර්ශන වාර දෙකක් ලෙසින්

📍මරදාන පාර, කොළඹ 8 පිහිටි, කොළඹ වෛද්‍ය පීඨ UCFM tower ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

🎟️අන්තර්ජාලය හරහා ටිකට් පත් වෙන්කිරීමට (TicketsMinistry)
(රු. 2500 | රු. 2000 | රු. 1000 | රු. 750)

⏰3.30 show- https://bit.ly/4lpLiR6

⏰6.30 show - https://bit.ly/4cJgl8k

☎️ටිකට් පත් සඳහා විමසීම්:-
පවර- 0776987558
ඕෂධ- 0712624155
සඳිල්- 077327339
සඳරුවන්- 0779183261

වස්සාන දියවර 2025/2026
වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය

🎭*තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යය*🎭🔴 *තව දින 3යි* 🔴ඉගිලෙන තාරාවුන්ගේ හැඩ බලන්න ඔබේ ටිකට්පත අදම වෙන් කරවා ගන්න.🗓️අප්‍රේල් 0...
04/04/2026

🎭*තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යය*🎭

🔴 *තව දින 3යි* 🔴
ඉගිලෙන තාරාවුන්ගේ හැඩ බලන්න ඔබේ ටිකට්පත අදම වෙන් කරවා ගන්න.

🗓️අප්‍රේල් 07 වන අඟහරුවාදා

⏰සවස 3.30 | 6.30 දර්ශන වාර දෙකක් ලෙසින්

📍මරදාන පාර, කොළඹ 8 පිහිටි, කොළඹ වෛද්‍ය පීඨ UCFM tower ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

🎟️අන්තර්ජාලය හරහා ටිකට් පත් වෙන්කිරීමට (TicketsMinistry)
(රු. 2500 | රු. 2000 | රු. 1000 | රු. 750)

⏰3.30 show- https://bit.ly/4lpLiR6

⏰6.30 show - https://bit.ly/4cJgl8k

☎️ටිකට් පත් සඳහා විමසීම්:-
පවර- 0776987558
ඕෂධ- 0712624155
සඳිල්- 077327339
සඳරුවන්- 0779183261

වස්සාන දියවර 2025/2026
වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය

03/04/2026

🎭තාරාවෝ ඉගිලෙති🎭

ඔබ සිත්ගත් "සෝබාවදේ.. "
" මඩේ ලගින තාරාවන්.." වැනි සුප්‍රසිද්ධ නාට්‍ය ගීත වලින් පිරුණු, ලූෂන් බුලත්සිංහල මැතිතුමන්ගේ අතිවිශිෂ්ට නාට්‍ය නිර්මාණය..,

🗓️අප්‍රේල් 07 වන අඟහරුවාදා

⏰සවස 3.30 | 6.30

📍මරදාන පාර, කොළඹ 8 පිහිටි, කොළඹ වෛද්‍ය පීඨ UCFM tower ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

Location: https://maps.app.goo.gl/hBZygDKnUeZqmRCP9

🎟️අන්තර්ජාලය හරහා ටිකට් පත් වෙන්කිරීමට (TicketsMinistry)
(රු. 2500 | රු. 2000 | රු. 1000 | රු. 750)

⏰3.30 show- https://bit.ly/4lpLiR6

⏰6.30 show - https://bit.ly/4cJgl8k

☎️ටිකට් පත් සඳහා විමසීම්:-
සඳරුවන්-0779183261
පවර- 0776987558
ඕෂධ- 0712624155
සඳිල්- 077327339

28/03/2026

Address

25, Kynsey Street, Colombo 08
Colombo

Alerts

Be the first to know and let us send you an email when වස්සාන දියවර 2025/2026 - Wassana Diyawara 2025/2026 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to වස්සාන දියවර 2025/2026 - Wassana Diyawara 2025/2026:

Shortcuts

Share