S.k.ayurvidic osu sala

S.k.ayurvidic osu sala Facebook

02/07/2018
Rs:2000/=
18/05/2018

Rs:2000/=

නමින් දේවසිරි අන්කල්.. ඊයෙ හවසත් ඔයා පුරුදු විදියටම කඩේ ළඟට් ඇවිත් උදව් කලා.. සමහරවිට ඔයා අපිට මේ තරම් ළඟ ඔයා ළඟ තියන මන...
23/03/2018

නමින් දේවසිරි අන්කල්.. ඊයෙ හවසත් ඔයා පුරුදු විදියටම කඩේ ළඟට් ඇවිත් උදව් කලා.. සමහරවිට ඔයා අපිට මේ තරම් ළඟ ඔයා ළඟ තියන මනුස්සකම් නිසාම වෙන්නැති.. කවදාවත් දැක්ක තැන අහක බලන් ගියේ නැති "සුදු මහත්තයා" කියලා කට පුරා කතා කල ඒ වචන වල හැන්ගුන ආදරේ හරි පුදුමෙට දැණුනා.. කව්ද හිතුවේ ඊයේ කඩේ ළඟදි ගත්ත මේ පින්තූර අද මට මේ අකුරු එක්ක දාන්න වෙයි කියලා.. ඔයා මැරුණේ නෑ අපේ හදවත්වල නම්.. ඔයාට සුභ ගමන්.. ආයෙත් එන්න හවසක කඩේ වාඩි වෙලා විහිලුවක් කරලා යන්න.. බුදු සරණයි.. ❤️❤️😭😭

29/03/2017
03/02/2017

වර්තමානයේ අප බොහෝ දෙනා ආහාර පානවල ඇති පෝෂණ ගුණය පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කර ඇත. ඊට ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇත්තේ අප ගනු ලබන ආහාර පාන නිසා නොයෙකුත් ලෙඩ රෝග වලට ගොදුරුවීමේ බහුලතාවයක් ඇති වෙමින් පවතින හේතුව මතය.
ශ්‍රී ලාංකික අපගේ ප්‍රධාන ආහාරය වනුයේ බත්ය. අතීතයේදී නම් හීනටි හාල්, ඇල් හාල් ආදිය භාවිත කළ බව වාර්තා වේ.
නමුත් එම දේශීය සහල් වර්ග වෙනුවට සම්බා, කෝරා, කැකුළු සහල් ආදී සහල් වර්ග වෙළෙඳ පොළේ බහුල වන්නට පටන් ගැනීම නිසා අතීතයේදී අපේ මුතුන් මිත්තන් ආහාරයට ගත් පෝෂණ ගුණයෙන් ඉහළ සහල් වර්ග වගා කිරීම නතර විය. නමුත් හොඳ දෙය කිසිදා, වැනසිය නොහැකි බැවින් යළිත් වරක්‌ මෙම පෝෂණ ගුණයෙන් අනූන කෘෂි රසායන භාවිත නොකර වගා කරන කළු හීනටි, කහවනු, මඩතවාලු, පච්චපෙරුමාල් වැනි සහල් වර්ග භාවිතය කෙරෙහි ජනතාවගේ අවධානය යොමු වී ඇත.
වෙළෙඳපොළේ අනෙකුත් සහල් වර්ගවලට වඩා මිලෙන් අධික මෙම සහල්වල ඇති ගුණය ද අධිකය.
එම සහල්වල පෝෂණ ගුණය මෙසේය.
වීඩියෝ >> www.facebook.com/kaviyage.adawiya/videos/1105803522864641/

Jeewaka Rheumatic medicinal paste ( pattuwa )
27/07/2016

Jeewaka Rheumatic medicinal paste ( pattuwa )

27/07/2016

Address

No, 35 Sea Street, Colombo 11
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when S.k.ayurvidic osu sala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to S.k.ayurvidic osu sala:

Shortcuts

Share

Category