Let's Learn Life

Let's Learn Life Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Let's Learn Life, Health & Wellness Website, No 2, Kinsey Road, Colombo.
(1)

Delivery of Comprehensive Sexuality Education across life course for general public in Sri Lanka by Health Promotion Bureau under the guidance of the Ministry of Health ලිංගිකත්වය සහ ඒ පිළිබඳ අධ්‍යාපනය ලෝකය තුළ මේ වනවිටත් විවෘතව සාකච්ඡා කරනු ලබන කාරණාවක් වන්නේ එමඟින් සමස්ථ සමාජය තුල ඇතිවිය හැකි නොයෙකුත් අපචාර සහ අර්බුද අවම කරගැනීමට විශාල දායකත්වයක් සපයන නිසයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ මග පෙන්වීමෙන් අප ර

ට තුලද ලිංගික අධ්‍යාපනය පිළිබඳ දැනුම සහ අවබෝධය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ආරම්භ කරන ලද වැඩසටහනක් ලෙස Lets learn life වැඩසටහන හඳුන්වා දිය හැකිය. Importance of proper sex education is a globally accepted fact that can contribute to minimize sex related crimes & conflicts.
“Let’s Learn Life” is a program conducted through the Health Promotion Bureau under the guidance of the Health Ministry to uplift the sex education in Sri Lanka.

ஒரு அறிவுள்ள பெற்றோராக, யாருக்கும் அநீதியோ அல்லது வன்முறையோ நிகழும்போது, அதை கண்டித்து எதிர்க்க குழந்தைகளுக்கு கற்றுத்தர...
12/12/2025

ஒரு அறிவுள்ள பெற்றோராக, யாருக்கும் அநீதியோ அல்லது வன்முறையோ நிகழும்போது, அதை கண்டித்து எதிர்க்க குழந்தைகளுக்கு கற்றுத்தர தயங்கக்கூடாது.
சரி என்பதைக் சரியாகவும், தவறு என்பதைக் தவறாகவும் காணும் திறன் மிகவும் மதிப்புமிக்க பண்பு என்பதை குழந்தைகளுக்கு கற்றுத்தர வேண்டும்.
யாராவது வன்முறை அல்லது துஷ்பிரயோகம் அனுபவித்து வரும்போது, உதவி பெற யாரை அணுக வேண்டும், சம்பந்தப்பட்ட அதிகாரிகளுக்கு எவ்வாறு தகவல் வழங்க வேண்டும் என்பதையும் குழந்தைகளுக்கு கற்றுக்கொடுக்க வேண்டும்.
பாதிக்கப்பட்டவர்களிடம் அனுதாபத்துடன் அணுகி, தீர்ப்பு வழங்காமல் அவர்களின் கருத்துகளை கேட்டு, குழந்தைகளின் தன்னம்பிக்கையை வளர்த்தெடுக்க வேண்டும்.
இவ்வாறு கருணையும் அனுதாபமும் நிறைந்த குழந்தைகள் உள்ள சமூகம் அனைவருக்கும் பாதுகாப்பான சூழலை உருவாக்கும் என்பதை நாம் புரிந்துகொள்ள வேண்டும்.
அத்தகைய சூழலை உருவாக்க தேவையான மனப்பாங்கு மாற்றத்தை நமது குழந்தைகளில் விதைப்போம்.

ඕනෑම මොහොතක යම් අයෙකුට වෙනස්කමක් සිදුවෙන විට නැත්නම් කෙනෙක්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයක් ක්‍රියාත්මක වෙනකොට එය හෙළා දකින්නට, එ...
12/12/2025

ඕනෑම මොහොතක යම් අයෙකුට වෙනස්කමක් සිදුවෙන විට නැත්නම් කෙනෙක්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයක් ක්‍රියාත්මක වෙනකොට එය හෙළා දකින්නට, එයට විරුද්ධ වීමට බුද්ධිමත් දෙමව්පියන් ලෙස ඔබේ දරුවාට උගන්වන්නට ඔබ කිසිදු මොහොතක මැලි වෙන්නට එපා. හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි ලෙසත් දැකීම ඉතාම හොඳ අගය කළ යුතු ගුණාංගයක් බව ඔබේ දරුවාට නොබියව උගන්වන්න.

යමෙක් හට ප්‍රචණ්ඩක්‍රියාවක් හෝ හිංසාකාරී ක්‍රියාවක් සිදුවන ඕනම මොහොතක ඒ පිළිබඳ උදව් ලබා ගත හැකි පුද්ගලයන් කව්ද යන්නත් ඒ සම්බන්ධ බලධාරීන් දැනුවත් කළ යුතු ආකාරය පිළිබඳ දරුවන් දැනුවත් කරන්න. එවැනි පීඩාවට පත් වූවන් වෙනුවෙන් සංවේදනයෙන් යුතුව කටයුතු කරන්නටත් ඔවුන්ට කිසිදු විනිශ්චයකින් තොරව සවන් දීමටත් යුක්තිය වෙනුවෙන් පීඩාවට පත්වූවන්ට අවශ්‍ය නිවැරදි මාර්ගය පෙන්වීමටත් දරුවන්ගේ ආත්ම ශක්තිය වර්ධනය කරන්නට කටයුතු කරන්න.

එවන් සහකම්පනයෙන් හා සහවේදනීය ගති හුරු දරුවන් පිරුණු සමාජයක සියලු දෙනා හට සුරක්ෂිත වටපිටාවක් ගොඩනැඟෙන බව තේරුම් ගනිමු. එවැනි වටපිටාවකට අවැසි ආකල්පමය වෙනස අපි අපේ දරුවන් තුළ ගොඩනඟමු.

Address

No 2, Kinsey Road
Colombo

Alerts

Be the first to know and let us send you an email when Let's Learn Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Let's Learn Life:

Shortcuts

Share