PetsVcare Animal Hospitals

PetsVcare Animal Hospitals Veterinarian

The PetsVCare Animal Hospital is one of the leading Vet Hospital in Sri Lanka.Your pet will be cared for, by highly experienced Veterinarians with the support staff using state of the art modern facilities.

25/04/2026
A fresh beginning. A caring team. A bright New Year 2026.   🥳❤
01/01/2026

A fresh beginning. A caring team. A bright New Year 2026. 🥳❤

Wishing all our furry friends and their families a joyful, healthy, and paw-some New Year 2026! Thank you for trusting P...
31/12/2025

Wishing all our furry friends and their families a joyful, healthy, and paw-some New Year 2026! Thank you for trusting PetsVcare Animal Hospital to care for your beloved pets. 🐶🐱✨

අපේ රටේ එකම පශු වෛද්‍ය පීඨය සුරැකීමට ඔබත් දායක වන්න! 🐾💔​මෑතකදී මුහුණ දීමට සිදු වූ දරුණු 'දිට්වා' (Ditwa) ව්‍යසනය හේතුවෙන...
30/12/2025

අපේ රටේ එකම පශු වෛද්‍ය පීඨය සුරැකීමට ඔබත් දායක වන්න! 🐾💔

​මෑතකදී මුහුණ දීමට සිදු වූ දරුණු 'දිට්වා' (Ditwa) ව්‍යසනය හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට විශාල හානියක් සිදුවී ඇත. (ඇස්තමේන්තු ගත පාඩුව රුපියල් බිලියන 1ත් ඉක්මයි) ශ්‍රී ලංකාවේ සත්ව සෞඛ්‍යය සුරකින අනාගත පශු වෛද්‍යවරුන් බිහිකරන මෙම එකම මධ්‍යස්ථානය යළි ගොඩනැගීමට දැන් ඔබ සැමගේ සහය අවශ්‍ය මොහොතයි.

​ඔබේ ස්ටාර් පොයින්ට්ස් (Dialog Star Points) පරිත්‍යාග කර
​පශු වෛද්‍ය පීඨය යළි ගොඩනැගීමට සහය වන්න!

භාවිතා නොකරන ඕනෑම Star Points ප්‍රමාණයක් දෙසැම්බර් 31 වන දින කල් ඉකුත් වේ. එබැවින් ඒවා අර්ථවත් කර්තව්‍යයක් සඳහා යෙදවීමට මෙය කදිම අවස්ථාවකි.
​ඔබේ Star Points ප්‍රමාණය මෙසේ පරීක්ෂා කර ගත හැකිය:
​▪️MyDialog App එක භාවිතා කිරීමෙන්.
▪️​ #141 # ඇමතීමෙන්.
▪️​"Star Points" ලෙස සඳහන් කර 141 අංකයට කෙටි පණිවිඩයක් (SMS) යැවීමෙන්.
​ඔබේ ගිණුමේ අවම වශයෙන් Points 100ක් තබා ගත යුතු අතර, ඉන් ඔබ්බට ඇති අනෙකුත් සියලුම points ප්‍රදානය කිරීමට ඔබට හැකිය.

​පරිත්‍යාග කරන්නේ කෙසේද?

​පහත සබැඳිය (Link) වෙත පිවිසෙන්න:
https://karuna.lk/program/together-for-sri-lanka%E2%80%99s-one-and-only-veterinary-faculty.html

​වෙළඳ හැඳුනුම් අංකය (Merchant ID): 13975

​පරිත්‍යාගය සිදුකරන ආයතනය: Karuna.lk

​වැඩිදුර විස්තර සඳහා විමසන්න:

​Dr. නුවන් වික්‍රමසිංහ: 077 772 1460
​Dr. චතුර ප්‍රියදර්ශන: +94 77 657 0457

පශු වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Address

506/7 Elvitigala Mawatha, Colombo 5
Colombo
00500

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94773457238

Alerts

Be the first to know and let us send you an email when PetsVcare Animal Hospitals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to PetsVcare Animal Hospitals:

Share

Category