11/10/2026
👁️💙 පැහැදිලි දැක්මක් තුළින් සුන්දර හෙට දවසක්!
අද දින සනස සමිතියේදී පැවැත්වූ අක්ෂි සායනය තුළින් ප්රජාවගේ අක්ෂි සෞඛ්යය පිළිබඳ දැනුවත් කිරීමටත්, නිරෝගී දැක්මක් වෙනුවෙන් දායක වීමටත් ලැබීම සතුටට කරුණකි.
සමාජ සත්කාරය වෙනුවෙන් අප සමඟ අත්වැල් බැඳගත් සියලු දෙනාටම හෘදයාංගම ස්තුතිය! 🙏❤️
#සමාජසත්කාරය
2026.10.11 හේනතැන්න සණස සමිතිය ගොඩගම.