Beta Diabetic Footwear Solutions

Beta Diabetic Footwear Solutions Introducing beta diabetic shoe collection to protect your lovely feet to stand, walk and dance. Specially designed you to live your life happy.

06/06/2026

Comfort becomes part of everyday wellbeing when diabetic feet receive the right support. Gentle footwear helps reduce pressure and makes daily movement feel more relaxed and secure.

The Pre Care Offloading Sandal is designed to support sensitive diabetic feet through stable comfort and easy everyday wear.

If you would like help choosing the right footwear, you may contact us on 0773600203 or 0772518269.

ඔබ දවසම වැඩ කරන විට පාදවලට නිතරම දැඩි පීඩනයක් දැනෙන්න පුළුවන්. ඔබත් දියවැඩියා රෝගයෙන් පෙලෙන්නෙකු නම්, ඔබේ පාද ආරක්ෂා කර ...
03/06/2026

ඔබ දවසම වැඩ කරන විට පාදවලට නිතරම දැඩි පීඩනයක් දැනෙන්න පුළුවන්. ඔබත් දියවැඩියා රෝගයෙන් පෙලෙන්නෙකු නම්, ඔබේ පාද ආරක්ෂා කර ගන්න මේ දේවල් පුරුද්දක් කරගන්න උත්සාහ කරමු.

රැකියාවත් සමඟ කාර්‍යබහුල වන අතරේ ගන්න මේ කුඩා පියවරයන්, ඔබේ පාද ආරක්ෂා කරගැනීමට බෙහෙවින් ඉවහල් වේ. දිනපතා භාවිතයට ගැලපෙන නිවැරදි පාවහන් තෝරා ගැනීමේදී ඔබට ඇතිවන ගැටලු සම්බන්ධයෙන් විමසීම් සඳහා 0773600203 හෝ 0772518269 මඟින් අප හා සම්බන්ධ වන්න.

The right footwear can make daily movement safer and more comfortable. If you would like help choosing the right option,...
02/06/2026

The right footwear can make daily movement safer and more comfortable. If you would like help choosing the right option, we are here to support you.

You may contact us on 0773600203 or 0772518269.

උතුම් බුදු ගුණ මහිමයන්ගෙන් සියලු සිත් නිවී සැනහෙන, ඔබ සැමට සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා! ✨
30/05/2026

උතුම් බුදු ගුණ මහිමයන්ගෙන් සියලු සිත් නිවී සැනහෙන, ඔබ සැමට සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා! ✨

When feet need gentle, consistent care, footwear should help reduce irritation while supporting everyday comfort. The Pr...
27/05/2026

When feet need gentle, consistent care, footwear should help reduce irritation while supporting everyday comfort. The PreCare sandal is designed to support sensitive feet through a protective and easy wearing design.

This helps maintain comfort during daily movement while reducing the chances of strain before problems begin.

If you would like guidance in choosing the right pair, you may reach us on 0773600203 or 0772518269.

23/05/2026

Feet recovering from wounds or pressure related concerns often require stable support and reduced strain during movement. Protective footwear can help make recovery feel safer and more comfortable.

The Pro Care Offloading Sandal Type 2 is designed to support diabetic recovery through structured support, pressure reduction, and adjustable comfort.

For guidance selecting the right footwear for sensitive feet, you may contact us on 0773600203 or 0772518269.

එදිනෙදා ජීවිතයේ අපි ගත කරන මොහොතවල් බොහොමයක් ගමන් බිමන් එක්ක බැඳී තියෙනවා. පන්සලට යාම, රාජකාරීකට පිටත් වීම, හෝ පවුලේ අය ...
20/05/2026

එදිනෙදා ජීවිතයේ අපි ගත කරන මොහොතවල් බොහොමයක් ගමන් බිමන් එක්ක බැඳී තියෙනවා. පන්සලට යාම, රාජකාරීකට පිටත් වීම, හෝ පවුලේ අය සමඟ ගත කරන සුන්දර වේලාවන්…
ඒ හැම මොහොතක්ම තවදුරටත් සුවපහසු වෙන්න නම්, ඔබේ පාදයට නිවැරදි සහාය ලැබීම වැදගත්.

Beta Pre Care Sandal සමඟ, ඔබේ පාද සුවපහසුවෙන් තබාගෙන, දවස පුරා විශ්වාසයෙන් ගමන් කරන්න. ඔබට ගැලපෙන හොඳම තේරීම දැනගැනීමට 0773600203 හෝ 0772518269 හරහා අප හා සම්බන්ධ වන්න.

දියවැඩියා රෝගයෙන් පෙළෙන අපගේ ආදරණීයන්ගේ පාද සුරැකීම නිවස ඇතුළතදී මෙන්ම පිටතදීත් එකසේ වැදගත්. නිවසේදීම ගත හැකි සරල පියවර ...
13/05/2026

දියවැඩියා රෝගයෙන් පෙළෙන අපගේ ආදරණීයන්ගේ පාද සුරැකීම නිවස ඇතුළතදී මෙන්ම පිටතදීත් එකසේ වැදගත්. නිවසේදීම ගත හැකි සරල පියවර කිහිපයක් මගින් තුවාල අවදානම සැලකිය යුතු ලෙස අඩු කරගත හැකියි.

ඒ සඳහා උපකාරී වන සරල පුරුදු කිහිපයක් ලෙස,

• පාවහන් නොමැතිව ඇවිදීමෙන් වළකින්න.
• නිවෙස් බිම පිරිසිදුව සහ වියලි ලෙස තබා ගන්න.
• නිවස ඇතුළතදීද ආරක්ෂිත පාවහන් පළඳින්න.
• දිනපතා පාද පර්‍රික්ෂා කිරීමේ පුරුද්ද පවත්වා ගන්න.

එදිනෙදා ඔබ පාදවලට දක්වන අවධානය ඔබේ පාද සුරක්ෂිතව තබා ගැනීමට මඟ පාදන බව හොඳින් මතක තබා ගන්න.

Every step you take holds care, strength, and quiet dedication. It is what keeps everything moving forward.Today, we cel...
10/05/2026

Every step you take holds care, strength, and quiet dedication. It is what keeps everything moving forward.

Today, we celebrate you and wish you the comfort you truly deserve. Happy Mother’s Day 💐

09/05/2026

Daily comfort becomes more important when feet are sensitive to pressure and friction. Supportive footwear helps reduce irritation while making everyday movement feel safer and more comfortable.

The Pre Care Offloading Sandal is designed to support diabetic feet through soft comfort and gentle protection throughout the day.

If you would like guidance choosing the right support for your feet, you may reach us on 0773600203 or 0772518269.

Address

110, Kumaran Ratnam Road
Colombo
00200

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00

Telephone

+94773600203

Alerts

Be the first to know and let us send you an email when Beta Diabetic Footwear Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Beta Diabetic Footwear Solutions:

Share