ayush.lk

ayush.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ayush.lk, Doctor, Colombo.

25/12/2025


කෙතරම් ප්‍රතිකාර කළත් සුවයක් නැත්ද?
🌻දහස් ගණන් ආතරයිටිස් රෝගීන් සුව කළ #අරෝරා ආයුර්වේද සතුව ඒ සඳහාම සුවිශේෂී ප්‍රතිකාර තිබෙනවා. වසර 15 කට වැඩි අත්දැකීම් සහිත, දක්ෂ වෛද්‍යවරුන් ඔබට ප්‍රතිකාර සඳහා කැපවී සිටිනවා.
✅ #ආයුර්වේද ප්‍රතිකාර/ඖෂධීය
✅ #තෙල්සාත්තුව
✅ #නිලවෙදකම
✅ #කායිකචිකිත්සාව
⛔ ඔබේ වේදනා, කැක්කුම් වලට ඉක්මන් හා නිසැක සුවය දෙන්න අපට පුලුවන්.
ඔබ තවත් වේදනා විඳිය යුතු නැහැ 😊
✅ ,අතුරු ආබාධ,ශල්‍යකර්ම නැත
✅ මූලික රෝග පරීක්ෂා ගාස්තුව නොමැත
✅ ඉන්පස, රෝග මට්ටම අනුව අවශ්‍ය
ප්‍රතිකාර සදහා ඉතා සාධාරණ ගාස්තු
✅ පැහැදිලි වෛද්‍ය උපදෙස් 💯
⛔ වැඩි විස්තර සඳහා/ ප්‍රතිකාර සඳහා
දිනයක් ලබාගැනීමට 0779 312 846
අමතන්න
🩺වෛද්‍ය D.R.M.R.රත්නායක
🔅BAMS කොළඹ විශ්වවිද්‍යාල
🔅PG Dip Orthopedic treatments
(University of colombo )
🔅Psychology and Counseling crtificate
(university of peradeniya )
🔅Diploma in Pharmacy (SLMC)
📌️අවුරෝරා ආයුර්වේදය
පලාපත්වල
මාතලේ
☎️ප්‍රතිකාර සදහා විමසන්න.
0779312846
🔰තැන් තැන් වල රස්තියාදු නොවී, ලෝකෙ කොතැන හිටියත්, ඔන්ලයින් ක්‍රමයට ප්‍රතිකාර ලබාගැනීමට සහ ඔන්ලයින් චැනලින් වලට සහභාගි විය හැකිය..
———————————————————————————————-
🩺වෛද්‍යතුමායගෙන් ආයුර්වේද ප්‍රතිකාර බලාපොරොත්තු වෙනවා නම්,
☎️ 0779312846
#ආයූර්වේද
#ස්නායුරෝග #ආතරයිටිස් #සයටීකා

25/12/2025

ඔබ පීඩා විඳින රෝගය කුමක්ද?🤒🤧🤮
✍️දියවැඩියාව Diabetic

✍️කොලෙස්ටරෝල් Cholesterol

✍️ස්නායු රෝග Neuronal diseases

✍️කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග vertebral diseases and any
osteological diseases

✍️අම්ල පිත්ත Gastritis

✍️සමේ රෝග Dermatotogical diseases

✍️කාන්තා හා පිරිමි ලිංගික රෝග venereal Diseases

✍️නහර ගැට ගැසීම vericourse vein

✍️ආතරයිටීස් Arthritis

✍️මුත්‍රාශය ආශ්‍රිත රෝග CKD, nephrotic diseases and all related diseases to kidney and urinary tract.

වැනි විවිධ රෝග සඳහා මෙන්ම

✍️ආයුර්වේද රූපලාවන්ය ප්‍රතිකාරද ඔබ සිටින ඕනෑම විදේශ රටකට ගෙන්වා ගැනීමට ඔබට හැකියාව ඇත.

රෝග කීපයක් පිළිබඳ කෙටි විස්තරයක් පහතින් දැක්වේ.මේ ලක්ෂණ ඔබටත් ඇත්දැයි බලන්න.

❤️ශ්වේත ප්‍රදර හෙවත් සුද යාම ගැන ඔබ දැනුවත්ද?🤔.

🌲කාන්තාවන්ට බහුලව පවතින රෝගයක් වන සුද යාම හෙවත් ශ්වේත ප්‍රදර පිළිබඳව අපි අද කතා කරමු.
🌲කාන්තා රෝග යටතට ගැනෙන මෙම රෝගය, විවාහක අවිවාහක භේදයකින් තොරව කාන්තාවන්ට සෑදිය හැකිය.
🌲මෙහිදී යෝනි මාර්ගය තුළින් සුදු පැහැති උකු ද්‍රාවණයක් පිටවීම සිදුවන අතර ප්‍රාථමික අවධියේ දී එය අවර්ණ වන අතර, ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන විට උකු සුදු පැහැ හෝ කහ පැහැයෙන් යුතු දුගඳ හමන ද්‍රාවණයක් බවට පත්වේ.
🌲ඖෂධ නොමැතිව ප්‍රාථමික අවධියේ දී සුවකර ගැනීමේ හැකියාව තිබුනත්, වැරදි චර්යාවන් හා මෙම වෛද්‍ය උපදෙස් නොගෙන සැඟවීම නිසා එය වර්ධනය වී අධික පීඩාකාරී අවස්ථාවක් දක්වා වර්ධනය වීම බොහෝ සෙයින් සමාජයේ දැකිය හැකියි.
🌲කායික හේතු මෙන්ම මානසික හේතුද මෙම රෝගය කෙරෙහි බලපායි.
🌲පෞද්ගලික සනීපාරක්ෂාව නිසිපරිදි පවත්වාගෙන යාම මෙය සුවකර ගැනීම සඳහා ඉතා වැදගත් වේ.
❤️මෙහිදී යෝනි මාර්ගය ආශ්‍රිතව නිරන්තරයෙන් තෙත්ව පවතින නිසා,යට ඇඳුම් නිරන්තරයෙන් මාරු කරමින් එම ප්‍රදේශය නිසි පරිදි සෝදා වියළිව තබා ගැනීම,
❤️පිරිසිදු කපු යට ඇඳුම් භාවිතා කිරීම මගින්
අනවශ්‍ය ලෙස ක්ෂුද්‍රජීවීන් වර්ධනය වීමට ඇති හැකියාව අවම කර ගත හැකිය.
🌲 බාහිර හා අභ්‍යන්තර සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර මඟින් මෙම රෝගය සුව කරගත හැකිය.

❤️🍬Diabetic 🍫මධුමේහය 🍯දියවැඩියාව🍭

🌵ආයුර්වේදයට අනුව ප්‍රමේහ රෝග ගණයට අයත්වන මෙම රෝගය Diabetic mellitus හෙවත් වාතජ ප්‍රමේහය හා Diabetic insipidus හෙවත් කඵජ ප්‍රමේහය ලෙස හැඳින්වේ.
🌵මෙම රෝගය පිළිබඳ සරල අදහස නම් ,රුධිරගත සීනි මට්ටම වැඩිවීම හා සීනි සහිත මුත්‍රා පිටවීමයි.
🌵පවතින ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වූ විට, අතිරික්තය වකුගඩු වලින් පෙරී,මුත්‍රා සමඟ බැහැර වීම සිදුවේ.
🌵එවිට රුධිර සාම්පලයක FBS (Fasting Blood Sugar) 126 mgdl-1ට වඩා වැඩි අගයක් පෙන්වන අතර මුත්‍රා සාම්පලයක ග්ලූකෝස් පොසිටිව්( Glucose ++)වේ.
🌵මේ සමඟම ඇතිවන සංකූලතා අතර,
❤️මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය මෙන්ම රාත්‍රියේ නින්ද අතරතුර පවා කිහිප වරක් මුත්‍රා කිරීමට අවශ්‍ය වීම. Frequent urination
❤️අධික පිපාසය heavy thirsty
❤️නිරායාසයෙන් ශරීරය වැහැරී යාම,කෙට්ටු වීම,බර අඩුවීම. Loss weight
❤️අධික කුසගින්න heavy hungry
❤️පෙනීම දුර්වල වීම vision impairment
❤️අත් පා හිරිවැටීම numbness in extremities
❤️ඉතා වෙහෙසකර ස්වභාවය lethargy
❤️ඉතා වියළි සම dry skin
❤️තුවාල ඇතිවීම හා ඒවා සුව වීම ප්‍රමාද වීම ulceration and take long time to heal
❤️පෙරට වඩා ආසාදන වලට ගොදුරු වීම.
Loss of immunity
🌵මෙම රෝගය අපට නොදැනීම අපගේ වකුගඩු,අක්මාව, ඇස්,ප්‍රධාන නාලිකා මෙන්ම ස්නායු පද්ධතියට ද ක්‍රම ක්‍රමයෙන් හානි කරයි.
🌵පසුකාලීනව හෘද රෝග, වකුගඩු රෝග, පක්ෂාගාත ඇතුළු ස්නායු සම්බන්ධ ආබාධ වැනි විවිධාකාර රෝග වලට අත වනයි.
🌵ඊට ප්‍රථම නිවැරදි ඖෂධ හා ආහාර රටාවක් තුලින් රුධිර ගත සීනි මට්ටම යථා තත්ත්වයට පත් කරගෙන මෙම උවදුරෙන් ගැලවීමෙන් නිරෝගී බව ලඟා කර ගැනීම ඔබ සතු කාර්ය භාරයකි.
🌵ආයුර්වේද මේ සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර පද්ධතියක් ඇත.
🌵දැනටමත් ඉහත ලක්ෂණ කිහිපයක් හෝ ඔබට ඇත්නම්,රූආයු ග්ලෝබල් ඔන්ලයින් ක්ලිනික් තුලින් ප්‍රතිකාර ලබා ගැනීමට හා ඖෂධ නිවසටම ගෙන්වා ගත හැක.

❤️😪සෙම් රෝග🤧

නිදන්ගත වූ සෙම් රෝග වලට ගොදුරු වී සිටින ඔබට මෙම රෝග ලක්ෂණ පවතී ද
🌍නිතර කිවිසුම් යාම 🤧
🌍ඇස් කැසීම හා දැවිල්ල 😵‍💫
🌍සොටු දියර ගැලීම හෝ නාසය සිරවීම 😪
🌍අව්වට නිරාවරණය වන විට ඇතිවන ඇස්වල වේදනාව 🙄😩😣
🌍උගුර දැවිල්ල 🤒😲
🌍සෙම්ගෙඩි 😨
🌍හිසරදය 🤯🥵
වැනි විවිධාකාර වූ සෙම් රෝග ඔබ අත්විඳ ඇති.
🖤ඒ සඳහා විවිධ ප්‍රතිකාර කරා ද යොමු වී ඇති.
🖤නමුත් තවමත් නිසි සුවයක් නොලද හෙයින් එදිනෙදා කටයුතු සිදු කරගත නොහැකි අපහසුතාවයට පත්වී සිටිනවා ඇති.

❤️පොතු කබර , කිඨිභ, Psoriasis

🌕දිනෙන් දින රෝගීන් ප්‍රමාණය වැඩීමක් දක්නට ඇති පොතු කබර රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ඔබ තවමත් ප්‍රමාද නොවන්න
🌕සමෙහි විවිධ ස්ථානවල වෘත්තාකාර ලෙස ගන වූ රළු වූ පුල්ලි ඇති වන අතර, ඒවා රෝස පැහැයක් ගනී .
🌕ක්‍රමයෙන් ඝන වන මෙම පුල්ලි මත රිදී පැහැ පොතු ඇතිවේ.
🌕කැසීමේදී මේවා පුඩුවෙන් හැලී විශේෂයෙන් අත්,පා, කන පිටුපස ,හිස ,වැනි ස්ථාන වලින් ආරම්භ වී මුළු ශරීරයම විවිධ ස්ථාන කරා පැතිරීම මෙහි ස්වභාවයයි.
🌕බොහෝවිට පොතු ගැලවීමක් සිදු නොවන නමුත් රතු පැහැයෙන් පැල්ලම් දැකිය හැකියි.
🌕මෙය බෝවන රෝගයක් නොවේ.
🌕නමුත් ජානමය බලපෑමක් ඇති රෝගී තත්වයකි. 🌕නිසි වෛද්‍ය උපදෙස් මගින් මෙහි සංකූලතා හොඳින් පාලනය කරගත හැකියි.

❤️ආම වාතය (රුමටොයිඩ් ආතරයිටිස් -Rheumatoid Arthritis)

🌳අප ගන්නා ආහාර නිසි ලෙස ජීර්ණයට ලක් නොවීම නිසා හටගන්නා විෂ තත්ත්වයක් ආමය ලෙස හඳුන්වයි.
🌳එනම් ආමය ඇතිවීමට හේතුව වන්නේ දුර්වල වූ ආහාර ජීර්ණ ක්‍රියාවලියයි.
🌳 එනම් සරලව කිවහොත් ආමාශයේ ඇති HCL අම්ලය,සිදුකරන ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසි ලෙස සිදු කර ගැනීමට නොහැකි වීමෙන් ජනිත වන විෂ පදාර්ථය මෙලෙස "ආම" යන නමින් ආයුර්වේදයේ හැඳින් වේ .
🌳මෙම විෂ පදාර්ථය රුධිරය හරහා ශරීරය පුරා ගමන් කරන අතරතුර, විශාල සන්ධිවල තැන්පත්වීමෙන් ආමවාතය උපදී .
🌳ඒ අතර තුනටිය ,දණහිස ,වළලූකර වැනි ස්ථාන වල මෙම තත්ත්වය වැඩි වශයෙන් දැකගත හැක.
🌳මෙහි ලක්ෂණ ලෙස,
🖤 විශාල සන්ධිවල ඇති වීම
🖤ශරීරය බර බව හා වේදනාව
🖤තුනටිය වේදනාව
🖤හිසෙහි වේදනාව
🖤ආහාර අරුචිය
🖤දණහිස ඇතුළු සන්ධි පීඩා වීම
🖤ඇඟපත පොඩි කරන්නාවූ බඳු වේදනාව
🖤පිපාසය
🖤අලසකම
🖤අත් පා ඉදිමීම
🖤විටින් විට උණ ඒම
🖤ගෝනුස්සෙක් විදිනා මෙන් වේදනාව
🖤මුත්‍රා අධික බව
🖤බඩේ තද ගතිය
🖤දිවා නින්ද
🖤රාත්‍රී නින්ද මද බව
🖤මලබද්ධය
🖤ශරීරය අප්‍රාණික බව
🖤බඩ පිපුම
🖤 හෘදය පීඩා වීම යනාදිය දැකිය හැකි අතර,
🌳රෝගයේ එක් එක් අවධිය අනුව මේ අතුරින් ලක්ෂණ කිහිපයක් එක් රෝගියෙකු ගෙන් දැකගත හැකි විය හැක.
🌳ආමවාතය හෙවත් Rheumatoid Arthritis වලින් පීඩා විඳින ඔබට නිසි ප්‍රතිකාර ලබා ගැනීමට තව තවත් ප්‍රමාද වීමෙන් එය අසාධ්‍ය තත්ත්වයට පත් විය හැක.
🌳ඒ සඳහා විවිධ ප්‍රතිකාර කරා ද යොමු වී ඇතත්, තවමත් නිසි සුවයක් නොලද හෙයින් එදිනෙදා කටයුතු සිදු කරගත නොහැකි අපහසුතාවයට පත්වී සිටිනවා ඇති.
🖤ආයුර්වේද වෛද්‍යවරියකගේ නිසි මගපෙන්වීම යටතේ නියමිත ප්‍රතිකාර පද්ධතියක් තුළින් මෙම රෝගී තත්ත්වයන් සුව කර ගැනීමටත්,ඔබ කුමන රටක සිටියත් නිවසටම ඖෂධ ගෙන්වා ගැනීමටත් දැන් අප අවස්ථාව හිමිකර දී ඇත.

🖤ඒ සඳහා අපගේ පහත වට්ස්ඇප් දුරකථන අංකයට හෝ පහත 👇වට්ස්ඇප් බොත්තම ඔස්සේ, ඔබගේ
🌍නම
🌍වයස
🌍දැනට පවතින රෝග ලක්ෂණ සහිතව පණිවිඩයක් තබන්න
🖤ශ්‍රී ලාංකික ඔබ දෙස් විදෙස් කොතැනක සිටියත් ඖෂධ ගෙන්වා දීමට අපි සූදානම්..


කෙතරම් ප්‍රතිකාර කළත් සුවයක් නැත්ද?

🌻දහස් ගණන් රෝගීන් සුව කළ #අරෝරා ආයුර්වේද සතුව ඒ සඳහාම සුවිශේෂී ප්‍රතිකාර තිබෙනවා. වසර 15 කට වැඩි අත්දැකීම් සහිත, දක්ෂ වෛද්‍යවරුන් ඔබට ප්‍රතිකාර සඳහා කැපවී සිටිනවා.

✅ #ආයුර්වේද ප්‍රතිකාර/ඖෂධීය

✅ #තෙල්සාත්තුව

✅ #නිලවෙදකම

✅ #කායිකචිකිත්සාව

⛔ ඔබේ වේදනා, කැක්කුම් වලට ඉක්මන් හා නිසැක සුවය දෙන්න අපට පුලුවන්.

ඔබ තවත් වේදනා විඳිය යුතු නැහැ 😊

✅ ,අතුරු ආබාධ,ශල්‍යකර්ම නැත

✅ මූලික රෝග පරීක්ෂා ගාස්තුව නොමැත

✅ ඉන්පස, රෝග මට්ටම අනුව අවශ්‍ය
ප්‍රතිකාර සදහා ඉතා සාධාරණ ගාස්තු

✅ පැහැදිලි වෛද්‍ය උපදෙස් 💯

⛔ වැඩි විස්තර සඳහා/ ප්‍රතිකාර සඳහා
දිනයක් ලබාගැනීමට 0779 312 846
අමතන්න

🩺වෛද්‍ය D.R.M.R.රත්නායක
🔅BAMS කොළඹ විශ්වවිද්‍යාල
🔅PG Dip Orthopedic treatments
(University of colombo )
🔅Psychology and Counseling crtificate
(university of peradeniya )
🔅Diploma in Pharmacy (SLMC)

📌️අවුරෝරා ආයුර්වේදය
පලාපත්වල
මාතලේ
☎️ප්‍රතිකාර සදහා විමසන්න.
0779312846
🔰තැන් තැන් වල රස්තියාදු නොවී, ලෝකෙ කොතැන හිටියත්, ඔන්ලයින් ක්‍රමයට ප්‍රතිකාර ලබාගැනීමට සහ ඔන්ලයින් චැනලින් වලට සහභාගි විය හැකිය..
———————————————————————————————-
🩺වෛද්‍යතුමායගෙන් ආයුර්වේද ප්‍රතිකාර බලාපොරොත්තු වෙනවා නම්,
☎️ 0779312846
#ආයූර්වේද
#ස්නායුරෝග #ආතරයිටිස් #සයටීකා



01/10/2022

🔰Do you need a professional and appealing logo/flyer design/poster design/short video for your brand, your business or for your organization?

⚪⭕ᴡᴀɴɪ ᴀʀᴛ ɪꜱ ᴛʜᴇ ᴘʟᴀᴄᴇ ꜰᴏʀ ʏᴏᴜ. ᴡᴇ ᴅᴏ ᴀʟʟ ʏᴏᴜʀ ᴅᴇꜱɪɢɴ ɴᴇᴇᴅꜱ ᴀᴛ ᴀ ʀᴇᴀꜱᴏɴᴀʙʟᴇ ᴘʀɪᴄᴇ ʀᴀɴɢᴇ.⭕⚪🤩

🔰It's time to flourish your business in the community.
We got you covered.
We will accomplish your business needs uniquely and exquisitely at a modest price.

✅𝗟𝗢𝗚𝗢 𝗗𝗘𝗦𝗜𝗚𝗡𝗜𝗡𝗚
✅𝗔𝗗𝗩𝗘𝗥𝗧𝗜𝗦𝗘𝗠𝗘𝗡𝗧𝗦 (𝘃𝗶𝗱𝗲𝗼)
✅𝗦𝗢𝗖𝗜𝗔𝗟 𝗠𝗘𝗗𝗜𝗔 𝗣𝗢𝗦𝗧
✅𝗣𝗢𝗦𝗧𝗘𝗥𝗦
✅𝗧𝗨𝗧𝗘 𝗖𝗢𝗩𝗘𝗥𝗦
✅𝗟𝗘𝗔𝗙𝗟𝗘𝗧𝗦
✅𝗕𝗨𝗦𝗜𝗡𝗘𝗦𝗦 𝗖𝗔𝗥𝗗𝗦
✅𝗙𝗟𝗬𝗘𝗥𝗦

☎️𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐍𝐨𝐰 (𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 𝐨𝐫 𝐂𝐚𝐥𝐥)☎️ - 0777 00 52 89

Graphic desing ❤️💐

ඔලුවේ කැක්කුම, එහෙමත් නැත්නම් හිසරුදාව කියන්නේ මිනිසුන් අතර ඉතාම බහුල රෝගී තත්වයක්. ජිවිතේ කවරදාකමවත් හිසරුදාවක් හැදිලා ...
23/06/2018

ඔලුවේ කැක්කුම, එහෙමත් නැත්නම් හිසරුදාව කියන්නේ මිනිසුන් අතර ඉතාම බහුල රෝගී තත්වයක්. ජිවිතේ කවරදාකමවත් හිසරුදාවක් හැදිලා නැති කෙනෙකු නම් ඉන්න බැහැ. මේක ඒ තරම්ම මිනිසුන් අතර සුලභ දෙයක්. හිසරුදා වර්ග අති විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඕනවට වඩා කල්පනා කිරීම වැනි සරලතම හේතුවක සිට භයානක ආඝාත වැනි රෝගවල ලක්ෂණයක් ලෙසින්ද හිසරුදාව පැමිණෙන්න පුළුවන්.

එසේ වඩාත් බහුල හිසරුදා තත්ත්ව කිහිපයක් ගැන මේ ලිපිය තුලින් ඔබව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ හිසරුදා වලට හේතු වන දේත්, ඒවා හැදු
http://www.ayush.lk

හිසේ කැක්කුමක් වන හිසේකැක්කුම් ප්‍රධාන වර්ග 5 By Rangana - June 23, 2018 1 0 Share on Facebook Tweet on Twitter tweet ඔලුවේ කැක්කුම, එහෙමත් නැත්නම් හිසරුදාව ....

කොලෙස්ටරෝල් යනු ශරීරයට අත්‍යවශ්‍ය වූ මේද වර්ගයකි. අප ගන්නා ආහාර මගින් මෙන්ම අපගේ සිරර තුළද කොලෙස්ටරෝල් නිෂ්පාදනය වේ. එහෙ...
23/06/2018

කොලෙස්ටරෝල් යනු ශරීරයට අත්‍යවශ්‍ය වූ මේද වර්ගයකි. අප ගන්නා ආහාර මගින් මෙන්ම අපගේ සිරර තුළද කොලෙස්ටරෝල් නිෂ්පාදනය වේ. එහෙත් කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික වූ විට ඒවා රුධිර නාලවල තැන්පත් වේ. එවිට රුධිර නාල සිහින් වෙයි. එසේ සිහින් වූ රුධිර නාල මගින් ශරීරයේ අවයවවලට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවේ. සිහින් වූ රුධිර නාලයක ලේ කැටියක් තැන්පත් වුවහොත් ඒ අවයවයට රුධිරය ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිටින්නට පුළුවන.

හෘදයට රුධිරය සැපයෙන නාලයක ඒ ආකාරයෙන් සිදුවූ විට

http://www.ayush.lk

කොලෙස්ටරෝල් වැඩි වූ පමණින් බෙහෙත් ඕනැ නෑ By Rangana - June 23, 2018 1 0 Share on Facebook Tweet on Twitter tweet කොලෙස්ටරෝල් යනු ශරීරයට අත්‍යවශ්‍ය වූ මේද වර.....

අධික රස්නය දිනවල බොහෝ දෙනෙක් ජලය පානය කිරීම වැඩිපුර සිදු කරනවා. ඇත්තටම ජලය වැඩිපුර පානය කිරීම ශරීරයට ඉතාමත් හිතකරයි. අපේ...
10/04/2018

අධික රස්නය දිනවල බොහෝ දෙනෙක් ජලය පානය කිරීම වැඩිපුර සිදු කරනවා. ඇත්තටම ජලය වැඩිපුර පානය කිරීම ශරීරයට ඉතාමත් හිතකරයි. අපේ සිරුරේ හදවත, මොලය යන මේ සියලු දේ 70% ක් පමණ සකස් වී ඇත්තේ ජලයෙනි. මේ නිසාම ජලය අපේ ශරීරයේ අඩු වූ විට මුත්‍රා ආසාදන, රුධිර පීඩනය ඉහල යෑම, ඇගපත වේදනාව, හිසරදය, සමේ පැහැය වෙනස් වීම, අධික වෙහෙසක් දැනීම, නිතරම තොල් වියලීම වැනි ගැටළු ගණනාවක් හට ගත හැකිය.
දිනකට ජල ලීටර 3-4ක්වත් පානය කිරීම ඉතාමත් වැදගත් බව වෛද්‍යවරුන්ගේ මතයයි.

නිරෝගීව සිටීමට ජලය පානය කරමු. By Rangana - October 9, 2017 30 0 Share on Facebook Tweet on Twitter tweet අධික රස්නය දිනවල බොහෝ දෙනෙක් ජලය පානය කිරීම වැඩිපුර සිද...

14/01/2018

අ එදිනෙදා භාවිතයට ගන්නා ආහාර වර්ග වල සීනි ප්‍රමාන

13/12/2017
http://www.ayush.lk/
23/11/2017

http://www.ayush.lk/

අසංතෘප්ත මේදය ඔබේ ශරීරයට හිතකර වන්නේ ඇයි? By Rangana - November 23, 2017 1 0 Share on Facebook Tweet on Twitter tweet අප එදිනෙදා ගන්නා ආහාරවල අඩංගු අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක් ලෙස මේදය හැඳින්විය හැක. ආහාරයේ අඩංගු මේදය මගින් ශරීරයට ශක්තිය ලබාදීමද සිදුවේ. මේදය, ප්‍රධාන වශයෙන් සංතෘප්ත මේදය (Saturated…

http://www.ayush.lk/geen-tea-
23/11/2017

http://www.ayush.lk/geen-tea-

Geen Tea ගැන දැනගනිමු…. By Rangana - November 23, 2017 1 0 Share on Facebook Tweet on Twitter tweet හරිත තේ (Green tea) ශරීර සෞඛ්‍යයට ගුණ යැයි සමාජයේ අදහසක් පවතිනවා. සමාජයේ ප්‍රචලිත වී ඇති තරම්ම හරිත තේ සෞඛ්‍ය සම්පන්න දැයි අපි විද්‍යාත්මකව විමසා බලමු. හරිත තේ වල කැටෙචින් නමින් හැඳින්වෙන රසායන ද්‍රව්...

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

94715697413

Alerts

Be the first to know and let us send you an email when ayush.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category