Ganegoda Opticians

Ganegoda Opticians 👓 Your Trusted Eye Experts Since 2012.

Providing high-quality eyewear, accurate eye testing, and personalized optical solutions with professional and friendly service.

🏢 ඔබේ ආයතනයටත් අක්ෂි පරීක්ෂණ කඳවුරක් අවශ්‍යද?Ganegoda Opticians වෙතින් වෘත්තීය සේවාවක් – ඔබේ කාර්ය මණ්ඩලය සදහා විශේෂ වට්...
08/07/2025

🏢 ඔබේ ආයතනයටත් අක්ෂි පරීක්ෂණ කඳවුරක් අවශ්‍යද?

Ganegoda Opticians වෙතින් වෘත්තීය සේවාවක් – ඔබේ කාර්ය මණ්ඩලය සදහා විශේෂ වට්ටම් සහ පහසු ගෙවීම් ක්‍රමත් සමඟ!

📍 Eye Camps | Corporate Packages | Discounts | Payment Plans

📞 දැන්ම අමතන්න / WhatsApp කරන්න : 070-1789828

💻 දිගු වේලාවක් Computer, Phone එක බලනවද?Blue Light Coating සහිත කණ්ණාඩි – ඔබේ ඇස් වල ආරක්ෂාවට!👓 Handy Look එකකට📱 Digital...
08/07/2025

💻 දිගු වේලාවක් Computer, Phone එක බලනවද?
Blue Light Coating සහිත කණ්ණාඩි – ඔබේ ඇස් වල ආරක්ෂාවට!

👓 Handy Look එකකට
📱 Digital Eye Strain අඩු කරන්න

📞 දැන්ම අමතන්න / WhatsApp කරන්න : 070-1789828

😎 අවු කණ්ණාඩි – හැඩටත්, ආරක්ෂාවටත්!👁️ Ganegoda Opticians වෙතින් Polarized Sunglasses✅ UVA/UVB ආලෝකයෙන් ආරක්ෂාව✅ Squint එ...
08/07/2025

😎 අවු කණ්ණාඩි – හැඩටත්, ආරක්ෂාවටත්!

👁️ Ganegoda Opticians වෙතින් Polarized Sunglasses

✅ UVA/UVB ආලෝකයෙන් ආරක්ෂාව
✅ Squint එක අඩු කරයි
✅ Stylish නව නිමාවන්

📞 දැන්ම අමතන්න / WhatsApp කරන්න : 070-1789828

👓 ඔබේ මුහුණේ හැඩයට ගැලපෙන නිවැරදි කණ්ණාඩිය තෝරන්න!Ganegoda Opticians වෙතින් විවිධ මාදිලි, වර්ණ, සහ ආකෘති.✨ මුහුණේ හැඩයට ...
07/07/2025

👓 ඔබේ මුහුණේ හැඩයට ගැලපෙන නිවැරදි කණ්ණාඩිය තෝරන්න!

Ganegoda Opticians වෙතින් විවිධ මාදිලි, වර්ණ, සහ ආකෘති.

✨ මුහුණේ හැඩයට ගැලපෙන වෘත්තීය උපදෙස් සහ විශේෂිත නිර්දේශ.

📞 දැන්ම අමතන්න / WhatsApp කරන්න : 070-1789828

👁️‍🗨️ ඔබේ පවුලේ සැමටම විශ්වාසදායක අක්ෂි පරීක්ෂණයක්!Ganegoda Opticians වෙතින් නව දියුණු උපකරණ සහ වෘත්තීය සේවකයන් සමඟ සියල...
07/07/2025

👁️‍🗨️ ඔබේ පවුලේ සැමටම විශ්වාසදායක අක්ෂි පරීක්ෂණයක්!

Ganegoda Opticians වෙතින් නව දියුණු උපකරණ සහ වෘත්තීය සේවකයන් සමඟ සියලු වයස් කාණ්ඩ සඳහා අක්ෂි පරීක්ෂණ.

🧒👦👩🧓

📞 දැන්ම අමතන්න / WhatsApp කරන්න : 070-1789828

👁️‍🗨️ Ganegoda Opticians නායකත්වයෙනි – 2024 සැප්තැම්බර් මස සණස ආයතනය සඳහා පැවැත් වූ අක්ෂි පරීක්ෂණ කඳවුර 👓සණස ආයතනයේ කාර්...
03/07/2025

👁️‍🗨️ Ganegoda Opticians නායකත්වයෙනි – 2024 සැප්තැම්බර් මස සණස ආයතනය සඳහා පැවැත් වූ අක්ෂි පරීක්ෂණ කඳවුර 👓

සණස ආයතනයේ කාර්ය මණ්ඩලය සඳහා පැවැත්වූ අපගේ විශේෂ අක්ෂි පරීක්ෂණ කඳවුර සාර්ථකව නිමාවට පත්විය ✅

අප කණ්ඩායම විසින් නොමිලේ අක්ෂි පරීක්ෂණ, වෘත්තීය උපදෙස් සහ වටින ඇස් කණ්ණාඩි සපයනු ලැබූ අතර, බොහෝදෙනෙක්ගේ දෛනික ජීවිතය සඳහා වැදගත් සහායක් ලබා දීමට අපිට හැකි විය 💡

📌 ඔබේ ආයතනයටත් මෙවැනි කඳවුරක් අවශ්‍යද?

Ganegoda Opticians වෙතින්
🔸 විශේෂ වට්ටම්
🔸 පහසු ගෙවීම් ක්‍රම
සහිතව ඔබේ කාර්ය මණ්ඩලය සඳහා කඳවුරු සංවිධානය කළ හැක 💳✨

📲 දැන්ම අප වෙත පණිවිඩයක් එවන්න!

👁️‍🗨️ Ganegoda Opticians නායකත්වයෙනි – 2024 සැප්තැම්බර් මස Auto Foam (PVT) LTD සදහා පැවැත් වූ අක්ෂි පරීක්ෂණ කඳවුර 👓Ja El...
03/07/2025

👁️‍🗨️ Ganegoda Opticians නායකත්වයෙනි – 2024 සැප්තැම්බර් මස Auto Foam (PVT) LTD සදහා පැවැත් වූ අක්ෂි පරීක්ෂණ කඳවුර 👓

Ja Ela හි පිහිටි Auto Foam (PVT) LTD ආයතනයේ කාර්ය මණ්ඩලය සඳහා අපගේ විශේෂ අක්ෂි පරීක්ෂණ කඳවුර ✅

අප කණ්ඩායම විසින් නොමිලේ අක්ෂි පරීක්ෂණ, වෘත්තීය උපදෙස් සහ වටින ඇස් කණ්ණාඩි සපයනු ලැබිණි 💡

📌 ඔබේ ආයතනයටත් අක්ෂි කඳවුරක් අවශ්‍යද?
Ganegoda Opticians වෙතින් ඔබේ කාර්ය මණ්ඩලය සඳහා
🔸 විශේෂ වට්ටම්
🔸 පහසු ගෙවීම් ක්‍රම (payment plans)
සහිතව සකස් කරගත හැකිය 💳✨

📲 දැන්ම අප වෙත පණිවිඩයක් එවන්න!

Address

No 668/1, Rampart Road, Ethul Kotte
Colombo
10100

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:30
Wednesday 09:00 - 18:30
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ganegoda Opticians posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category