22/07/2025
ජය බිම ශ‍්‍රී ලංකා සංවිධානය
මගින් කෙරෙන ප‍්‍රජා සත්කාරයක්...
මෙහිදී ඔබට...
-ලේ දන්දීම
නොමිලේ වෛද්‍ය සායනය
වයස අඩු දහයට අඩු දරුවන් සඳහා නොමිලේ දත් පරීක්ෂා කිරීම
-නොමිලේ ඇස් පරීක්ෂා කර ඇස් කන්නාඩි ලබාදීම
වකුගඩු රෝග සායනය
නාරී වෛද්‍ය සායනය
සහ
නොමිලේ රැකියා වෙළඳපොළ
සැප්තැම්බර් 13
උදෑසන 8.30 සිට සවස 2.00 දක්වා මොරගහහෙන ශ්‍රී පුර්වාරාම විහාරස්ථානයේ දී....