Yashodara dananjani

Yashodara dananjani මනසට සුව ගෙනෙන ඔසුව ~සංගීතයයි 🎼 🎵

❤️ යසෝදරා ❤️

29/04/2026

Wedding times .... 💒💐❤️

23/04/2026

මේ අවුරුද්දෙ , සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙන ගමන්...
මගෙ වටෙත් කැරකිලා - මට තරුත් පෙන්නල ගිය නිසා.. මුහුණු පොතට මුහුණ ඔබන්නවත් හරියට බැරුව ගියා...
ඒ නිසා ඔබේ සුභාශිංසන වලටද ප්‍රතිචාර දැක්වීමට නොහැකිවූ බව කණගාටුවෙන් පවසමි...

මට සුභ පැතුම් ගෙනා ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.. 🙏❤️

ඉතින් කොහොමද ඔයාලට අවුරුදු ....
# Part 8

23/04/2026

මේ අවුරුද්දෙ , සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙන ගමන්...
මගෙ වටෙත් කැරකිලා - මට තරුත් පෙන්නල ගිය නිසා.. මුහුණු පොතට මුහුණ ඔබන්නවත් හරියට බැරුව ගියා...
ඒ නිසා ඔබේ සුභාශිංසන වලටද ප්‍රතිචාර දැක්වීමට නොහැකිවූ බව කණගාටුවෙන් පවසමි...

මට සුභ පැතුම් ගෙනා ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.. 🙏❤️

ඉතින් කොහොමද ඔයාලට අවුරුදු ....
# Part 6

18/04/2026

😀😀😀😜

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමටම... 💐❤️
14/04/2026

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමටම... 💐❤️

වෙනස්ම තේමාවකින් මම ගායනා කරන අලුත්ම ගීතය අහන්න ඔබ සැමටම ආරාධනා...🙏❤️https://m.youtube.com/watch?v=t8Rj9Rgs5RM&pp=iggCQA...
13/04/2026

වෙනස්ම තේමාවකින් මම ගායනා කරන අලුත්ම ගීතය අහන්න ඔබ සැමටම ආරාධනා...🙏❤️

https://m.youtube.com/watch?v=t8Rj9Rgs5RM&pp=iggCQAE%3D

තම ජීවිතයේ සත්‍ය සිදුවීමක් ඇසුරුකරමින් මෙම ගීතයේ ගී පද රචනාව සිදුකලේ උපාලි ලීලසිරි වෑගන්තල මහතා විසිනි..

මෙය බොහෝ දෙනෙකුගේ ජීවිත අත්දැකීමක් විය හැකි අතර ඔබව ඉතාමත් සංවේදී කරවන නිර්මාණයක් බව නොඅනුමානයි.

මෙම පද පෙලට උචිතම අයුරින් ගී තනුව හා සංගීතය නිර්මාණය කලේ, ඉතා ජනප්‍රිය ගීත රැසක් සංගීතවත් කල සම්මානනීය සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන දර්ශන වික්‍රමතුංග මහතා විසිනි.

මෙම ගීතය පටි ගත කලේ නුගේගොඩ සේජ් ශබ්ධාගාරයේදී ය.

මේ ගීතය ගායනා කිරීමට මාව සම්බන්ධ කර ගැනීම පිළිබඳව මම ඉතාමත් සතුටට පත් වන අතර, ඒ වෙනුවෙන් දර්ශන සොයුරාටත්, උපාලි සොයුරාටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි 🙏❤️

එසේම මෙම නිර්මාණය සාර්ථක කර ගැනීම උදෙසා වීඩියෝ පටිගත කීරීම සහ නන් අයුරින් දායක වූ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙමි.

ඉතින් මෙම නිර්මාණය රසවිඳින්නට ආදරණීය ප්‍රේක්ෂක ඔබට භාරයි.
එමෙන්ම අමතක නොකර ඔබේ අදහසද මෙහි සටහන් කරගෙන යන මෙන් ආදරයෙන් ඉල්ලමි..

ස්තූතියි.....

~යසෝදරා ~❤️❤️❤️❤️❤️❤️

තිගැස්සිලා ඇහැරවෙන හීනවල මට ඇහෙන, ඇය මට කියන දේවල් මම අකුරු කරන්නට දරපු වෙර පහලින් සටහන් කරකර තියන්නට අවසර.... ගිලන්...

05/04/2026

හවසක මා.. ❤️

03/04/2026

සුභ උදෑසනක් වේවා හැමෝටම..... 🙏❤️

බොමුද උදෙන්ම කොළකැඳ ටිකක්...🧉

මේ යකිනාරං කොළ කැඳ...

සෙම් රෝග වලට වගේම අක්මාව සුවපත් කරන්නත් ගොඩක් හොඳ ඔසුවක්... තවත් රෝග රැසකටම ගුණ දෙනවා...

සුබ දවසක් වේවා ඔයාලට 💐

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Yashodara dananjani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Yashodara dananjani:

Share

Category