Alpha Medi Lab

Alpha Medi Lab The Alpha Medi Lab, which is one of the leading laboratories located in the Gampaha district

රසායනාගාර පරීක්ෂණ සඳහා දැන් හැමෝම විශ්වාසයෙන් එන එකම තැන Alpha Medi Lab කඩවත නගරය ආසන්නයේ සිටින ඔබගේ , ඕනෑම රසායනාගාර පර...
05/06/2026

රසායනාගාර පරීක්ෂණ සඳහා දැන් හැමෝම විශ්වාසයෙන් එන එකම තැන
Alpha Medi Lab

කඩවත නගරය ආසන්නයේ සිටින ඔබගේ , ඕනෑම රසායනාගාර පරීක්ෂාවක් සඳහා Alpha Medi Lab කඩවත ශාඛාව වෙතට පැමිණෙන්න.

✅සියළුම (රුධිර/මුත්‍රා) පරීක්ෂණ
✅ECG පරීක්ෂණ
✅විශේෂඥ වෛද්‍ය චැනලින් සේවය
✅ආසිරි රෝහල් පරීක්ෂණ පහසුකම්

ඔබගේ පහසුව වෙනුවෙන් නිවසට පැමිණ සාම්පල් ලබා ගැනීමේ සේවාවද අපගෙන් ලබා ගත හැක.

විවෘතව තබන වේලාවන්
සඳුදා සිට සෙනසුරාදා දක්වා - පෙ.ව.6.30 සිට ප.ව.5.30 දක්වා
ඉරිදා දිනයන්හිදී - පෙ.ව. 6.30 සිට ප.ව. 12.00 දක්වා

📍 ගනේමුල්ල පාර, ඉහළ කරගහමුණ, කඩවත
https://maps.app.goo.gl/JLTHLReiJp79N24D8

📞 0112 902 420

රසායනාගාර පරීක්ෂණ සඳහා දැන් හැමෝම විශ්වාසයෙන් එන එකම තැන Alpha Medi Lab මාකොල නගරය ආසන්නයේ සිටින ඔබගේ , ඕනෑම රසායනාගාර ප...
02/06/2026

රසායනාගාර පරීක්ෂණ සඳහා දැන් හැමෝම විශ්වාසයෙන් එන එකම තැන
Alpha Medi Lab

මාකොල නගරය ආසන්නයේ සිටින ඔබගේ , ඕනෑම රසායනාගාර පරීක්ෂාවක් සඳහා Alpha Medi Lab මාකොල ශාඛාව වෙතට පැමිණෙන්න.

✅සියළුම (රුධිර/මුත්‍රා) පරීක්ෂණ
✅ECG පරීක්ෂණ
✅විශේෂඥ වෛද්‍ය චැනලින් සේවය
✅ආසිරි රෝහල් පරීක්ෂණ පහසුකම්

ඔබගේ පහසුව වෙනුවෙන් නිවසට පැමිණ සාම්පල් ලබා ගැනීමේ සේවාවද අපගෙන් ලබා ගත හැක.

විවෘතව තබන වේලාවන්
සඳුදා සිට සෙනසුරාදා දක්වා - පෙ.ව.6.30 සිට ප.ව.7.00 දක්වා
ඉරිදා දිනයන්හිදී - පෙ.ව. 6.30 සිට ප.ව. 12.00 දක්වා

📍 මාකොල
https://maps.app.goo.gl/rQ3wPTpg2zGkBukc6

📞 0112 269 949

සැනසිල්ල,නීරෝගී සුවය පිරි සුභ වෙසක් මංගල්‍යයක් වේවා!විශ්වාසවන්ත | නිවැරදි | ගුණාත්මක සේවාව Alpha Medi Lab📍 දළුගම, කැලණිය...
29/05/2026

සැනසිල්ල,නීරෝගී සුවය පිරි සුභ වෙසක් මංගල්‍යයක් වේවා!

විශ්වාසවන්ත | නිවැරදි | ගුණාත්මක සේවාව

Alpha Medi Lab
📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

Happy Hajji Festival ✨🌙
27/05/2026

Happy Hajji Festival ✨🌙

තොරණ හංදිය ප්‍රදේශය ආසන්නයේ  සිටින ඔබගේ , ඕනෑම රසායනාගාර පරීක්ෂාවක් සඳහා Alpha Medi Lab තොරණ හංදිය ශාඛාව වෙතට පැමිණෙන්න....
25/05/2026

තොරණ හංදිය ප්‍රදේශය ආසන්නයේ සිටින ඔබගේ , ඕනෑම රසායනාගාර පරීක්ෂාවක් සඳහා Alpha Medi Lab තොරණ හංදිය ශාඛාව වෙතට පැමිණෙන්න.

✅සියළුම (රුධිර/මුත්‍රා) පරීක්ෂණ
✅ECG පරීක්ෂණ
✅විශේෂඥ වෛද්‍ය චැනලින් සේවය
✅ආසිරි රෝහල් පරීක්ෂණ පහසුකම්

ඔබගේ පහසුව වෙනුවෙන් නිවසට පැමිණ සාම්පල් ලබා ගැනීමේ සේවාවද අපගෙන් ලබා ගත හැක.

විවෘතව තබන වේලාවන් ,
සඳුදා සිට සෙනසුරාදා දක්වා - පෙ.ව.6.30 සිට ප.ව.7.00 දක්වා
ඉරිදා දිනයන්හිදී - පෙ.ව. 6.30 සිට ප.ව. 12.00 දක්වා

📍 තොරණ හංදිය
https://maps.app.goo.gl/AXurzWjTrrPpup1M7

📞 0112 908 261

රසායනාගාර පරීක්ෂණ සඳහා දැන් හැමෝම විශ්වාසයෙන් එන එකම තැන Alpha Medi Lab මාවරමණ්ඩිය නගරය ආසන්නයේ සිටින ඔබගේ , ඕනෑම රසායනා...
22/05/2026

රසායනාගාර පරීක්ෂණ සඳහා දැන් හැමෝම විශ්වාසයෙන් එන එකම තැන
Alpha Medi Lab
මාවරමණ්ඩිය නගරය ආසන්නයේ සිටින ඔබගේ , ඕනෑම රසායනාගාර පරීක්ෂාවක් සඳහා Alpha Medi Lab මාවරමණ්ඩිය ශාඛාව වෙතට පැමිණෙන්න.

✅සියළුම (රුධිර/මුත්‍රා) පරීක්ෂණ
✅ECG පරීක්ෂණ
✅විශේෂඥ වෛද්‍ය චැනලින් සේවය
✅ආසිරි රෝහල් පරීක්ෂණ පහසුකම්

ඔබගේ පහසුව වෙනුවෙන් නිවසට පැමිණ සාම්පල් ලබා ගැනීමේ සේවාවද අපගෙන් ලබා ගත හැක.
විවෘතව තබන වේලාවන්

සඳුදා සිට සෙනසුරාදා දක්වා - පෙ.ව.6.30 සිට ප.ව.7.00 දක්වා
ඉරිදා දිනයන්හිදී - පෙ.ව. 6.30 සිට ප.ව. 12.00 දක්වා

📍 මාවරමණ්ඩිය
https://maps.app.goo.gl/f7KtwgnceAeE35sC7

📞 0112 927 837

පවතින වැසි සමයත් එක්ක ඩෙංගු රෝගය පැතිර යාමේ අවදානම ඉහළ යනවා.ඩෙංගු රෝග ලක්ෂණ:♦️හදිසියේ ඇති වන තද උණ (High Fever) – දින 2–...
18/05/2026

පවතින වැසි සමයත් එක්ක ඩෙංගු රෝගය පැතිර යාමේ අවදානම ඉහළ යනවා.

ඩෙංගු රෝග ලක්ෂණ:

♦️හදිසියේ ඇති වන තද උණ (High Fever) – දින 2–7ක් පවතින්න පුළුවන්.
♦️දැඩි වේදනාව – හිසරදය, ඇස් පසුපස වේදනාව, සන්ධි සහ මාංශ පේශි වේදනාව
♦️චර්මයේ රැළි (Skin Rashes) – මුහුණ, උරස් ප්‍රදේශය සහ උදරයේ දිස්විය හැක
♦️සුළු රුධිරස්‍රාවී ලක්ෂණ (Minor Hemorrhagic Manifestations) –
♦️සමේ කුඩා රතු ලප (Petechiae)
♦️විදුරුමස් හෝ නාසයෙන් රුධිරස්‍රාවය
♦️අනෙකුත් ලක්ෂණ – වෙහෙස, වමනය, ග්‍රන්ථි (glands) ඉදිමීම

ඔබටත් මෙවැනි ලක්ෂණ තිබේ නම්,
වෛද්‍ය උපදෙස් මත ඉක්මනින් පරීක්ෂා කරගැනීම අත්‍යවශ්‍යයි.

🔰FBC (Full Blood Count) – විශේෂයෙන් රුධිර පට්ටිකා (Platelet count) ප්‍රමාණය පරීක්ෂා කිරීම සඳහා

🔰Dengue NS1 Test – මුල් අවස්ථාවේම dengue හඳුනාගැනීමට උපකාරී වේ

ප්‍රමාද නොවන්න මුල් අවස්ථාවේදීම හඳුනාගැනීමෙන් සංකූලතා වලින් වළකින්න පුළුවන්.

විශ්වාසවන්ත | නිවැරදි | ගුණාත්මක සේවාව
Alpha Medi Lab

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

සපුගස්කන්ද නගරය ආසන්නයේ සිටින ඔබගේ , ඕනෑම රසායනාගාර පරීක්ෂාවක් සඳහා Alpha Medi Lab සපුගස්කන්ද ශාඛාව වෙතට පැමිණෙන්න.✅සියළ...
14/05/2026

සපුගස්කන්ද නගරය ආසන්නයේ සිටින ඔබගේ , ඕනෑම රසායනාගාර පරීක්ෂාවක් සඳහා Alpha Medi Lab සපුගස්කන්ද ශාඛාව වෙතට පැමිණෙන්න.

✅සියළුම (රුධිර/මුත්‍රා) පරීක්ෂණ
✅ECG පරීක්ෂණ
✅විශේෂඥ වෛද්‍ය චැනලින් සේවය
✅ආසිරි රෝහල් පරීක්ෂණ පහසුකම්

ඔබගේ පහසුව වෙනුවෙන් නිවසට පැමිණ සාම්පල් ලබා ගැනීමේ සේවාවද අපගෙන් ලබා ගත හැක.

විවෘතව තබන වේලාවන්

සඳුදා සිට සෙනසුරාදා දක්වා - පෙ.ව.6.30 සිට ප.ව.6.00 දක්වා
ඉරිදා දිනයන්හිදී - පෙ.ව. 6.30 සිට ප.ව. 12.00 දක්වා

📍 සපුගස්කන්ද
https://maps.app.goo.gl/bUUSdmyS4oKTCi4i7

📞 0113 682 681

HbA1C Vs FBS - දියවැඩියාව පාලනයට වැදගත්ම test එක මොකක්ද?දියවැඩියාව (Diabetes) නිවැරදිව පාලනය කිරීමට රුධිරයේ සීනි මට්ටම න...
12/05/2026

HbA1C Vs FBS - දියවැඩියාව පාලනයට වැදගත්ම test එක මොකක්ද?

දියවැඩියාව (Diabetes) නිවැරදිව පාලනය කිරීමට රුධිරයේ සීනි මට්ටම නිරන්තරයෙන් පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ. බොහෝ දෙනා භාවිතා කරන නිරාහාර රුධිර සීනී පරීක්ෂාව [FBS (Fasting Blood Sugar)]ට අමතරව, අද වෛද්‍ය විද්‍යාවේ වැඩිම වැදගත්කමක් හිමිවන්නේ HbA1C පරීක්ෂණයටයි.
පෙර අපි FBS ගැන කතා කළා, අද අපි බලමු HbA1C වඩා වැදගත් වෙන්නේ ඇයි කියලා.

FBS (Fasting Blood Sugar) කියන්නේ මොකක්ද?

FBS test එකෙන් බලන්නේ පැය 8–12 කාලයක් නිරාහාරව (fasting) සිටීමෙන් පසු රුධිර සීනි මට්ටමයි.එහිදී,
- එක මොහොතක සීනි මට්ටම පමණක් පෙන්වයි.
- දවසේ වෙනස්වීම් ගැන තොරතුරු නොදෙයි.
- ආහාර, රෝගී තත්ත්ව, ආතතිය (stress) වැනි දේවල් මත වෙනස් විය හැක.

-HbA1C කියන්නේ මොකක්ද?

HbA1C (Glycated Hemoglobin) test එකෙන් බලන්නේ පසුගිය මාස 2–3 තුළ ඔබගේ සාමාන්‍ය රුධිර සීනි මට්ටමයි.මෙය වඩාත් නිවැරදි වන්නේ:
- දිගු කාලීන රුධිර සීනි පාලනය පෙන්වයි.
- නිරාහාරව සිටීම (fasting) අවශ්‍ය නැත.
- දියවැඩියාව හඳුනාගැනීමට ඉතා වැදගත්.

-HbA1C වඩා වැදගත් වන්නේ ඇයි?

- දිගුකාලීන පාලනය පෙන්වයි.(FBS එක moment එකක් පෙන්වන අතර HbA1C මාස ගණනක තත්ත්වය පෙන්වයි.)
- දියවැඩියා රෝග විනිශ්චයේදී HbA1C මගින් ලබන ප්‍රතිඵල වල වැරදීම් (errors) අඩු වේ.
- සංකූලතා (Complications) අවදානම පෙන්වයි.(ඉහළ HbA1C මට්ටමෙන්;හෘද රෝග,වකුගඩු හානි,ඇස් ගැටලු,ස්නායු හානි ඇතිවීමේ අවදානම වැඩි වේ.)
- ප්‍රතිකාර (Treatment) වල සාර්ථකත්වය ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන්.(ආහාර, ඖෂධ, ජීවන රටා වෙනස්කම් වල බලපෑම)
-
-වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ:

මාස 3–6කට වරක් HbA1C test කිරීමයි.මෙය ඔබගේ දියවැඩියාව පාලනය (diabetes control) නිවැරදිව දැනගැනීමට උපකාරී වේ.
FBS test එකත් වැදගත් වුවත්, HbA1C test එක දියවැඩියා පාලනයේ gold standard එක ලෙස සළකන්න පුළුවන්.

විශ්වාසවන්ත | නිවැරදි | ගුණාත්මක සේවාව
Alpha Medi Lab

“අම්මා” කියන්නේ දවසකට සීමා වෙන්නෙ නැති ආදරයක්.ඉතිං ආදරණීයම ඇයගේ සෞඛ්‍යය ගැන හැම දවසකදීම සැලකිලිමත් වෙමු.රෝග සුව කරගන්නවට...
10/05/2026

“අම්මා” කියන්නේ දවසකට සීමා වෙන්නෙ නැති ආදරයක්.ඉතිං ආදරණීයම ඇයගේ සෞඛ්‍යය ගැන හැම දවසකදීම සැලකිලිමත් වෙමු.

රෝග සුව කරගන්නවට වඩා,රෝග වලින් ආරක්ෂා කරගැනීම වැදගත්.

මේ අම්මාවරුන්ගේ දිනයේ,ඇයට දිය හැකි වටිනාම තෑග්ග
සෞඛ්‍යවත් ජීවිතයක්.

විශ්වාසවන්ත | නිවැරදි | ගුණාත්මක සේවාව
Alpha Medi Lab

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

Address

222/B Kandy Road
Dalugama
11600

Opening Hours

Monday 06:00 - 20:00
Tuesday 06:00 - 20:00
Wednesday 06:00 - 20:00
Thursday 06:00 - 20:00
Friday 06:00 - 20:00
Saturday 06:00 - 20:00
Sunday 06:00 - 18:00

Telephone

+94112906949

Website

Alerts

Be the first to know and let us send you an email when Alpha Medi Lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Alpha Medi Lab:

Share