31/10/2026
🥗 ඔබේ ආහාර රටාව ඔබේ සෞඛ්‍යයට ගැළපෙනවාද❓💚
🤔 ඔබගේ ශරීරයේ BMI අගය සාමාන්‍ය මට්ටමේ තිබෙනවාද ❓
⚖️ අධික බර හෝ අඩු බර නිසා ඔබ පීඩා විඳිනවාද❓
🩸 දියවැඩියාව හෝ අධික කොලෙස්ටරෝල් නිසා ආහාර පාලනය කිරීමට සිදුවී තිබෙනවාද❓
🤰 ඔබ ගර්භණී මවක්ද❓ ඔබටත් ඔබේ කුස තුළ වැඩෙන දරුවාටත් අවශ්‍ය නිවැරදි පෝෂණය ලැබෙනවාද❓
👶 ඔබේ දරුවාගේ නිසි වර්ධනයට අවශ්‍ය පෝෂණය පිළිබඳ දැනුවත්ද❓
🍽️ ඔබ දිනපතා ගන්නා ආහාරවලින් ශරීරයට අවශ්‍ය පෝෂණය ලැබෙනවාද❓
🫵🏻 මේ ගැටලු අතරින් එකක් හෝ ඔබටත් අදාළද❓❓❓
නිරෝගී ජීවිතයකට නිවැරදි පෝෂණය අත්‍යවශ්‍යයි. ඔබේ ශරීරයට සහ සෞඛ්‍ය තත්ත්වයට ගැළපෙන පෝෂණ උපදෙස් ලබාගැනීමට දැන් ඔබටත් අවස්ථාවක්! 🌿
👨⚕️ සායනික පෝෂණය පිළිබඳ විශේෂඥ (පෝෂණවේදී) වෛද්‍ය
🟢 වෛද්‍ය අමිල පියසේන මහතා
💚 ඔබේ සෞඛ්‍යයට ගැළපෙන පෝෂණ උපදෙස් ලබාගැනීමට අදම වෛද්‍ය හමුවක් වෙන් කරගන්න!
📞 066 22 83 255 | 066 312 83 83
📲 WhatsApp: 070 6000 701
🏥 The Dambulla Nursing Home (DNH Pvt Hospital)
📍 කුරුණෑගල පාර, දඹුල්ල
(දඹුල්ල මහ රෝහල් ගේට්ටුව ඉදිරිපිට)
✨ නිවැරදි පෝෂණය… නිරෝගී ජීවිතයක ආරම්භයයි!