06/01/2026
🩺AK හෙද සත්කාර මධ්‍යස්ථානය 🩺
🩺 AK Nursing Care – Home Based Care 🩺
ඔබට හෝ ඔබගේ ආදරණීයයන්ට
🏠 ගෙදරදීම (Home Visit) වෘත්තීය හෙද සේවාවන් අවශ්‍යද?
අප විසින් පළපුරුදු, ලියාපදිංචි සහ වගකීම් සහිත හෙද සේවාවන්
ආරක්ෂිතව, සනීපාරක්ෂාවට අනුකූලව හා කාලයට ලබා දෙනු ලැබේ.
📌 අපගේ සේවාවන් | Our Services
✔️ Wound Dressings – තුවාල සත්කාර, පිරිසිදු කිරීම සහ බැන්ඩේජ් කිරීම
✔️ Catheter Changing – මුත්‍රා බෑග් / කැතීටර් මාරු කිරීම සහ නඩත්තු කිරීම
✔️ N.G Tube Insertion – නාසික නාලිකා (NG Tube) දැමීම සහ පරීක්ෂා කිරීම
✔️ IV Infusions – සෙලයින් / ඖෂධ ද්‍රාවණ IV ලෙස ලබාදීම
✔️ IM / IV / SC Injections –
මාංශපේශී (IM), ශිරා (IV), සහ චර්මයට යටින් (SC) එන්නත් කිරීම
✔️ CBT Test – කැප්පිලරි රුධිර පරීක්ෂාව (සීනි මට්ටම පරීක්ෂා කිරීම)
✔️ Blood Pressure Monitoring – රුධිර පීඩනය මැනීම සහ නිරීක්ෂණය
✔️ Suture Removal – තුවාලයේ මැහුම් (ස්ටිච්) ඉවත් කිරීම
👵🧓 වයස්ගත පුද්ගලයින්, ගෙදර රැකවරණය අවශ්‍ය රෝගීන්, ශල්‍යකර්මයෙන් පසු රැකවරණය සඳහා විශේෂයෙන් සුදුසුයි.
📞 Contact / විමසීම් සඳහා
📱 071 – 8374786
📱 071 – 0976808
📱 076 – 4952090
📍 Home Visits Available
ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට අපගේ සේවාව සපයනු ලැබේ.
🙏 Care with compassion & professionalism | කාරුණිකත්වය සහ වෘත්තීයභාවය අපගේ වගකීමයි
👉 අවශ්‍ය අය සමඟ Share කරන්න 💙