Ronim Nursing Home

Ronim Nursing Home Wound Care Specialist

31/07/2026

පාදයේ ඇති කුඩා තුවාලයක් වුවද නොසලකා හරින්න එපා!

සුව නොවන තුවාල සඳහා නිසි අවධානය සහ විශේෂිත ප්‍රතිකාර වැදගත් වේ.

ඔබේ පාද සුවතාවේ හිතවත් මඟපෙන්වන්නා—Ronim පා සුවයා සමඟ අද සිට සුවතාව පිළිබඳ වැදගත් කරුණු දැනගන්න.

විශේෂිත තුවාල ප්‍රතිකාර සඳහා අදම අප අමතන්න.
📞 070 2 500 588
📍 දරණාගම, දෙල්ගොඩ

පින්බර ඇසළ පොහොය දිනයක් වේවා! 🌕🙏මේ උතුම් පොහොය දිනය ඔබ සැමගේ සිත් සැනසීමෙන්, කරුණාවෙන් හා යහපත් සිතුවිලිවලින් පිරී යන පු...
29/07/2026

පින්බර ඇසළ පොහොය දිනයක් වේවා! 🌕🙏

මේ උතුම් පොහොය දිනය ඔබ සැමගේ සිත් සැනසීමෙන්, කරුණාවෙන් හා යහපත් සිතුවිලිවලින් පිරී යන පුණ්‍යමය දිනයක් වේවායි Ronim Nursing Home අපි හදවතින් ප්‍රාර්ථනා කරමු.

සියලු දෙනාට නිරෝගී සුවය, සතුට හා සැනසීම ලැබේවා! 🪷

ගෘහස්ථ සාත්තු සේවක / සේවිකාවන් බඳවා ගැනේ! 👩‍⚕️👨‍⚕️සාත්තු සේවයේ පළපුරුද්ද ඇති ඔබටත්, වෘත්තීය සාත්තු සේවකයෙකු ලෙස අනාගතය ග...
10/07/2026

ගෘහස්ථ සාත්තු සේවක / සේවිකාවන් බඳවා ගැනේ! 👩‍⚕️👨‍⚕️

සාත්තු සේවයේ පළපුරුද්ද ඇති ඔබටත්, වෘත්තීය සාත්තු සේවකයෙකු ලෙස අනාගතය ගොඩනගා ගැනීමට කැමති ඔබටත් මෙන්න හොඳ අවස්ථාවක්!

✅ මාසික වැටුප රු. 60,000 සිට
✅ ආහාර සහ නවාතැන් පහසුකම්
✅ පුහුණුව සහ වෘත්තීය සංවර්ධනය
✅ EPF / ETF ඇතුළු සේවක ප්‍රතිලාභ
✅ දේශීය රැකියා අවස්ථා

නුපුහුණු අයදුම්කරුවන් සඳහා වයස් සීමාව: 18–25

📞 අදම අමතන්න:
070 3500 588 | 070 4500 588 | 070 371 6969

ඔබේ අනාගත වෘත්තිය අදම RONIM HOME CARE සමඟ ආරම්භ කරන්න! ❤️

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිහිපත් කරන මේ උතුම් පොසොන් පොහොය දිනයේ,කරුණාවෙ...
29/06/2026

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිහිපත් කරන මේ උතුම් පොසොන් පොහොය දිනයේ,
කරුණාවෙන්, මෛත්‍රියෙන් සහ සත්කාරයෙන් පිරුණු නිවුණු දිනයක් ඔබ සැමට ප්‍රාර්ථනා කරමු. 🤍🙏

– Ronim Nursing Home (Pvt) Ltd
Care with Compassion

We Are Hiring! 🚑👩‍⚕️Ronim Ambulance & Ronim Home Care are looking for dedicated, caring, and responsible team members to...
16/06/2026

We Are Hiring! 🚑👩‍⚕️
Ronim Ambulance & Ronim Home Care are looking for dedicated, caring, and responsible team members to join our healthcare service team.

Positions Available:
EMT | Ambulance Drivers | Caregivers | Nursing Sisters | Marketing Executives

Be part of a trusted healthcare service that has been serving with care and commitment.

📩 Send your resume: [email protected]
📞 Call for info: 070 4500 588 | 070 371 69 69

Join our team today!

🌕✨ පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!කරුණාව, මෛත්‍රිය සහ සැනසිල්ලෙන් පිරුණු මේ උතුම් වෙසක් පුන් පොහෝ දිනේ,ඔබටත් ඔබේ ආදරණීය පව...
30/05/2026

🌕✨ පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

කරුණාව, මෛත්‍රිය සහ සැනසිල්ලෙන් පිරුණු මේ උතුම් වෙසක් පුන් පොහෝ දිනේ,
ඔබටත් ඔබේ ආදරණීය පවුලේ සියලු දෙනාටත්
නිදුක් නිරෝගී, සාමය සතුට පිරි ජීවිතයක් ප්‍රාර්ථනා කරමු.

RONIM Nursing Home (Pvt) Ltd
Serving with care since 2006 💛

Happy International Nurses Day! 🩺💙Today, we proudly honour the incredible nurses who dedicate their hearts, hands, and l...
12/05/2026

Happy International Nurses Day! 🩺💙

Today, we proudly honour the incredible nurses who dedicate their hearts, hands, and lives to caring for others. Your patience, kindness, and commitment make a real difference in every patient’s journey.

A heartfelt thank you to our amazing Ronim nursing team for your tireless service, compassion, and dedication.

Ronim Nursing Home (Pvt) Ltd — Caring with dedication since 2006.

10/05/2026

තුවාලයක් කල් යන්න දෙන්න එපා…
නිවැරදි වෙලාවේ නිවැරදි ප්‍රතිකාරය ලබා ගත්තොත්, සුවය ඉක්මන් වෙයි. 💚

RONIM Wound Healing Center
ඔබේ සුවය වෙනුවෙන් අපි සැමවිටම.

📞 Book an Appointment: 070 2 055 055
🌐 www.ronimhospital.lk

රොනීම් ඇම්බියුලන්ස් සහ රොනීම් හෝම් කෙයා සඳහා නව බඳවා ගැනීම් ආරම්භ වී ඇත!ඔබත් අපගේ වෘත්තීය කණ්ඩායමට එක්වීමට කැමති නම්, ඔබ...
17/04/2026

රොනීම් ඇම්බියුලන්ස් සහ රොනීම් හෝම් කෙයා සඳහා නව බඳවා ගැනීම් ආරම්භ වී ඇත!
ඔබත් අපගේ වෘත්තීය කණ්ඩායමට එක්වීමට කැමති නම්, ඔබගේ CV එක අදම එවන්න.
📧 [email protected]

📞 070 3500 588 | 070 4500 588 | 070 371 69 69

රොනීම් ඇම්බියුලන්ස් සහ රොනීම් හෝම් කෙයා සඳහා නව බඳවා ගැනීම් ආරම්භ වී ඇත!ඔබත් අපගේ වෘත්තීය කණ්ඩායමට එක්වීමට කැමති නම්, ඔබ...
17/04/2026

රොනීම් ඇම්බියුලන්ස් සහ රොනීම් හෝම් කෙයා සඳහා නව බඳවා ගැනීම් ආරම්භ වී ඇත!
ඔබත් අපගේ වෘත්තීය කණ්ඩායමට එක්වීමට කැමති නම්, ඔබගේ CV එක අදම එවන්න.
📧 [email protected]

📞 070 4500 588 | 070 371 69 69

Address

605/05, Nidahas Pedesa
Daranagama

Opening Hours

Monday 08:00 - 14:00
Tuesday 08:00 - 14:00
Wednesday 08:00 - 14:00
Thursday 08:00 - 14:00
Friday 08:00 - 14:00
Saturday 08:00 - 14:00
Sunday 15:00 - 19:00

Telephone

+94702055055

Alerts

Be the first to know and let us send you an email when Ronim Nursing Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ronim Nursing Home:

Shortcuts

Share

Category