Divisional Hospital Kiriporuwa

Divisional Hospital Kiriporuwa Primary health care provider

The hospital came alive with the spirit and serenity of Vesak. 🪔✨"
31/05/2026

The hospital came alive with the spirit and serenity of Vesak. 🪔✨"

අපගේ රෝහලේ අභිවෘද්ධිය හා ආධ්‍යාත්මික පරිසරය උදෙසා චෛත්‍යයක් පරිත්‍යාග කරමින් කළ මෙම උතුම් පුණ්‍යකර්මය වෙනුවෙන් මිටිපොල ප...
28/05/2026

අපගේ රෝහලේ අභිවෘද්ධිය හා ආධ්‍යාත්මික පරිසරය උදෙසා චෛත්‍යයක් පරිත්‍යාග කරමින් කළ මෙම උතුම් පුණ්‍යකර්මය වෙනුවෙන් මිටිපොල පදිංචි ගරු රූපා හෙට්ටිආරච්චි මහත්මියටත් එතුමියගේ ආදරණීය පවුලේ සැමටත් අපගේ ගෞරවපූර්වක හෘදයාංගම ස්තූතිය පුද කරමු. මෙම පින්කම තුළින් රෝගීන්ටත්, කාර්ය මණ්ඩලයටත්, පැමිණෙන සැමටත් සිත් සැනසීම හා ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

අපගේ රෝහලේ රෝගී සත්කාර සේවාව වැඩිදියුණු කිරීම සඳහා පුටු පරිත්‍යාග කරමින් ලබාදුන් අගනා සහයෝගය වෙනුවෙන් මිටිපොල පදිංචි S.P...
28/05/2026

අපගේ රෝහලේ රෝගී සත්කාර සේවාව වැඩිදියුණු කිරීම සඳහා පුටු පරිත්‍යාග කරමින් ලබාදුන් අගනා සහයෝගය වෙනුවෙන් මිටිපොල පදිංචි S.P. ශාන්තිලතා මහත්මියටත් ඇයගේ ආදරණීය පවුලේ සැමටත් අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. ඔබතුමියගේ මෙම කරුණාවන්ත පරිත්‍යාගය රෝගීන්ගේ පහසුව හා සුවපහසුව වැඩි කිරීමට මහත් පිටුබලයක් වේවායි ප්‍රාර්ථනා කරමු.

🌼🙏“2026/05/26 දින රෝහල් කාර්‍ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද දන්සල සාර්ථකව පැවැත්වුණි.සියලු දෙනාගේ සහයෝගය, කැපවීම සහ දාය...
26/05/2026

🌼🙏
“2026/05/26 දින රෝහල් කාර්‍ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද දන්සල සාර්ථකව පැවැත්වුණි.
සියලු දෙනාගේ සහයෝගය, කැපවීම සහ දායකත්වයට හෘදයාංගම ස්තූතියි. ❤️
දන් දීමෙන් සිත් පහන් වූ සුන්දර මොහොතක්… ✨🍛”

දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න අනාගතයක් වෙනුවෙන් 25/05/2026 දින මිටිපොල පාසලේ පැවති 'යහපත් සෞඛ්‍ය පුරුදු' පිලිබදව දැනුවත් කිරීම...
25/05/2026

දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න අනාගතයක් වෙනුවෙන් 25/05/2026 දින මිටිපොල පාසලේ පැවති 'යහපත් සෞඛ්‍ය පුරුදු' පිලිබදව දැනුවත් කිරීමේ දේශනය

Farewell party 🥳🥳06/05/2026
06/05/2026

Farewell party 🥳🥳
06/05/2026

Farewell party 09/04/2026
09/04/2026

Farewell party
09/04/2026

වාට්ටු 02 අලුත්වැඩියාවෙන් පසු නැවත රෝගී සත්කාරය සඳහා විවෘත කිරීම
26/01/2026

වාට්ටු 02 අලුත්වැඩියාවෙන් පසු නැවත රෝගී සත්කාරය සඳහා විවෘත කිරීම

01/01/2026
01/01/2026

01/01/2026

2025/08/15 දින පැවති කිරිඅම්මාවරු දානය
22/08/2025

2025/08/15 දින පැවති කිරිඅම්මාවරු දානය

Address

Erepola
Eheliyagoda
70602

Telephone

+94362258870

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Hospital Kiriporuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Divisional Hospital Kiriporuwa:

Shortcuts

Share

Category