Vet4Pet animal hospital

Vet4Pet animal hospital Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vet4Pet animal hospital, Hospital, No 13, Baladhaksha Mawatha, New Town, Embilipitiya.

Veterinary Hospital Service


Embilipitiya - 074 0163154
Udawalawa - 074 1063158
Middeniya - 074 0163159
Agunukolapelessa - 074 0163157
Balangoda - 074 0163160

🐕Join Our Team at Vet4pet Animal Hospital🐕Are you passionate about making a difference in the lives of pets? We're hirin...
23/03/2026

🐕Join Our Team at Vet4pet Animal Hospital🐕
Are you passionate about making a difference in the lives of pets? We're hiring for the following positions:

👉 Veterinary Assistant
👉 Pharmacist

If you have a love for animal care, expertise in pharmaceuticals, we’d love to have you on our compassionate team!

☎️ 077 3375924
☎️ 070 4465924
☎️ 071 1212358

📩WhatsApp your CV: 0740163154

👉 Apply Now and be a part of something meaningful!👈

Vet4pet Animal Hospital
New town
Embilipitiya.


Vet4pet බලංගොඩ
Vet4Pet animal hospital
074 016 3154

🚨 අභිරහස් පෙට්ටිය අභියෝගය! (What's in the Box?) 🚨අපගේ ​Vet4Pet Animal Hospital හි 16 වන සංවත්සරය නිමිතිකොට ගෙන, අපගේ සුර...
01/03/2026

🚨 අභිරහස් පෙට්ටිය අභියෝගය! (What's in the Box?) 🚨
අපගේ ​Vet4Pet Animal Hospital හි 16 වන සංවත්සරය නිමිතිකොට ගෙන, අපගේ සුරතලුන් වෙනුවෙන් තරඟයක් සංවිධානය කර විශේෂ තෑගි ලබාදීමට අප තීරණය කළා! 🥳🐾
එනම්,
​අපගේ Pet Shop එකේ ඇති නිෂ්පාදනයක් මේ රහස් පෙට්ටිය ඇතුළේ සඟවා තිබෙනවා! 🤫📦
ඔබට තිබෙන්නේ එය කුමක් දැයි නිවැරදිව අනුමාන කිරීමයි.
ඔබේ සුරතලා වෙනුවෙන් වටිනා ත්‍යාග දිනා ගැනීමට ඔබත් මේ තරඟයට සහභාගි වන්න! 👇

​🎮 තරඟයට සහභාගී වන ආකාරය:
1️⃣ Vet4Pet Animal Hospital පිටුව Follow සහ Like කරන්න.
2️⃣ පෙට්ටිය ඇතුළේ ඇති නිෂ්පාදනය කුමක්දැයි Comment කරන්න.
3️⃣ ඔබේ සුරතල් සත්ව ලෝලී මිතුරන් 3 දෙනෙක් හෝ ඊට වැඩි ගණනක් Tag කරන්න.
4️⃣ මෙම පෝස්ට් එක Public Share කරන්න.

​🎁 ත්‍යාග:
නිවැරදිම පිළිතුර මුලින්ම පවසන වාසනාවන්තයින් තිදෙනෙකු (03) තෝරා අපගේ විශේෂ තෑගි පිරිනමනු ලැබේ!

​⏳ තරඟ කාලසීමාව:
මාර්තු 01 වනදා සිට මාර්තු 10 වනදා දක්වා පමණි!

​💡 විශේෂ සටහන:
තරඟය අවසන් වීමට පෙර පෙට්ටියේ ඇති දේ ගැන ඉඟි (Hints) 3ක් අප විසින් ලබා දෙනු ඇත. ඒ නිසා අපගේ පිටුව සමඟ දිගටම රැඳී සිටින්න!
🟤පලවෙනි ඉඟිය
ඔබගේ සුරතලාට දිනපතා අවශ්‍ය වන දෙයකි.
Comment කරන් යන්න ළමායි.. 😉

Wishing a very Happy Birthday to the most senior member of our team! Thank you for your years of dedication and for bein...
20/02/2026

Wishing a very Happy Birthday to the most senior member of our team! Thank you for your years of dedication and for being a constant source of wisdom and guidance to all of us. May you have a wonderful day and a fantastic year ahead!"

Happy birthday lanka miss ❤❤

Introducing meera’s puppy’sහොදම තත්වයේ රොට්වයලර් පැටියෙක් සොයන ඔබ සදහාමයි.😍Father :  KASL Register with Microchip  impor...
07/01/2026

Introducing meera’s puppy’s

හොදම තත්වයේ රොට්වයලර් පැටියෙක් සොයන ඔබ සදහාමයි.😍
Father : KASL Register with Microchip
imported🧑‍💼
Mother : KASL Register microhip👌

Puppies : KASL Register (imported blood line)💪💪

විශාල හිසක්, 🙆
විශාල කකුල් සහිත,🤸
ඉතාමත් නීරොගි , 😊
පනු බෙහෙත් ලබා දී ඇත. 🙋
පවෝ බෙහෙත් ලබා දී ඇත.
කෑමට හුරු කරන ලද 🦴🍖🍔
ඉතා උසස් තත්වයේ 👊
දින 25 ක් පමන වන
පිරිමි සතුන් පහක් සහ ✌️
ගැහැනු සතුන් දෙදෙනෙකු ✌️
ආදරයෙන් හොදින් රැක බලා ගන්නා ඔබ වෙනුවෙන් 💕👨‍👧‍👦

Location : ඇඹිලිපිටිය ඊ පෙට් කැනල්
වැඩි විස්තර සදහා අමතන්න : 0718921218/0773375924🤳

Wish your Happy new year all ❤🫶
31/12/2025

Wish your Happy new year all ❤🫶

23/10/2025

🐕Join Our Team at Vet4pet Animal Hospital🐕
Are you passionate about making a difference in the lives of pets? We're hiring for the following positions:

👉 Veterinary Doctors
👉 Veterinary Assistant
👉 Pharmacist
👉 Lab assistant

If you have a love for animal care, expertise in pharmaceuticals, we’d love to have you on our compassionate team!

☎️ 077 3375924
☎️ 070 4465924
☎️ 071 1212358

📩WhatsApp your CV: 0740163154

👉 Apply Now and be a part of something meaningful!👈

Vet4pet Animal Hospital
New town
Embilipitiya.


Vet4pet බලංගොඩ
Vet4Pet animal hospital
074 016 3154

22/10/2025

🐕Join Our Team at Vet4pet Animal Hospital🐕
Are you passionate about making a difference in the lives of pets? We're hiring for the following positions:

👉 Veterinary Doctors
👉 Veterinary Assistant
👉 Pharmacist
👉 Lab assistant

If you have a love for animal care, expertise in pharmaceuticals, we’d love to have you on our compassionate team!

☎️ 077 3375924
☎️ 070 4465924
☎️ 071 1212358

📩WhatsApp your CV: 0740163154

👉 Apply Now and be a part of something meaningful!👈

Vet4pet Animal Hospital
New town
Embilipitiya.


Vet4pet බලංගොඩ
Vet4Pet animal hospital
074 016 3154

🐶 ඔබේ සුරතල් බල්ලා අනතුරේද? Pyometra ගැන දැනුවත් වෙන්න! 🚨Pyometra යනු, ගැබ් ගැනීමට නොහැකි වූ ගැහැණු බල්ලන්ගේ හෝ පැටව් හම...
15/10/2025

🐶 ඔබේ සුරතල් බල්ලා අනතුරේද?

Pyometra ගැන දැනුවත් වෙන්න! 🚨

Pyometra යනු,

ගැබ් ගැනීමට නොහැකි වූ ගැහැණු බල්ලන්ගේ හෝ පැටව් හම්බෙන්නෙ නැතින්වෙන්න බෙහෙත් විදපු බල්ලන්ගෙ ගර්භාෂය තුළ සැරව (Pus) එකතු වීමෙන් ඇතිවන, ජීවිතයට තර්ජනයක් විය හැකි බරපතල ආසාදනයකි. මෙය හදිසි වෛද්‍ය තත්ත්වයකි!

🚨 රෝග ලක්ෂණ (Symptoms):

බොහෝ විට රෝග ලක්ෂණ දැකිය හැක්කේ බල්ලාගේ "සීසන් වීම" (Heat cycle) අවසන් වී සති කිහිපයකට පසුවය.

යෝනි මාර්ගයෙන් ශ්‍රාවයක් පිටවීම (Discharge):

සැරව හෝ ලේ මිශ්‍ර ශ්‍රාවයක් දැකිය හැක. (සමහර විට ගැබ් ගෙල වැසී ඇත්නම් මෙය නොපෙනී යයි).

අලස බව සහ දුර්වලතාව (Lethargy & Weakness).

කෑම අරුචිය (Loss of Appetite) සහ වමනය (Vomiting).

සාමාන්‍ය ප්‍රමාණයට වඩා ජලය පානය කිරීම (Increased Thirst) සහ මුත්‍රා කිරීම (Increased Urination).

උදරය ඉදිමීම (Swollen Abdomen) හෝ වේදනාව.

🏥 කළ යුත්තේ කුමක්ද? (Treatment):

මෙය වහාම පශු වෛද්‍යවරයකු හමුවිය යුතු හදිසි තත්ත්වයකි.

Pyometra සඳහා වඩාත් ඵලදායී හා සුරක්ෂිත ප්‍රතිකාරය වන්නේ ගර්භාෂය සහ ඩිම්බ කෝෂ ඉවත් කිරීමේ හදිසි සැත්කම (Emergency Spay / Ovariohysterectomy) යි.

💡 වැළැක්වීම (Prevention):

මෙම මාරාන්තික රෝගයෙන් ඔබේ සුරතලා බේරා ගැනීමට ඇති එකම ස්ථිරම ක්‍රමය නම් කාලෝචිතව සැත්කමකින් විෂබීජහරණය කිරීම (Spay/Neutering) යි.

කාලය ඉතා වැදගත්!

ඉහත රෝග ලක්ෂණ කිසිවක් ඔබ දුටුවහොත්, වහාම ඔබේ පශු වෛද්‍යවරයා අමතන්න

ඔබේ සුරතලාගේ ජීවිතය බේරා ගැනීමට ඔබට හැකිය!

🐶 Is Your Female Dog in Danger?

Learn About Pyometra! 🚨

Pyometra is a serious, potentially life-threatening infection of the uterus in unspayed female dogs, where the uterus fills with pus. It is a medical emergency!

🚨 Key Symptoms to Watch For:

Symptoms often appear a few weeks after the dog has finished her "heat cycle" (Estrus).

Vaginal Discharge:

May be pus-like, creamy, or bloody. (Note: The cervix can sometimes be closed, meaning no discharge is visible, which is more dangerous).

Lethargy and Weakness.

Poor Appetite and Vomiting.

Excessive Thirst (Polydipsia) and Frequent Urination (Polyuria).

Swollen or Painful Abdomen.

🏥 What Should You Do? (Treatment):

Pyometra is an urgent condition that requires immediate veterinary attention.

The most effective and safest treatment for Pyometra is emergency surgery to remove the infected uterus and ovaries (Spay/Ovariohysterectomy).

💡 Prevention is Key:

The only guaranteed way to prevent your dog from developing this deadly disease is through timely desexing (Spaying/Neutering).

Time is critical! If you notice any of these signs, contact your veterinarian immediately. You could save your dog's life!

Vet4Pet animal hospital - 074 0163154

Baangoda - 074 0163160

Udawalawa - 074 0163158

Middeniya - 074 0163159

Agunukolapalessa - 074 0163157

Vet4Pet Animal Clinc & Pet Shop Middeniya
Vet Hospital

Dr Shyanika Dissanayake 077 3375923

"Happy Birthday Dilshi ! Thank you for all your hard work and contributions. Wishing you a truly wonderful day and a yea...
15/10/2025

"Happy Birthday Dilshi ! Thank you for all your hard work and contributions. Wishing you a truly wonderful day and a year filled with continued success and happiness." ❤️

Address

No 13, Baladhaksha Mawatha, New Town
Embilipitiya
70200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94773375924

Alerts

Be the first to know and let us send you an email when Vet4Pet animal hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Vet4Pet animal hospital:

Shortcuts

Share

Category