Wound Care Center Galle

Wound Care Center Galle තුවාල ප්‍රතිකාර මධ්‍යස්ථානය

🩺 කපන්නම් කියලා කල් දාන්න එපා! 💙තුවාලයක් නිසි ලෙස සුව නොවීම, නැවත නැවත ඇතිවීම හෝ දිගුකාලීනව පැවතීම නොසලකා හරින්න එපා.🏥 W...
28/08/2026

🩺 කපන්නම් කියලා කල් දාන්න එපා! 💙
තුවාලයක් නිසි ලෙස සුව නොවීම, නැවත නැවත ඇතිවීම හෝ දිගුකාලීනව පැවතීම නොසලකා හරින්න එපා.

🏥 Wound Care Center Galle වෙතින්
• තුවාල පරීක්ෂා කිරීම හා ප්‍රතිකාර කිරීම
• දිගුකාලීන තුවාල සඳහා සත්කාර
• ආසාදිත තුවාල සඳහා අවශ්‍ය ප්‍රතිකාර
• තුවාල සුවවීම සඳහා නිසි වෛද්‍ය උපදෙස්
• Dr. Shalika ගේ වෛද්‍ය උපදේශනය

📍 No. 455, Dangеdara Road, Galle
📞 071 390 87 87 – WhatsApp

තුවාලය නොසලකා නොහරින්න. නිසි ප්‍රතිකාර සඳහා අදම විමසන්න. 💙

පින්බර නිකිණි පොහොය දිනයක් වේවා! 🪷🤍🙏
27/08/2026

පින්බර නිකිණි පොහොය දිනයක් වේවා! 🪷🤍🙏

✨🌙 Eid Milad-Un-Nabi Mubarak 🌙✨
26/08/2026

✨🌙 Eid Milad-Un-Nabi Mubarak 🌙✨

🩹✨ Wound Care එකක් අවශ්‍යද?ඔබේ තුවාලයට නිසි ප්‍රතිකාර ලබාගැනීමට අවසාන මොහොත වෙනකම් ඉන්න එපා. ❤️🌿 වේලාසනින් පැමිණ Appoint...
21/08/2026

🩹✨ Wound Care එකක් අවශ්‍යද?

ඔබේ තුවාලයට නිසි ප්‍රතිකාර ලබාගැනීමට අවසාන මොහොත වෙනකම් ඉන්න එපා. ❤️

🌿 වේලාසනින් පැමිණ Appointment එකක් වෙන්කරගන්න.
නිසි වෛද්‍ය උපදෙස් සහ professional wound care සමඟ ඔබේ සුවවීමේ ගමනට අදම පියවරක් තබන්න. 🩺✨

📍 Wound Care Center – Karapitiya
📞 071 390 87 87

⏰ Early care = Better care. 💙

🚨 හදිසි වෙලාවක ගතවන හැම මොහොතක්ම වැදගත්!අසනීපයක් හෝ හදිසි තත්ත්වයක් ඇති වූ විට, “බලමු… ටිකක් ඉඳලා” කියලා කල් දාන්න එපා.න...
10/08/2026

🚨 හදිසි වෙලාවක ගතවන හැම මොහොතක්ම වැදගත්!

අසනීපයක් හෝ හදිසි තත්ත්වයක් ඇති වූ විට, “බලමු… ටිකක් ඉඳලා” කියලා කල් දාන්න එපා.
නිවැරදි වෛද්‍ය උපදෙස් සහ කඩිනම් ප්‍රතිකාර සඳහා අදම අප හා සම්බන්ධ වන්න. 🩺❤️

📞 071 390 87 87
📍 Wound Care Center – Galle
No. 455, Dangadara Road, Galle

07/08/2026

🦶❗ “හැමතැනින්ම කකුල කපන්න කියලා කිව්වද?”

බලාපොරොත්තුව අත්හරින්න එපා.

විශේෂයෙන්ම දියවැඩියාව නිසා ඇතිවන පාද තුවාල නිසි වේලාවේ නිවැරදි ප්‍රතිකාර ලබාගතහොත්, බොහෝ අවස්ථාවලදී කකුල ආරක්ෂා කරගැනීමට හැකියාව තිබේ.

Galle Wound Care Center හිදී ඔබට ලැබෙන්නේ,

✅ දියවැඩියා පාද තුවාල සඳහා විශේෂඥ ප්‍රතිකාර
✅ ගල් තැළුම්, නියපොතු ඇතුළු වීම් හා අනෙකුත් පාද තුවාල සඳහා නවීන ප්‍රතිකාර
✅ අවශ්‍ය ශල්‍යකර්ම සහ නවීන වෛද්‍ය උපකරණ
✅ පළපුරුදු වෛද්‍ය කණ්ඩායමක්ගේ ආරක්ෂිත හා විශ්වාසනීය රැකවරණය

ප්‍රමාද නොවී විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාගන්න. නිවැරදි ප්‍රතිකාරය ඔබේ සුවයටත්, ඔබේ කකුල ආරක්ෂා කිරීමටත් වැදගත් වේ.

📍 නො. 455, දංගෙදර පාර, ගාල්ල

📞 වේලාවක් වෙන්කරවා ගැනීමට: 071 390 8787

පින්බර ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා..!!! 🙏✨
29/07/2026

පින්බර ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා..!!! 🙏✨

22/07/2026

💙 සුවය ආරම්භ වන්නේ නිවැරදි ප්‍රතිකාරයෙන්.

සුව වීමට අපහසු තුවාලයක් නිසා පීඩා විඳිනවාද?
දියවැඩියාව හේතුවෙන් ඇතිවන තුවාල, ගල් තැළුම්, නහර ගැටගැසීම් හෝ වෙනත් ඕනෑම සුව නොවන තුවාලයක් සඳහා Galle Wound Care Center වෙතින් විශ්වාසනීය සහ ආරක්ෂිත වෛද්‍ය ප්‍රතිකාර දැන් ඔබට ලබාගත හැක.

Dr. Shalika ඇතුළු පළපුරුදු වෛද්‍ය කණ්ඩායමගේ අධීක්ෂණය යටතේ, නවීන වෛද්‍ය තාක්ෂණය සහ රෝගියාගේ සුවය ප්‍රමුඛ කරගත් ප්‍රතිකාර ක්‍රම මඟින් ඔබට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට අපි කැපවී සිටිමු.

ඔබේ සුවය අපගේ වගකීමයි. අදම උපදෙස් ලබාගෙන නිවැරදි ප්‍රතිකාරය ආරම්භ කරන්න.

📞 වේලාවක් වෙන්කරවා ගැනීමට: 071 390 8787

📍 නො. 455, දංගෙදර පාර, ගාල්ල.

19/07/2026

සුවපත් ජීවිතයක් සඳහා විශ්වාසනීය වෛද්‍ය රැකවරණය.✨

දියවැඩියාව නිසා ඇතිවන තුවාල, ගල් තැළුම් මෙන්ම නහර ගැටගැසීම් හේතුවෙන් පීඩා විඳින ඕනෑම තුවාල තත්ත්වයක් සඳහා Galle Wound Care Center වෙතින් දැන් විශේෂ ප්‍රතිකාර සහ ශල්‍යකර්ම සේවා සපයනු ලබයි.

Dr. Shalika ඇතුළු ප්‍රවීණ වෛද්‍ය මණ්ඩලයක අධීක්ෂණය, නවීන උපකරණ භාවිතය සහ සුහදශීලී සේවාව සමඟින් ඔබේ තුවාල කඩිනමින් සුවපත් කරගැනීමට අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ ආරක්ෂිත ප්‍රතිකාර ක්‍රම දැන් ලබාගත හැක.

📞 වැඩි විස්තර සහ වේලාවන් වෙන්කරවා ගැනීමට

🤝 අමතන්න: 071 390 8787

📍 ස්ථානය: නො. 455, දංගෙදර පාර, ගාල්ල.

Address

බෙලිගහ ගාල්ල
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Wound Care Center Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share