Globe House Wound Care Centre

Globe House Wound Care Centre Wound care center Additional Contact Number 0718010210

05/06/2026

සුව වී ගිය රොගියෙකුගේ අදහස්.. ♥️✨️

Globe House wound care ආයතනය විසින් සෑම මසකම නොකඩවා පවත්වනු ලබන ස්නායූ පරික්ශා වැඩ සටහන (neuropathy clinic) මෙවරත් වැඩිද...
01/06/2026

Globe House wound care ආයතනය විසින් සෑම මසකම නොකඩවා පවත්වනු ලබන ස්නායූ පරික්ශා වැඩ සටහන (neuropathy clinic) මෙවරත්

වැඩිදුර තොරතුරු දැන ගැනිම සදහා
අමතන්න
📞0767421526
📞0771568724
📞0912248076

මෙම පින්බර වෙසක් පොහොය දිනයේ, මෛත්‍රියෙන් හදවත් පුරවාගෙන, කරුණාවෙන් ලෝකය දකිමින්, වෛරය වෙනුවට අවබෝධයත්, භේදය වෙනුවට සහෝද...
30/05/2026

මෙම පින්බර වෙසක් පොහොය දිනයේ, මෛත්‍රියෙන් හදවත් පුරවාගෙන, කරුණාවෙන් ලෝකය දකිමින්, වෛරය වෙනුවට අවබෝධයත්, භේදය වෙනුවට සහෝදරත්වයත් වගා කරමු. බුදු දහමේ උතුම් ආලෝකයෙන් අපගේ ජීවිත සාර්ථක කර ගනිමු. 🪷

සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා!

ඔබ සැමට සාමය, සතුට සහ සෙත සපිරි පින්බර වෙසක් පොහොය දිනයක් වේවා! 🙏✨

House Wound Care Center


28/05/2026
23/05/2026

අප ආයතනයෙන් සුව වී යන රෝගින්ගෙන් අයෙක්....♥️✨️
Globe House Wound Care Centre

18/05/2026

ඔබටත් කාලයක සිට සුව නොවන තුවාල තිබේද......?
සිනී පාලනය කර ගැනිමට නොහැකිවී තිබේද.........?
මෙවැනි ගැටලු වලට විසදුම්, අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට නම්
අදම අපිට කතා කරන්න.....♥️✨️
අපි Globe House Wound Care Centre
294 වක්වැල්ල පාර ගාල්ල
Globe house wound care center
0767421526

12/05/2026

සියලු දෙනාගෙම දෑස් හඩවමින් ඔවුන්ගෙ නිහතමානී හැගීම් අප සමග බෙදාගත් අයුරූ.....
♥️✨️
Globe House Wound Care Centre

Stay happy and healthy ❤️Happy nurses day 💊🌡️💉2026Globe House Wound Care Centre
12/05/2026

Stay happy and healthy ❤️
Happy nurses day 💊🌡️💉
2026
Globe House Wound Care Centre

04/05/2026

Globe House wound care ආයතනය විසින් සෑම මසකම නොකඩවා පවත්වනු ලබන ස්නායූ පරික්ශා වැඩ සටහන (neuropathy clinic) මගින්,
*සම්පුර්ණයෙන්ම නොමිලේ*
▫️දියවැඩියාව සම්බන්ධයෙන් දේශනයක්
▫️පැමිණෙන සියලු දෙනා හට ගුනදායී කොළ කැද විදුරුවක්
▫️සීනී පරික්ශනයක් (CBS)
▫️අත් පා වල ස්නායූ පරීක්ශනයක්
▫️සානයු දුර්වලනම් එ සදහා ඖශද ලබා ගැනිමට උපදෙස්

වැනි බොහෝ දේ මෙමගින් සිදු කරනු ලබයී......

වැඩිදුර තොරතුරු දැන ගැනිම සදහා
අමතන්න
📞0767421526
📞0771568724
📞0912248076

Address

294, Wackwella Road
Galle
80000

Opening Hours

Monday 07:30 - 12:30
Tuesday 16:30 - 20:30
Wednesday 16:30 - 20:30
Thursday 16:30 - 20:30
Friday 16:30 - 20:30
Saturday 16:30 - 20:30
Sunday 16:30 - 20:30

Telephone

+94714428377

Website

Alerts

Be the first to know and let us send you an email when Globe House Wound Care Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Globe House Wound Care Centre:

Shortcuts

Share

Category