Asiri Hospital Galle

16/07/2026
සුරක්ෂිත පරිසරයක් තුළදී වඩාත් නිරවද්‍ය CT  ස්කෑන් පරීක්ෂණ සිදු කර ගැනීමට ඔබත් ගාල්ල ආසිරි රෝහල වෙත පැමිණෙන්න.
14/07/2026

සුරක්ෂිත පරිසරයක් තුළදී වඩාත් නිරවද්‍ය CT ස්කෑන් පරීක්ෂණ සිදු කර ගැනීමට ඔබත් ගාල්ල ආසිරි රෝහල වෙත පැමිණෙන්න.

13/07/2026

History made. Innovation delivered.

Sri Lanka’s First Robot Assisted Surgery has successfully concluded at Asiri Surgical Hospital, bringing world-class robot assisted surgical technology closer to patients in Sri Lanka.

13/07/2026

Sri Lanka’s First Robot Assisted Surgery at Asiri Surgical Hospital commences Now, marking a new era of precision, innovation and advanced surgical care.

13/07/2026

Today, Asiri Surgical Hospital embarks on a new era of surgical excellence by performing Sri Lanka’s First Robot Assisted Surgery.

This landmark achievement reflects our commitment to bringing world-class technology, advanced surgical precision and innovative healthcare solutions to patients in Sri Lanka.

රාජ්‍ය සේවයේ නියුතු අග්‍රහාර රක්ෂණාවරය හිමි ඔබ සදහා ආසිරි රෝහල මගින් විශේෂ ප්‍රතිලාභ රැසක්.අමතන්න - 0761566153
06/07/2026

රාජ්‍ය සේවයේ නියුතු අග්‍රහාර රක්ෂණාවරය හිමි ඔබ සදහා ආසිරි රෝහල මගින් විශේෂ ප්‍රතිලාභ රැසක්.

අමතන්න - 0761566153

ගාල්ල ආසිරි රෝහල, අක්මීමන ප්‍රදේශීය සභාවේ හා එක්ව නොමිලේ පවත්වනූ ලැබූ සෞඛ්‍ය කදවුර
01/07/2026

ගාල්ල ආසිරි රෝහල, අක්මීමන ප්‍රදේශීය සභාවේ හා එක්ව නොමිලේ පවත්වනූ ලැබූ සෞඛ්‍ය කදවුර

29/06/2026

අනුබුදු මිහිඳු මා හිමියන් ලක්දිවට වැඩම කොට උතුම් ශ්‍රී සද්ධර්මය ලංකාද්වීපයට පවරා දුන් පින්බර පොසොන් පොහොය දිනය අදයි.

ලොවම සුවපත් වෙන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!

21/06/2026

නිහඬව ආදරය කරමින්, ශක්තියක්ව, ආරක්ෂාවක්ව, රැකවරණයක්ව අපේ ජීවිත පුරවන ලොව සෑම පියවරුන්ටම නිමක් නැති ජීවිතයකට ආසිරි ගෙනෙන Asiri Health වෙතින්, ලෝක පියවරුන්ගේ දිනයට ආසිරි!

Address

Asiri Galle Hospital
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Asiri Hospital Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category