Tarot Lanka - The guidance of the gods and angels

Tarot Lanka - The guidance of the gods and angels ටැරෝ අනාවැකි, ඔබේ ඕනෑම ගැටලුවකට විසඳුම් යුරෝපීය ගුප්ත ක්‍රම මගින් සොයාගන්න.

01/08/2026

🌟ජීවිතයේ යම් පසුබෑමක් හෝ පැහැදිලි මඟ පෙන්වීමක් අවශ්‍ය යැයි ඔබට හැඟෙනවාද?

🔮 මේ මොහොතේ ඔබේ ජීවිතයේ වඩාත්ම පැහැදිලි කිරීමක් හෝ මඟ පෙන්වීමක් අවශ්‍ය කුමන අංශයටද?

💝ඒ ආදරය, රැකියාව, නැත්නම් ඔබේ ආධ්‍යාත්මික ගමන ගැනද?

ඔබගේ ආරක්ෂක දේවදූතයන් සහ ආධ්‍යාත්මික මඟපෙන්වන්නන් නිතරම ඔබ හා සම්බන්ධ වීමට උත්සාහ කරනවා. ඔවුන්ගේ පණිවිඩ නිවැරදිව අවබෝධ කර ගැනීමට මම ඔබට උදව් කරන්නම්.

යූරෝපීය රටවල ඉතාමත් ජනප්‍රිය අනාවැකි කාඩ්පත් හරහා දේවදූතයන්ගේ , ආත්මීය මගපෙන්වන්නන්ගේ පණිවිඩ ඔබට...

ඔබේ ජීවිතයට අවශ්‍ය නිවැරදි පණිවිඩය ලබාගැනීමට ඔබ සූදානම්ද?

📲 අදම ඔබගේ වෙලාව වෙන්කරවා ගන්න (WhatsApp): 0789834200
👍 අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න: TAROT LANKA

Kavidu Kaveeshwara
(Tarot reader, Divine Healer, Saraswathi Temple Healer, Oracle card reader, Light worker, Spiritual guider, White Wizard)


01/08/2026

අද දවසේ ඔයා ලබාගන්නා ඕනෑම ටැරෝ reading එකකට 50% ක මිල අඩු කිරීමක් ලබාගන්න.

වැඩි විස්තර සඳහා Whatsapp හරහා සම්බන්ධ වෙන්න.
0789834200

Kavidu Kaveeshwara
(Tarot reader, Divine Healer, Saraswathi Temple Healer, Oracle card reader, Light worker, Spiritual guider, White Wizard)


31/07/2026

Kavidu Kaveeshwara
(Tarot reader, Divine Healer, Saraswathi Temple Healer, Oracle card reader, Light worker, Spiritual guider, White Wizard)


Spiritual Quest අද පාඩමතවමත් පංතියට සහභාගී වෙලා නැති අය ඉක්මනින්ම සම්බන්ධ වෙන්න.පංති විස්තර 👇 👇 👇 https://www.facebook.c...
25/07/2026

Spiritual Quest අද පාඩම

තවමත් පංතියට සහභාගී වෙලා නැති අය ඉක්මනින්ම සම්බන්ධ වෙන්න.

පංති විස්තර 👇 👇 👇

https://www.facebook.com/share/p/19tbupwtuL/

වැඩි විස්තර 👇👇👇
0789834200 Whatsapp message එකක් දාන්න.

Kavidu Kaveeshwara
(Tarot reader, Divine Healer, Saraswathi Temple Healer, Oracle card reader, Light worker, Spiritual guider, White Wizard)


මේ සති අන්තය ඔයාට කොහොමද...?(2026/07/25 සහ 26 දින සඳහා කෙරෙන පොදු අනාවැකියකි.)" සතිය අවසානයේ, මාසය අවසානයේ ඔබ නෙළාගත් අස...
24/07/2026

මේ සති අන්තය ඔයාට කොහොමද...?

(2026/07/25 සහ 26 දින සඳහා කෙරෙන පොදු අනාවැකියකි.)

" සතිය අවසානයේ, මාසය අවසානයේ ඔබ නෙළාගත් අස්වැන්නෙ ඵල භුක්ති විඳින්න. තරමක් විවේකීව ගත කරන්න පුලුවන්. ඒ වගේම පරිත්‍යාග ශීලී වීම ආදරණීය වීම විශ්වීය ආශිර්වාදය ඔබට තව තවත් ළඟා කරදේවි. ඇයි ඔයා ළඟ තියෙන දේට ස්තූති නොවන්නෙ . තරමක් සිතන්න ඔබ කෙතරම් වාසනාවන්තද කියලා සහ ඔයාට ඕනම දේ ඔයා ළඟ තියෙනවා නෙ.

ඔයාගෙ සිතේ තියෙන දේ ඔයාට හොඳ විදිහට ලැබෙනවා.

ඔයා දැං ඊළඟ අඩිය තියන්න සූදානම් වෙන්න. බය වෙන්න එපා . නිර්භීත වෙන්න. ඔයාගෙ ජීවිතේ දැං තියෙන තත්වයෙ ඉඳල කණ පිට පෙරළන්න පුළුවන්. දැං ඔයා කරන්න ඕන ඔයාගේ ජීවිතේ පරිවර්තනය වෙන්න ඕන දේ කරන්න විතරයි. ඒ පරිවර්තනය ඔයාගෙ මුළු ජීවිතයම ආලෝකමත් කරනවා.

දෙවියන්ගෙන් විශ්වයෙන් ඔබේ ජීවිතයට විශාල ආශිර්වාදයක් ලැබෙනවා.

ඔයාට දැනේවී හරි ප්‍රබෝධයක් මේ සතිඅනිතයේදි. හරියටම කිව්වොත්.ලොකු ශක්තියක්. බලයක්.. තමන් වටිනා මනුස්සයෙක් කියල දැනේවි.ඒ වගේම ඔයාගෙ ජීවිතයට හානිකර දෙයක් හෝ පුද්ගලයෙක් ඔයාගෙන් ඉවත්වීම සිදු වෙන්නත් පුළුවන්. .. ඒ ඉවත්වීම තමාගෙ සිත තුළ පවතින ඍණාත්මක සිතුවිලි වෙන්නත් පුළුවන්.

බය නැතුව තමාගේ සිතේ පවතින ධනාත්මක දේවල් ක්‍රියාත්මක කරන්න "

✍️මෙය පොදු අනාවැකි කියවීමක් බව මතක තබා ගන්න.

පෞද්ගලික අනාවැකි කියවීමක් අවශ්‍ය නම් Whatsapp message එකක් දාන්න
0789834200

තව කෙනෙකුට දැකගන්න post එක share කරන්න.

Kavidu Kaveeshwara
(Tarot reader, Divine Healer, Saraswathi Temple Healer, Oracle card reader, Light worker, Spiritual guider, White Wizard)


Chrissie astell ටීචර්ගෙ මේ පාඩම මේ සතිඅන්තයේ ඔයාලට කියලා දෙන්නම් spiritual quest පංතියෙ දී
23/07/2026

Chrissie astell ටීචර්ගෙ මේ පාඩම මේ සතිඅන්තයේ ඔයාලට කියලා දෙන්නම් spiritual quest පංතියෙ දී

New beginning 🆕
23/07/2026

New beginning 🆕

22/07/2026

Coming zoon...
For more details 👇👇👇
078 983 4200

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when Tarot Lanka - The guidance of the gods and angels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share