Ruu Ceylon Pvt Ltd

Ruu Ceylon Pvt Ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruu Ceylon Pvt Ltd, 297/3, Kanduboda, Delgoda, Gampaha.
(1)

Manufacturing & Marketing Cosmetics Products from local ingredients to Ayurvedic Standards🎖️ 🎖️

දේශීය අමුද්‍රව්‍ය වලින් ආයුර්වේද ප්‍රමිතීන්ට අනුකූලව රූපලාවන්‍ය නිෂ්පාදන නිෂ්පාදනය සහ අලෙවිකරණය🎖️ 🎖️

ටික ටික වයසට යන ඔයාගේ පෙනුම දැකලා හිතට බයක් දැනෙන්න පටන් අරන්ද, නැතිනම් තමන්ගේ පෙනුමට වඩා වයස පේන්න අරන්ද? තරුණ පෙනුම රැ...
13/06/2026

ටික ටික වයසට යන ඔයාගේ පෙනුම දැකලා හිතට බයක් දැනෙන්න පටන් අරන්ද,

නැතිනම් තමන්ගේ පෙනුමට වඩා වයස පේන්න අරන්ද?

තරුණ පෙනුම රැකගන්න කියලා වෙළඳපොලේ තියන කෘතිම රසායනික ද්‍රව්‍ය වලින් හදන භයානක අතුරු ආබාධ ලැබෙන පෙති වර්ගද තාමත් ඔයා ගන්නේ

ඔන්න ඉතින් අපි හදුන්වලා දීලා තියෙනවා ආයුර්වේද collagen drink එකක් ruuceylon නිවසින්.

එහෙනම් නැවත වතාවක් ඔයාගේ සුන්දර තරුණ පෙනුම ලබාගන්න ආස නම්

ස්වාභාවික නිෂ්පාදන පෙල සමගින් එකතු වෙන්න.

කහා
ඉගුරු
කුරුඳු
වැනිලා
විටමින් C
සැෆ්රන්

වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් පමනක් යොදා උසස් රසායනාගාර තත්වයන් තුල ලංකාවේදී නිපදවන එකම කොලජන් නිශ්පාදනය.

ආයුර්වේද අනුමැතිය සහිතව සහා තවත් විශාල තත්ව සහතික වලින් පිදුම් ලත් නිෂ්පාදනයකි.

Skin health & glowing drink

1) රැළිවැටී එල්ලාවැටෙන සම යථා තත්වයට පත්කරයි.

2)දිප්තිමත් පැහැපත් නීරෝගී සමක් ලබාදේ

3) ඇස් යට කලු වීම අවම කරයි.

4) සමේ අඳුරු ලප, පැල්ලම්, කුරුළෑ කැළැල් ඇතුළු පිග්මන්ටේෂන් තත්වයන් අඩු කරයි.

5) කුරුළෑ ඇතිවීම වළකයි.

6) අස්ථි හා නිය ශක්තිමත් කරයි
සන්ධි තද වීම, වේදනා ඇතිවීමේ ගැටළු මඟහරවයි.

7) අක්මාව ඇතුළු ශරීරය අභ්‍යන්තර ඉන්ද්‍රියන්, අස්ථි වල ගුණාත්මකභාවය හා ශරීර ප්‍රතිශක්තිය ඉහල නැංවීම ඇතුළු හිසේ සිට පාදාන්තය දක්වා ඔබව නීරෝගී කරමින් නැවත තරුණ සුන්දර බව ඔබට ලබාදෙයි

භාවිතයට.

අවුරුදු 07න් උඩ ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැක. (මවු කිරි දෙන අම්මලාට වුවද ප්‍රශ්නයක් නැත)

සෑම දිනකම

තමන්ගේ කිරි විදුරුව සමඟ ( අවම 200ml )ප්‍රමාණයකට *යෝගට් හැන්දෙන් එකක්* දමා හොඳට කලවම් කර පානය කරන්න.
(සිත ජලය හෝ උණු ජලය සමඟ)

මිල
75g
1900/=

ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න

https://wa.me/94764049083

🔥🔥Active fairness special offer 🔥🔥❤️ රූ සිලෝන් පවුලෙන් වීශේශ වාසියක් ..☺️ ඉක්මන් කර ඔබගේ ඇනවුම දැන්ම වෙන්කරවා ගන්න.🔥🔥🔥❤....
13/06/2026

🔥🔥Active fairness special offer 🔥🔥

❤️ රූ සිලෝන් පවුලෙන් වීශේශ වාසියක් ..

☺️ ඉක්මන් කර ඔබගේ ඇනවුම දැන්ම වෙන්කරවා ගන්න.🔥🔥🔥

❤.සීමිත කාලසීමාවක් සදහා පමනයි ☺❤

ලස්සනට නිරෝගිව ඉන්න ඔයා කොච්චර බාහිර ආලේපන ගෑවත් අභ්‍යන්තර පෝෂණය ඔනේ බව අමතක උනා නේද ?

🩷සම වියලීම නැති කරයි
🩷සමේ තෙතමනය රැකදේ
🩷සම ආරක්ෂා කරයි
🩷සමේ ගැටලු විසදා දමයි
🩷සමේ රෝග වලින් වලකයි
🩷මුහුණ පැහැපත් කර clear පෙනුමක් ලබා දෙයි
🩷නිරෝගි සිරුරක් උරුම කර දෙයි
🩷 කොලැජන් නිෂ්පාදනය බූස්ට්කර සම පැහැපත්කරයි.
🩷 සමට ස්වභාවික රන්වන් දීප්තියක් ගෙන දෙයි.
🩷පිම්පල් සඳහා හොඳම සත්කාරකි.
🩷ඩාක් ස්පොට්ස්/පිම්පල් මාක්ස් දුරැකරයි.
🩷සමේ ෂයින් එක වැඩිකරයි.
🩷තරැණ සමකට අවශ්‍යම වූ විටමින් C සාරයෙන් අනූන නිසා එල්ලාවැටීම පාලනය කරයි.
🩷සම මෘදු කරයි.
🩷කිසිදු අහිතකර රසායනිකයක් නැති නිසා අතුරු ආබාධ නැත.

🌼විටමින් C වෙනම ගන්න ඔනේ නෑ
🌼saffron වෙනම බොන්න ඕනේ නෑ
🌼රෝස්මෙරි වෙනම ගන්න ඔනේ නෑ
🌼වෙනිවැල් කුඩු වෙනම අරන් පාවිච්චි කරන්න ඔනේ නෑ

සේරම අවශ්‍යය ප්‍රමාණයෙන් ඔබට කැප්සුල් එකක් ලෙස ඉතා පහසු අභ්‍යන්තර පෝෂණ සත් කාරයක් ලෙස අපි ලබා දෙනවා.

ඊට අමතරව

💮Safran
🌸Rosemary
💛Vitamin C
🍊Orange peel

ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න

https://wa.me/94764049083

Ruuceylon  Garcinia Capsules මගින් දැන් ඔබට වඩාත් ඉක්මනින් මේදය ඉවත්කරලමෙන් අනවශ්‍ය බඩ සහා ඇග දෙකම ඉතා ඉක්මනින් අඩුකර ගැ...
12/06/2026

Ruuceylon Garcinia Capsules මගින් දැන් ඔබට වඩාත් ඉක්මනින් මේදය ඉවත්කරලමෙන් අනවශ්‍ය බඩ සහා ඇග දෙකම ඉතා ඉක්මනින් අඩුකර ගැනීමට හැකියාව ඇත.

මෙය ස්වභාවිකව මේදය අඩු කිරීමට ලෝක ප්‍රසිද්ධ ස්වභාවික ආහාර අතිරේකයකි....

Garcinia (goraka) හි 100% HCA (හයිඩ්‍රෝ සිට්‍රික් අම්ලය) ඇත. තවද එය ඔබේ මේදය අඩු කර ඔබේ LDL පාලනය කරයි. Citrate Lyase පාලනය කර ඉක්මනින් මේදය අඩු කරන්න.. සහ ඔබේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්න සහ හදවත ආරක්ෂා කිරීමට උදව් කරන දේශීය ස්භාවිකවම නිෂ්පාදනයකි....

👉 ශරීරයේ ආහාර රුචිය පාලනය කරන්න....
👉 ආතතිය වළක්වා ගැනීමට උදව් කරයි......

බෝතලයක කැප්සියුල 30ක් අඩංගු වේ. කැප්සියුලයක 550mg Garcinia Cambogia (HCA) අඩංගු වේ.

වඩාත් හොද ප්‍රතිඵල සඳහා මාස කිහිපයක් භාවිතා කරන්න.

ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය මගින් සහතික කර ඇත...

ආයුර්වේදය නිෂ්පාදනයකි.

මිලදී ගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න......

දිවයින පුරා බෙදාහරිම්.

1100+ deliver

ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න

https://wa.me/94764049083

Happy customer 🥰❤️🌸ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න https://wa.me/94764049083
11/06/2026

Happy customer 🥰❤️🌸

ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න

https://wa.me/94764049083

Venival capsule  🥰🥰මුළු ඇගම පැහැපත් වෙන්න මෙන්න දිව්‍යමය tablet එක.  🥰☘️😍මාස 03 න් පැහැදිලි වෙනසක් 😍😍(වෙනිවැල් ,කහ අඩංගු...
08/06/2026

Venival capsule 🥰🥰
මුළු ඇගම පැහැපත් වෙන්න මෙන්න දිව්‍යමය tablet එක. 🥰☘️😍

මාස 03 න් පැහැදිලි වෙනසක් 😍😍
(වෙනිවැල් ,කහ අඩංගු නිසා ප්‍රතිඵල ඉතාමත් ඉක්මනින් )

මුහුණේ සහ ඇගේ පාට වෙනස්ද?
මොන දේවල් කලත් හරි යන්නේ නැද්ද?

මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම වෙනිවැල් Capsules භාවිතා කරන්න.

අඩංගු දේ (Ingredients) 👇👇👇
🔸Venivel (වෙනිවැල් )
🔸Vitamin C
🔸Turmeric (කහ)
මුසුකොට සාදන ලද ලංකාවේ අති සාර්ථකතම fairness Capsule එක.

වෙනස අත් විදින්න අදම ගන්න 😊

650mg ➡️ Capsules 60 - Rs. 1640/=
650mg ➡️ Capsule 30 - Rs. 990/=
Deliver charge 400/=

(දවසට Capsule උපරිම 02ක් ලබා ගන්න පුළුවන් )

මාසයක් සඳහා ප්‍රමාණවත් වේ.
(අවම මාස තුනක continue කරන් යන්න විතරයි තියෙන්නේ )

ඇනවුම් කරන්න ඔබගේ නම ,ලිපිනය, දුරකථන අංක දෙකක් එවන්න

💯 ප්‍රතිපල සහතිකයි!
☘️100% ස්වාභාවිකයි

මෙම නිෂ්පාදනය ලබා ගැනීමට නම :
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.

දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.

ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න

https://wa.me/94764049083

ටික ටික වයසට යන ඔයාගේ පෙනුම දැකලා හිතට බයක් දැනෙන්න පටන් අරන්ද, නැතිනම් තමන්ගේ පෙනුමට වඩා වයස පේන්න අරන්ද? තරුණ පෙනුම රැ...
08/06/2026

ටික ටික වයසට යන ඔයාගේ පෙනුම දැකලා හිතට බයක් දැනෙන්න පටන් අරන්ද,

නැතිනම් තමන්ගේ පෙනුමට වඩා වයස පේන්න අරන්ද?

තරුණ පෙනුම රැකගන්න කියලා වෙළඳපොලේ තියන කෘතිම රසායනික ද්‍රව්‍ය වලින් හදන භයානක අතුරු ආබාධ ලැබෙන පෙති වර්ගද තාමත් ඔයා ගන්නේ

ඔන්න ඉතින් අපි හදුන්වලා දීලා තියෙනවා ආයුර්වේද collagen drink එකක් ruuceylon නිවසින්.

එහෙනම් නැවත වතාවක් ඔයාගේ සුන්දර තරුණ පෙනුම ලබාගන්න ආස නම්

ස්වාභාවික නිෂ්පාදන පෙල සමගින් එකතු වෙන්න.

කහා
ඉගුරු
කුරුඳු
වැනිලා
විටමින් C
සැෆ්රන්

වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් පමනක් යොදා උසස් රසායනාගාර තත්වයන් තුල ලංකාවේදී නිපදවන එකම කොලජන් නිශ්පාදනය.

ආයුර්වේද අනුමැතිය සහිතව සහා තවත් විශාල තත්ව සහතික වලින් පිදුම් ලත් නිෂ්පාදනයකි.

Skin health & glowing drink

1) රැළිවැටී එල්ලාවැටෙන සම යථා තත්වයට පත්කරයි.

2)දිප්තිමත් පැහැපත් නීරෝගී සමක් ලබාදේ

3) ඇස් යට කලු වීම අවම කරයි.

4) සමේ අඳුරු ලප, පැල්ලම්, කුරුළෑ කැළැල් ඇතුළු පිග්මන්ටේෂන් තත්වයන් අඩු කරයි.

5) කුරුළෑ ඇතිවීම වළකයි.

6) අස්ථි හා නිය ශක්තිමත් කරයි
සන්ධි තද වීම, වේදනා ඇතිවීමේ ගැටළු මඟහරවයි.

7) අක්මාව ඇතුළු ශරීරය අභ්‍යන්තර ඉන්ද්‍රියන්, අස්ථි වල ගුණාත්මකභාවය හා ශරීර ප්‍රතිශක්තිය ඉහල නැංවීම ඇතුළු හිසේ සිට පාදාන්තය දක්වා ඔබව නීරෝගී කරමින් නැවත තරුණ සුන්දර බව ඔබට ලබාදෙයි

භාවිතයට.

අවුරුදු 07න් උඩ ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැක. (මවු කිරි දෙන අම්මලාට වුවද ප්‍රශ්නයක් නැත)

සෑම දිනකම

තමන්ගේ කිරි විදුරුව සමඟ ( අවම 200ml )ප්‍රමාණයකට *යෝගට් හැන්දෙන් එකක්* දමා හොඳට කලවම් කර පානය කරන්න.
(සිත ජලය හෝ උණු ජලය සමඟ)

මිල
75g
1900/=

ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න

https://wa.me/94764049083

  🌿🌿කුරුලෑ වලින් තොර ලස්සන, නිරෝගී, පැහැපත් පෙනුමක් ඔබටත් අවශ්‍යද?    ඔන්න දැන් අපි ගෙනාවා ❗❗📌️ Ayurvedec Fairnes Day Cr...
06/06/2026

🌿

🌿කුරුලෑ වලින් තොර ලස්සන, නිරෝගී, පැහැපත් පෙනුමක් ඔබටත් අවශ්‍යද?

ඔන්න දැන් අපි ගෙනාවා ❗❗

📌️ Ayurvedec Fairnes Day Cream 01
📌️ Ayurvedec Fairnes Night Cream 01
📌️ Ayurvedec Fairnes Bodylotion 01
📌️ Ayurvedec Acne Facewash 01

මේ ( 04 ) ම දැන් 2000/= කට 😍😍

භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්. ❤

🌸මේ හතරම දැන් රු.2000/= කට වගේ ලංකාවේ සාදාරණම මිලට ruuceylon වෙතින් පමණි.

🔶සුදු හදුන්, 🔶කස්තුරිකහ🔶කහ🔶වැල්මී
🔶කොකුම්පොතු🔶වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

🌿දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්.

👉 කුරුලෑ සහිත සමකට වඩාත්ම සුදුසුයි,
👉සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි,
👉සමෙහි තද පැල්ලම් මකා දමයි,
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි,
👉හිරු කිරණින් සම ආරක්ෂා කරයි,
👉සම පෝෂණය කරයි,
👉සමෙහි රැලි ගතිය නැති කරයි,
👉ඇස්‍ යට,බෙල්ල වට,වැලමිට,අවපැහැ ඇති සියලුම ප්‍රදේශයන්වල අවපැහැය මකා දමයි,
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ.

ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න

https://wa.me/94764049083

04/06/2026

කොණ්ඩ ගුලිය මෙහෙම Try කරලා බලන්න🌼💚

කොණ්ඩේ යන එක සති දෙකෙන් නවත්තගන්න ඕනද?

එහෙනම් අපේ මැජික් ඔයිල් පැක් එක පාවිච්චි කරලා බලන්න🌼💚

Whatsapp - 0764049083

මුහුණට වඩා ඇගේ පාට වෙනස් නේදසමේ තෙතමනය රැක ගන්න ඕනිද ?වැලමිට, දණහිස කලු වෙලාද.?ඔන්න ඔයා තාමත් පරක්කු නෑසමේ තියෙන අඳුරු බ...
02/06/2026

මුහුණට වඩා ඇගේ පාට වෙනස් නේද
සමේ තෙතමනය රැක ගන්න ඕනිද ?
වැලමිට, දණහිස කලු වෙලාද.?

ඔන්න ඔයා තාමත් පරක්කු නෑ
සමේ තියෙන අඳුරු බව,
කැළැල් සහ Sunburn මකාගන්න තියෙන හොඳම විසඳුම

Rs.1290/=

ඇනවුම් කරන්න

076 404 9083 (whatsapp

゚viralシfypシ

Happy Customer 🤍🥀💥 දිනෙන් දින වැඩිවන පාරිභෝගික ප්‍රතිචාර...🔥🔥වැඩි විස්තර ඕන නෑ ඔයාම බලන්න🌼💚 ඇණවුම් ලබාදීමට හා වැඩි විස්ත...
01/06/2026

Happy Customer 🤍🥀💥

දිනෙන් දින වැඩිවන පාරිභෝගික ප්‍රතිචාර...🔥🔥

වැඩි විස්තර ඕන නෑ ඔයාම බලන්න🌼💚

ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න

https://wa.me/94764049083

Address

297/3, Kanduboda, Delgoda
Gampaha

Alerts

Be the first to know and let us send you an email when Ruu Ceylon Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share