05/09/2026
📌️📌️📌️අඩු මිලට හෝ නොමිලේ ලැබෙන දේවල් පසුපස ගොස් ඔබේ වටිනා දෙනයන අන්තරායේ හෙළන්න එපා!
අද වෙළඳපොළේ "නොමිලේ කෙරෙන අක්ෂි පරීක්ෂා" සහ ඉතා අඩු මිලට ලැබෙන බාල තත්ත්වයේ (Budget) කණ්ණාඩි රාමු බොහෝමයක් දැකිය හැකියි. නමුත්, මිල අඩුකම මත පමණක් තීරණ ගෙන ඔබේ ඇස්වලට හානි කරගන්නවාද?
නොමිලේ කෙරෙන පරීක්ෂාවකට වඩා සුදුසුකම් ලත් අක්ෂි දෘෂ්ටි විශේෂඥයෙකුගේ (Optometrist) සේවාව වෙනස් වන්නේ ඇයි?
වසර ගණනාවක විදිමත් අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සහ සායනික දැනුම ඇති අක්ශි විශේෂඥයෙකු විසින් සිදුකරන පරීක්ෂාවකින් ඔබේ ඇසේ පෙනීමේ සියලුම දුර්වලතාවයන් නිවැරදිව හඳුනාගනු ලබයි. නොමිලේ කෙරෙන අසම්පූර්ණ පරීක්ෂාවන්ගෙන් පෙනීමේ සැබෑ ගැටලු මඟහැරී යාමට ඉහළ ඉඩක් ඇත.
️බාල තත්ත්වයේ කණ්ණාඩි රාමු සහ කාච භාවිතයේ අවදානම්:
❌ නිසි UV ආරක්ෂාවක් හෝ නියමිත ප්‍රමිතියක් නොමැති වීම.
❌ ඇසට සුවපහසු නොවීම නිසා හිසරදය සහ ඇසේ වෙහෙස ඇතිවීම.
❌ ඉක්මනින් කඩාවැටීම, සීරීම් ඇතිවීම සහ වර්ණය වෙනස් වීම.
❌ කෙටි කාලයකින් නැවත නැවත කණ්ණාඩි
️මාරු කිරීමට සිදුවීමෙන් අමතර මුදල් වැයවීම.
📌️📌️ප්‍රමිතියෙන් උසස් කණ්ණාඩියක් තෝරාගත යුත්තේ ඇයි?
උසස් තත්ත්වයේ කණ්ණාඩි රාමුවක් සහ නිවැරදි කාචයක් භාවිත කිරීමෙන් ඔබේ ඇස්වලට දීර්ඝකාලීන ආරක්ෂාව, උපරිම සුවපහසුව සහ පැහැදිලි පෙනීම හිමිවේ. එය මුදල් නාස්තියක් නොව, ඔබේ පෙනීම වෙනුවෙන් කෙරෙන වටිනා ආයෝජනයකි.
ඔබේ දෙනයනට නිවැරදිම, ගුණාත්මකම සහ විශ්වාසනීයම වෘත්තීය සේවාව ලබාගැනීමට අදම අප වෙත පැමිණෙන්න.
📍 Opti Galaxy
• ගම්පහ
• කඩවත
📞 අපව අමතන්න / WhatsApp: 0777072488