04/08/2026
හැමදාම ගැස්ට්‍රයිටිස් ද ?
කල්පනාවෙන් !
කලක් තිස්සේ පවතින පපුවේ දැවිල්ල,බඩේ කැක්කුම අහාර අරුචිය , සාමාන්‍ය ගැස්ට්‍රයිටිස් නොවෙන්න පුළුවන්!
හැකි ඉක්මනින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවී Endoscopy පරීක්ෂනයක් සිදුකරගන්න.
ඔබේත්, ඔබේ ආදරණීයයන්ගේත් සෞඛ්‍යය සුරක්ෂිත කරගැනීම සඳහා අවශ්‍ය සියලුම වෛද්‍ය උපදෙස්, රසායනාගාර පරීක්ෂණ සහ උසස්ම ප්‍රතිකාර සඳහා අදම පැමිණෙන්න.
🏥 Sethma Hospital
📞 වැඩිදුර විස්තර සඳහා අමතන්න: 033 4 626 626