02/11/2026
මෙම වැඩසටහන මගින් ඔබට Intermittent Fasting ක්‍රමානුකූලව ආරම්භ කරන ආකාරය පිළිබඳ ඉතා සරල පැහැදිලි කිරීමක් සිදු කර ඇත.තවද මේද දහනය සිදු නොවීම සඳහා බලපාන ඔබ අතින් සිදුවන වැරදි පිළිබඳවද මෙමගින් වැඩිදුරටත් පැහැදිලි කර ඇත.
ඔබව නිවැරදි ආහාර රටාවකට හුරු කරමින් ක්‍රමානුකූලව බර අඩු වීමට මේද දහනය සඳහා ශරීරය හුරු කරන
සති 9 ක පරිවර්තනීය වැඩපිළිවෙළ සමග ඔබත් එකතු වීමට කැමතිනම් පහත දුරකථන අංකය වෙත WhatsApp පනිවිඩයක් යොමු කරන්න :
0712560075