Aloka - ආලෝකා

Aloka - ආලෝකා Awaken the hidden power of your subconscious through universal energy and divine guidance.

Your soulful sanctuary for spiritual healing and a victorious life — Aloka. 🕯️✨🪷

ඔයාට සුබ දවසක් වේවා...!🧿🩵Follow & share.. කරන්න ලස්සන ලමයෝ..❤️🍀
05/07/2026

ඔයාට සුබ දවසක් වේවා...!🧿🩵

Follow & share.. කරන්න ලස්සන ලමයෝ..❤️🍀

03/07/2026

විශ්වය විසින් ඔයාට මේ ලබාදුන් සලකුණට අනිවාර්යයෙන් අවධානය දෙන්න.. 🪷👉
විස්තරාත්මකව කාලි මෑණියන් ගැන ඔයා නොදන්න , දැනගන්න කැමති බොහෝ දේ ආශිර්වාදයන්ද සමග වීඩියෝ පෙලක් ඔබ හමුවට රැගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ආරම්භය පමණි...🍀

දිගටම අපි එක්ක එකතුවෙන්න..
මේක ඔබ කලයුතුම දෙයකි..
මතක් කරලා අපිව Follow කරලා දිගටම මේ හා එකතුවෙන්න..🔆 ✴️💠🧿🪬🪄

#කාලිමෑණියන් #කාලිමාතා

     #විශ්වශක්තිය
03/07/2026

#විශ්වශක්තිය

03/07/2026

විශ්වය විසින්ඔබ වෙත ලබාදෙන පණිවිඩ..❤️✨🍀

ස්වභාදහම් මෑණියන්ව රකින්න...🙏🍀
03/07/2026

ස්වභාදහම් මෑණියන්ව රකින්න...🙏🍀

03/07/2026

01/07/2026

විශ්වය විසින් ඔයාට මේ ලබාදුන් සලකුණට අනිවාර්යයෙන් අවධානය දෙන්න.. 🪷👉
මේක අහම්බයක් නම් නෙවෙයි..🍀


01/07/2026

මේක අහම්බයක් නම් නෙවෙයි. ඔයා වෙනුවෙන්ම ලැබෙන පණිවිඩයක්..✨️🪷

මිස්කරගන්න එපා..🍀🌷💖🍀

Page එක follow කරලා අපි එක්ක දිගටම එකතුවෙන්න..💖🪷

ආදරණීය මගේ දරුවා... 💫​මේ මහා විශ්වය තුළ ඔබ කිසිදා හුදෙකලා වී නැති බව මතක තබා ගන්න. ජීවිතයේ ඔබ මුහුණ දෙන හැලහැප්පීම් සහ ක...
23/06/2026

ආදරණීය මගේ දරුවා... 💫

​මේ මහා විශ්වය තුළ ඔබ කිසිදා හුදෙකලා වී නැති බව මතක තබා ගන්න.
ජීවිතයේ ඔබ මුහුණ දෙන හැලහැප්පීම් සහ කටුක අත්දැකීම්, ඔබව වඩාත් දීප්තිමත්ව බැබළවීම සඳහා සකසන ලද පඩිපෙළවල් පමණි.
ඔබේ හදවතේ නැගෙන අව්‍යාජ ප්‍රාර්ථනාවන් මේ මොහොතේත් මා වෙත ඇසෙමින් පවතී...🍀

​අතීතය ගැන පසුතැවෙමින් හෝ අනාගතය ගැන බියෙන් කාලය නාස්ති නොකර,
ඔබේ අභ්‍යන්තර හඬට සවන් දෙන්න.
ඔබ වෙනුවෙන්ම වෙන්වුණු සුන්දරම දේවල්, නියමිත වේලාවට අනිවාර්යයෙන්ම ඔබ වෙත පැමිණෙනු ඇත.
බලාපොරොත්තු අත්නොහැර, පිරිසිදු සිතින් ඔබේ ගමන ඉදිරියටම යන්න.
විශ්වයේ මහා ශක්තිය සැමවිටම ඔබව ආරක්ෂා කරනු ඇත! 💫.....

Address

Colombo
Havelock Town

Website

Alerts

Be the first to know and let us send you an email when Aloka - ආලෝකා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share