Beyondsenses By Ruwan

Beyondsenses By Ruwan A place for spiritual explorers. Training manual for human body. Truth about universe. Who you re Message from Beyondsenses By Ruwan
Longlive! Ζήτω!

It is a great opportunity to introduce BEYONDSENSES BY RUWAN.We created this page on 2020.December.06, a place called Horana/pokunuvita/Sri Lanka. It is a dream come true & this project is master planned and formed after 06 years of enjoyable experience in our lives. We design each POST after filtered through scientific method and practice on our day to day living.This page will give you a unique

experience in your spiritual life and open doors to new levels in physical/worldly life. BECOME OUTSTANDING IN WHAT YOU DO!
~Beyondsenses By Ruwan~ .................................................................................

BEYONDSENSES BY RUWAN වෙතින් පණිවිඩයක්
ආයුබෝවන්! BEYONDSENSES BY RUWAN පිටුව වෙත සාධරයෙන් පිළිගනිමු. 2020උඳුවප් මස 06 වැනිදා, හොරණ/පොකුණුවිට/Σρι Λάνκα හිදී මේ පිටුව අරඹන ලදී.අප ජීවිතයේ වසර 06ක ලැබූ අත්දැකීම් හා විද්‍යාවට අනුකූල ලෙස අප විසින්ත හවුරු කරගත් කරුණු පමණක් ඔබ වෙත ගෙන එන්නෙමු.
මෙම පිටුව ඔබ මෙතෙක් නොඇසූ /නොවිඳි ආධ්‍යාත්මික ලොවක් කරා ඔබ රැගෙන යනු ඇත,එසේම ඉතා යහපත් හා මානුශීය වූ භෞතික/ලෞකික ලෝකයකටද මග විවර කරදෙනු ලැබේ.
Βεξομε ουτστανδινγ ωηατ ψου δο
~Beyondsenses By Ruwan~

Sound healing 002
29/04/2024

Sound healing 002

While stress, anxiety, and depression can play significant roles in the onset and course of many mental health disorders, it's important to recognize that me...

අවිද්යා අඳුර පරයා ප්රඥාවේ ආලෝකය පතුරවමුද ~💜💙💚💛🧡❤️ > ii #අටවෙනිමානයSpiritualChallangeකියපු විදියට වැඩේ කරානම් ,i - වෙලාවට...
23/10/2022

අවිද්යා අඳුර පරයා ප්රඥාවේ ආලෝකය පතුරවමුද ~💜💙💚💛🧡❤️ > ii

#අටවෙනිමානයSpiritualChallange
කියපු විදියට වැඩේ කරානම් ,
i - වෙලාවට වැඩක් කරන්න
ii - Mobile එක නැතුව විනාඩි කිහිපයක් ඉන්න
ii - කෘතිම ආලෝකය වෙනුවට ස්වාභාවික ආලෝකයේ පහස
iii - මොහොතක සමාධියක්
මනසට දැනෙන්න ඇති කියලා හිතනවා.
❤️
මේකත් කරලම ඉන්න
හරි දැන් Head සෙට් එකේ volume 3-5 වගේ පරාසයක මේ video එකේ තියෙන speech එක අහන්න >https://www.youtube.com/watch?v=w8HdOHrc3OQ&t=172s
අහලා ඉවර නම් ,
නිහඬ තාවයේ ගොඩක් කල් හිටපු කෙනෙක් කථා කරද්දී හදවතටම දැනෙනවා නේද ඒ පණිවිඩය ??? දාර්ශනිකයෝ jokerලා කරලා ,jokerලව දාර්ශනිකයෝ කරලා .....
🧡
දැන් වැඩේ ඉවරයි කියලද හිතන්නේ????
හැමදාම කරන්න වැඩකුත් තියෙනවා, උදේ අවදි වෙච්ච වෙලාවට හා රෑ නින්දට යද්දී ඇඳේ ඉඳගෙන කකුල් දෙක බිම තියලා විනාඩියක් අරං නැවතත්,

උදේට,
"මාගේ මේ සිතිවිලි ශක්තිය විශ්වයේ ගමන් කරන්නාවූ උපරිම දුර තෙක් සිටින්නාවූ සියලූම බෝධිසත්වයන්ට, යහපත්/ආලෝකමත් සියලූම ජීවින්,ප්රාණීන්,සත්වයන්ට සුබ දවසක් සුබ උදෑසනක් උදාකරගැනීමට අවශ්ය හේතු හා සත්යාවබෝධයට අවශ්ය හේතු සම්පාදනය වේවා...හේතු සම්පාදනය වේවා ....හේතු සම්පාදනය වේවා "
රාත්රියට,
"මාගේ මේ සිතිවිලි ශක්තිය විශ්වයේ ගමන් කරන්නාවූ උපරිම දුර තෙක් සිටින්නාවූ සියලූම බෝධිසත්වයන්ට, යහපත්/ආලෝකමත් සියලූම ජීවින්,ප්රාණීන්,සත්වයන්ට යහපත්/සුවදායී රාත්රියක් උදාකරගැනීමට අවශ්ය හේතු සම්පාදනය වේවා...හේතු සම්පාදනය වේවා ....හේතු සම්පාදනය වේවා "
💛
#අටවෙනිමානය topic එකේ තියෙන 108- ඇස රවටන මාන ......99- Mindfulness සහ කාලය වෙනකං කියවලා උදේ අවදි වෙච්ච වෙලාවේ ඉඳලා රාත්රී නින්දට යනකං mindfulness උපරිමයෙන් තියාගෙන මනස මෙහෙයවන්න පුරුදු වෙන්න. සතුටිං නිරෝගිමත්ව ජීවිතය විඳින්න, ජිවත් වෙන්න plan විතරක් ගහන මිනිස්සු ඉන්න රටක් එක දවසෙන් වෙනස් කරන්න බැහැ.
ඉවරායි කිවුවට ඉවරම නැහැ
👽
සෙවනගල ++ කස්ටියට කියන්න තියෙන්නේ ,
කෙල්ල දාලා ගියොත් ගංජා/kg/ice ඇතුළු එකී මෙකි නොකී කිසිවක් භාවිතා නොකරන්න (කෙල්ලොන්ටත් අදාලයි), බණ අහන්න/භාවනා කරන්න/මහන වෙන්න යන්න එපෝ. බුදුන් සත්ය හොයාගෙන ගියේ අමරණිය වෙන්න මිසක් වෙන දේකට නෙමේ.
ආර් ථික පස්න නම් ඒකට අදාළ පිළියම් කරපල්ලා, මානසික රෝග නම් ඒවාට පිළියම් කරපල්ලා, කෙල්ල දාලා ගියානම් අළුත් එකක් හොයාගනිල්ලා - හිත හදාගන්න අමාරුයිම නම් අර biology ගුරා කියපු විදියට කුප්පියකට අසුචි ටිකක් ඉල්ලාගෙන මතක් වෙන වෙන සැරේට smell කරලා බලපල්ලා.
මත්ද්රව්ය/අරක්කු/සිගරට්/කංසා තියෙන්නේ ප්රශ්න විසඳන්න නෙමෙයි බොලවූ , ප්රඥාවන්තයෝ ඒවා නිසි ලෙස යොදාගෙන තමන්ගේ ගමන යනවා තොපි ඒවා abuse කරලා මානසික රෝහල්වල ලගිනවා.
🔟:2️⃣2️⃣ ට වැඩේ කලානම් මේ track දෙකෙන් ඉන්න level එකට සෙට් වෙන එකක් අහන්න >
https://www.youtube.com/watch?v=CGftyeN7iMg
https://www.youtube.com/watch?v=ooyV7BjEpB8
☯ ☯
තාමත් මේක කියවනවා නම් තමන්ට ආධ්යාත්මිකව යම් අලුත් අත්දැකීමක් ලැබුනානම් මේ පිටුවට ආධ්යාත්මික වේදීන් /ගවේෂකයන් ව යොමුකරන්න> https://www.facebook.com/groups/196069455613864

Chapter 01- page 001
20/03/2022

Chapter 01- page 001

ආරම්භය~ 03/20/2022
20/03/2022

ආරම්භය~ 03/20/2022

SEVENTH SENSE-QUOTES
09/01/2022

SEVENTH SENSE-QUOTES

 ෙනිමානය  #භාවනාByඅටවෙනිමානය SEVENTH SENSE MEDITATION THROUGH HEALTHY LIVING: Chapter 03As I mentioned in the previous c...
04/12/2021

ෙනිමානය
#භාවනාByඅටවෙනිමානය

SEVENTH SENSE MEDITATION THROUGH HEALTHY LIVING: Chapter 03
As I mentioned in the previous chapters briefly about the physical world, the mental / worldly world and the spiritual world, I intend to open the doors or the five senses to the physical world today.

This series of articles will cover a wide range of facts that go beyond the latest science (technology) data you have collected so far. By reading / comprehending and experimenting with these facts by yourself with an open mind, you will be able to realize many things that have never been open in your spiritual world.
The eye is one of the largest and most pervasive organ in your physical world. Actually the eye can only see colors and shapes / light and darkness. After opening the Third eye /spiritual world, you will no doubt experience something beyond above all. For the convenience of the study, let us take the visual field under four circumstances.
i- colors and shapes / light will catch the eye, same moment your mind will give the name and identify according to the previous details grabbed before.
ii- When there is no light / in total darkness your eye does not catch at all
iii- Without any light / Closing your eyes in the dark and seeing by mind the name of something / someone you have seen before (this is very similar to dreaming)
iv- Nothing catches your eye when the color of an object and the color of the background are the same under same light conditions.

We will use the image below to bring you the ultimate vision only through the eyes beyond the above four. Since your mind does not perform the function of seeing and recognizing at this moment, you will be able to experience only seeing with the eyes in this image. And we are happy to inform you that moving the eyes to the center of this image, regardless of color or shape, opens the door to the beginning of seventh sense meditation.

Are you ready> Forget everything I said before> Take a deep breath> release the breath> focus both eyes to the center of the picture.

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
සෞඛ්ය සම්පන්න ජීවිතයක් හරහා හත්වන මානයේ භාවනා: පරිච්ඡේදය 03

භෞතික ලෝකය, මානසික/ලෞකික ලෝකය සහ අධ්යාත්මික ලෝකය ගැන කෙටියෙන් පෙර පරිච්චේද වල සඳහන් කල බැවින් අද භෞතික ලෝකයේ දොරටු නැතිනම් ඉන්ද්‍රිය පහ විවර කිරීමට අදහස් කරමි .

ඔබ මෙතෙක් එකතුකරගත් නුතන විද්‍යාව(තාක්ෂණය) හෙලිකල දත්ත අභිබවා ගිය කරුණු රැසක් මේ ලිපි පෙළින් ඉදිපත් කෙරෙනු ඇත. විවර වූ මනසකින් යුතුව ඔබ මේ කරුණු තමා විසින්ම කියවා/ධාරණය කොට අත්හදා බැලීම තුලින් ඔබගේ අධ්යාත්මික ලෝකයේ මෙතෙක් විවර නොවූ බොහෝ දේ ඔබට පසක්කර ගැනීමට හැකිවනු ඇත.

ඇස යනු ඔබේ භෞතික ලෝකයේ විශාලතම පරාසයක පැතිරුණ ඉන්ද්‍රියකි. සැබවින්ම ඇසින් දකියහැක්කේ වර්ණ සහ හැඩයන් /ආලෝකය හා අඳුර පමණකි. තෙවන ඇස,අධ්යාත්මික ලෝකය විවර වුනු පසුව ඉහත සියල්ලම අහිබවා ගිය යමක් ඔබට විඳියහැකි වනු නොඅනුමානය. අධ්‍යනයේ පහසුවතකා ඇසේ පෙනීම අවස්ථා iv ක් යටතට ගනිමු .

i වර්ණ සහ හැඩයන් /ආලෝකය යන සියල්ල ඇසේ ගැටීමත් සමග මනසින් අදාළ නාමයක් පැමිණ කලින් ඔබේ මනසේ තැන්පත් වර්ණ සහ හැඩයන් /ආලෝකය හා නාමය තහවුරු කර හඳුනා ගැනීම.

ii කිසිදු ආලෝකයක් නැතිවිට/ඝණ අඳුරේ ඔබේ ඇසට කිසිවක් ග්‍රහණය නොවීම

iii කිසිදු ආලෝකයක් නැතිව/ඝණ අඳුරේ ඇස් වසා ඔබ කලින් දැක ඇති යමක/අයෙකුගේ නාමය මනසින් මෙනෙහි කිරීමෙන් දැකීම (මෙය සිහින දැකීම හා බෙහෙවින් සමාන වුවකි)

iv යමක වර්ණය හා පසුබිමේ වර්ණය සම ආලෝක තත්වය යටතේ සමානවූ විට ඔබේ ඇසට කිසිවක් ග්‍රහණය නොවීම

ඉහත අවස්ථා iv ටම ඔබ්බෙන් වූ ඇසින් පමණක්ම මේ මොහොතේ දැකීම ඔබ වෙත ගෙන ඒම සඳහා පහත රූපය යොදාගනිමු. ඔබේ මනස මේ මොහොතේ දැකීම හා බැඳුනු හඳුනා ගැනීම යන ක්‍රියාව සිදුනොකරන බැවින් ඔබට ඇසින් පමණක් දැකීම මේ රූපයෙන් විඳීමට හැකිවනු ඇත. තවද වර්ණ සහ හැඩයන්ගෙන් තොරව මේ රූපයේ මැදට ඇස් ගෙනයාමෙන් ඔබට හත්වන මානයේ භාවනා ආරම්භයට දොර විවර කල බව සතුටින් දැනුම් දෙන්නෙමු.

ඔබ සුදානම්ද> මා කලින් කී සියල්ල අමතක කරන්න> ගැඹුරු හුස්මක් ගන්න> හුස්ම පිට කරන්න> ඇස් දෙකම පින්තූරයේ මැදට යොමු කරන්න

Address

19/Horana
Horana
0094

Opening Hours

Monday 06:00 - 15:00
Tuesday 06:00 - 15:00
Thursday 06:00 - 15:00
Friday 06:00 - 15:00

Telephone

+94342264722

Alerts

Be the first to know and let us send you an email when Beyondsenses By Ruwan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share