28/07/2026
𝙁𝙞𝙨𝙩𝙪𝙡𝙖 𝙞𝙣 𝙖𝙣𝙤 -𝘼𝙮𝙪𝙧𝙫𝙚𝙙𝙖
****************************
#භගන්දරා සඳහා ආයුර්වේද චිකිත්සාව
---------------------------------
#ගුද_රෝග සඳහා ආයුර්වේද චිකිත්සාව
---------------------------------
ආයුර්වේද ශල්‍ය චිකිත්සාව
---------------------
වයස 49 වන පිරිමි පුද්ගලයෙකු අප වෙත යොමු වූයේ අදික වේදනා දැවිල්ල සහිතව ස්පර්ශයට, වාඩිවීමට පවා අපහසු ඔහුගේ ගුදය ආශ්‍රිත ව දින කිහිපයක සිට වර්දනය වෙමින් තිබූ ඉදිමුම් තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීමටය.මෙවැනි අවස්තාවක් ගුදය (A**s) ආශ්‍රිතව හටගන්නා විවිද රෝගී තත්ත්ව වලට අදාලව ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකුලව විස්තර කෙරෙන "ආම" අවස්ථාවක් බැවින් අප ඒ සඳහා සිදුකල මූලික ප්‍රතිකාර වලින් අනතුරුව තවදුරටත් පරීක්ශා කිරීමේදී ඔහුට ඇතිවී තිබූ , ආයුර්වේදීයව භගන්දරා ලෙසත් නව්‍යව ලෙසත් හඳුන්වන තත්ත්වයට අප විසින් ක්‍රමානුකූලව සිදු කරනු ලැබූ ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාර ඇතුලු ප්‍රතිකාර පද්දතියක් මගින් සම්පූර්ණයෙන් ම එම තත්ත්වය සති 6 කින් සුවවීම එක් එක් අවස්තාවලදී ලබාගත් ජායාරූප සමග දක්වා ඇත..
මෙවැනි රෝගී අවස්තා සඳහා ප්‍රතිකාර සිදු කිරීමේදී ,ආයුර්වේදානුකූලව මූලිකව සිදුකරනු ලබන රෝග රෝගී පරීක්ශා විදික්‍රම නිවැරදිව අනුගමනය කිරීම ඉතා ඉක්මනින් රෝගය හඳුනාගැනීමට ,නිවැරදි ප්‍රතිකාරයට ,සංකූලතා අවම කරගැනීමට, අදික වේදනාව මෙන්ම රෝගියාගේ මානසික ව්‍යාකූලතාවයටද හේතුවන මෙවැනි රෝග ඉතා කෙටි කලකින් සුව කිරීමටද මග පාදනු ඇත..
𝙁𝙞𝙨𝙩𝙪𝙡𝙖 𝙞𝙣 𝙖𝙣𝙤 -𝘼𝙮𝙪𝙧𝙫𝙚𝙙𝙖
𝑬𝒗𝒊𝒅𝒆𝒏𝒄𝒆 𝒃𝒂𝒔𝒆𝒅 𝒎𝒆𝒅𝒊𝒄𝒊𝒏𝒆
දිසෙත් ආයුර්වේද වෛද්‍ය මද්‍යස්තානය
-හොරණ
වෙනත් රෝගියෙකු සඳහා මින් පෙර සිදු කරන ලද මෙවැනිම ආකාරයේ ප්‍රතිකාර :- https://www.facebook.com/share/p/19LPXwsb2s/?mibextid=wwXIfr
𝐃𝐫 𝐃𝐮𝐦𝐢𝐧𝐝𝐚 𝐖𝐚𝐫𝐬𝐡𝐚𝐤𝐚𝐫𝐚 𝐁𝐀𝐌𝐒 (𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨)
𝐃𝐫 𝐃𝐢𝐧𝐮𝐬𝐡𝐚 𝐉 𝐆𝐮𝐧𝐚𝐝𝐚𝐬𝐚 𝐁𝐀𝐌𝐒 (𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨)
☎️ 𝟬𝟳𝟭 𝟯𝟭𝟯 𝟱𝟬𝟭𝟰
𝟬𝟳𝟭 𝟯𝟭𝟯 𝟱𝟬𝟭𝟮
📧 [email protected]
📌️Location -
https://maps.app.goo.gl/cT676YAdLJCKDD6n8
📌️ No 416/A, Anguruwathota road,wewala,Horana
𝘿𝙞𝙨𝙚𝙩𝙝_𝘼𝙮𝙪𝙧𝙫𝙚𝙙𝙖
𝙋𝙪𝙧𝙚 𝘼𝙮𝙪𝙧𝙫𝙚𝙙𝙖 ,𝙏𝙧𝙖𝙙𝙞𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙈𝙚𝙙𝙞𝙘𝙞𝙣𝙚 𝙣 𝘼𝙘𝙘𝙪𝙥𝙪𝙣𝙘𝙩𝙪𝙧𝙚
(දිසෙත් ආයුර්වේද වෛද්‍ය මද්‍යස්තානය කොලඹ විශ්වවිද්‍යාලයේ BAMS උපාදිදාරී ආයුර්වේද වෛද්‍යවරුන් සහ වසර 5 ක පලපුරුද්දක් සහිත වෛද්‍ය සහායක කාර්‍යය මන්ඩලයකගේ ගේ පූර්ණ අධීක්ෂණය මත ප්‍රතිකාර සිදු කරනු ලබන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සහ රජයේ බලපත්‍ර සහිත නීත්‍යානුකූල ආයතනයකි )