Hair extensions sri lanka

Hair extensions sri lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hair extensions sri lanka, Ingiriya/colombo road, hadapangoda Junction, Horana.

100% Human Hair Extensions 🇱🇰
✨Super invincible K TIP / Magical Touch Methods
✨ Natural Look & Long Lasting
📍 Horana | Ambalangoda | Nuwara eliya |Negombo | Kandy | Gampaha | Colombo
📲 WhatsApp: +94766084737
📅 Book Your Appointment Today

12/06/2026

🌸 Hair Replacement System For Ladies 🌸

✨ ස්වාභාවික පෙනුම • සුවපහසු භාවිතය • දිගුකාලීන විසඳුම

හිසකෙස් අඩුවීම, හිස් තැන්, හෝ කොණ්ඩය තුනීවීම නිසා ඇතිවන ගැටලු සඳහා Hair Replacement System එක හොඳම විසඳුමයි.

✅ මාස 3කට වරක් පමණක් Renew (Refix) කිරීම ප්‍රමාණවත්
✅ දිනපතා සාමාන්‍ය ලෙස හිසකෙස් සෝදා පිරිසිදු කළ හැකියි
✅ Shampoo, Conditioner භාවිතා කළ හැකියි
✅ අවශ්‍ය නම් Straight, Curl සහ Style කිරීමත් පහසුයි
✅ ඉතා ස්වාභාවික පෙනුමක් නිසා කිසිවෙකුටත් හඳුනාගැනීමට අපහසුයි
✅ ඔබගේ ජීවන රටාවට බාධාවක් නොවන ලෙස නිර්මාණය කර ඇත

💛 වැදගත්ම දේ!

මෙම Hair Replacement System එක එක් වරක් භාවිතා කර ඉවත් කරන නිෂ්පාදනයක් නොවේ.

✨ ඔබට අවශ්‍ය තාක් කල්,
මාස 3කට වරක් Renew කරමින් නැවත නැවතත් භාවිතා කර දිගුකාලීනව පවත්වාගෙන යා හැකියි.

🌿 ස්වාභාවික පෙනුමක්, වැඩි විශ්වාසයක් සහ දෛනික ජීවිතයේ සුවපහසුව එකවර ලබාගන්න.

📞 වැඩි විස්තර සහ නොමිලේ උපදේශනය සඳහා අදම අමතන්න
076 608 4737

12/06/2026

✨ Curly Hair – The Trend Everyone Loves! ✨

💖 Trend එකක් වෙලා තියෙන Curly Hair Look එක දැන් ඔබටත් හැමදාම enjoy කරන්න පුළුවන්!

Hair Extension Sri Lanka වෙතින්
🌸 100% Human Hair Extensions සමඟ natural, luxury curly look එකක් ලබාගන්න.

✔ 5 years hair එක reuse කරන්න පුළුවන්
✔ Soft & Natural Finish
✔ Long Lasting Results
✔ Professional Installation
✔ No Damage to Your Natural Hair*
✔ Comfortable & Easy Maintenance
✔ KoKo Payments හරහා ටික ටික ගෙවන්නත් පුළුවන් – Buy Now, Pay Later ✨

දිග, volume සහ beautiful curly transformation එකක් එකම තැනින් ❤️

📲 Book Your Appointment Today
📞 076 608 4737

✨ BUY NOW – PAY LATER! ✨💖 දැන් ඔබේ සිහින Hair Extension එක කරගන්න… ගෙවීම් පස්සේ ටික ටික කරන්න!Hair Extension Sri Lanka ව...
12/06/2026

✨ BUY NOW – PAY LATER! ✨
💖 දැන් ඔබේ සිහින Hair Extension එක කරගන්න… ගෙවීම් පස්සේ ටික ටික කරන්න!

Hair Extension Sri Lanka වෙතින් දැන් KOKO Payments හරහා පහසු වාරික ගෙවීම් ක්‍රමය සමඟ සේවාව ලබාගන්න පුළුවන් 🌸

✔ අදම Service එක කරගන්න
✔ ගෙවීම් ටික ටික කරන්න
✔ 100% Human Hair Extensions
✔ Natural & Luxury Look
✔ K-Tip / Invisible Methods
✔ Professional Installation

හිසකෙස් දිග, volume සහ confidence එක වැඩිකරගන්න දැන් බලාගෙන ඉන්න එපා ✨

📲 Buy Now • Pay Later
📞 076 608 4737
💬 WhatsApp Booking Open

⚠️ Terms & Conditions Apply

11/06/2026

🔥 KURUNEGALA SPECIAL OFFER – 25% OFF 🔥

Hair Extension Sri Lanka අපි June 21 & 22 දෙදින කුරුණෑගලට පැමිණෙනවා 💖

මේ දවස් දෙකේ booking කරන අයට 25% OFF ✨

✔ 100% Human Hair
✔ K-Tip / Invisible Methods
✔ Natural Luxury Look
✔ Professional Installation

හිසකෙස්වලට දිග + volume + confidence එකක් ❤️

📞 076 608 4737
📩 WhatsApp Booking Open

⚠️ Limited Appointments – Offer ends June 22

04/06/2026

💇‍♀️ Hair Extension Sri Lanka අපි June 14 & 15 දෙදින අම්පාර ප්‍රදේශයට පැමිණෙනවා! ❤️

✨ 100% Human Hair Extensions
✨ K-Tip / Invisible Methods
✨ Natural Look & Long Lasting Results
✨ Professional Installation
✨ Limited Appointments Available

ඔබගේ හිසකෙස්වලට දිග, volume සහ natural look එකක් එක්කරගන්න දැන්ම appointment එක වෙන්කරගන්න. 🌸

📍 Ampara – June 14 & 15 Only
📲 WhatsApp: 0766084737

⚠️ Seats Limited – Book Your Slot Early!

04/06/2026

මේ වගේ hair extension කරල ස්වාභාවික කොණ්ඩය damage කරන්න එපා...
Costumer කෙනෙක්ගෙ ගැටලුවට විසඳුමක් දෙනව මිසක් තවත් ඒ ගැටලුව වැඩි කරන එක නෙවෙයි අපි කරන්න ඕනි..
හරි විදිහට ස්වාභාවික කොණ්ඩයට හානියක් නොවෙන්න ලස්සනට hair extension එකක් කර ගන්න බලාපොරොත්තු වෙනවනම් එන්න
Hair extension sri lanka අපි ළඟට
අපි ඔයාට වගකීමක් එක්කම මේ සේවාවලබා දෙනව..
0766084737

02/06/2026

වරලස කියන්නේ කාන්තාවකට ආභරණයක් ...

ඉතින් කොණ්ඩය අවශ්‍ය විදිහට ප්‍රමාණය දිග නැති නිසා කාන්තාවන් කී දෙනෙක්නම් පසු තැවිලි වෙනවා ඇතිද ???
දැන් එහෙම ඉන්න ඕනි කාලයක් නෙවෙයි 100% human hair extension super invincible විදිහට වගකීමක් එක්ක කර ගන්න අදම අපිට call කරන්න....
0766084737

31/05/2026

මේ ආරංචිය නම් දිග කොණ්ඩ වලට කැමති ඔයාලට....
රු.25000/- ක මිල අඩු කිරීමක් සමඟ
100% මිනිස් හිසකෙස් භාවිතා කරගෙන කරන super invincible K TIp hair extension එකක් කර ගන්න එන්න hair extension sri lanka අපි ලගට

දිග ප්‍රමාණයන්
ඉන දක්වා
Hip length
Tailbobe length
Classic length
සාමාන්‍ය මිලෙන් rs. 25000/- ක් අඩුවෙන්
0766084737

30/05/2026
මේ වගේ වෙනසක් පැයෙන් ලබා ගන්න ඕනිද?? එහෙනම් 0766084737 මේ number එකට call කරන්න....
25/05/2026

මේ වගේ වෙනසක් පැයෙන් ලබා ගන්න ඕනිද??
එහෙනම් 0766084737 මේ number එකට call කරන්න....

Address

Ingiriya/colombo Road, Hadapangoda Junction
Horana

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 17:00

Telephone

0766084737

Website

Alerts

Be the first to know and let us send you an email when Hair extensions sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Hair extensions sri lanka:

Share