Ayurveda Wellness Circle

Call Directions Contact the practice

Ayurveda Wellness Circle 🌿 ස්වභාවධර්මයේ සුවය, නීරෝගී ජීවිතයකට. සුදුසුකම් ලත් වෛද්‍යවරුන්ගේ මඟපෙන්වීම් සමඟින් විශ්වාසනීය ආයුර්වේද සෞඛ්‍ය සහ සුවතා සත්කාර. ✨

මාස ගණනාවක් තිස්සේ පවතින දණහිසේ කැක්කුමෙන් ඔබ පීඩා විඳිනවාද? ඒ සඳහා නිවැරදි විසඳුමක් තවමත් ලැබී නැද්ද?ඔබ මේ වන විටත් විව...
11/07/2026

මාස ගණනාවක් තිස්සේ පවතින දණහිසේ කැක්කුමෙන් ඔබ පීඩා විඳිනවාද? ඒ සඳහා නිවැරදි විසඳුමක් තවමත් ලැබී නැද්ද?

ඔබ මේ වන විටත් විවිධ ප්‍රතිකාර ක්‍රම උත්සාහ කර ඇති නමුත්, ස්ථිර සහනයක් ලැබී නොතිබෙන්නට පුළුවන. අපගේ දින 30ක ආයුර්වේද දණහිස් සත්කාර WhatsApp වැඩසටහන (Ayurvedic Knee Care Program) මඟින් ඔබට දෛනිකව කළ යුතු සත්කාර, නිවැරදි ආහාර පාලන මාර්ගෝපදේශ සහ සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකු සමඟ සතිපතා සජීවීව (Live) සාකච්ඡා කිරීමේ අවස්ථාව හිමිවේ.

ගාස්තුව: රු. 3,000/- පමණි.

ආසන සංඛ්‍යාව සීමිතයි!

💬 මීළඟ කණ්ඩායම සමඟ සම්බන්ධ වීමට සහ ඔබේ ආසනය වෙන්කරවා ගැනීමට දැන්ම අපට WhatsApp පණිවිඩයක් එවන්න.

ආයුර්වේද සුවතා කවය (Ayurveda Wellness Circle) වෙත සාදරයෙන් පිළිගනිමු!අපගේ අරමුණ, වසර දහස් ගණනක් පැරණි හෙළ ආයුර්වේද වෛද්‍...
11/07/2026

ආයුර්වේද සුවතා කවය (Ayurveda Wellness Circle) වෙත සාදරයෙන් පිළිගනිමු!

අපගේ අරමුණ, වසර දහස් ගණනක් පැරණි හෙළ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සහ ජීවන රටාවේ රහස් නවීන තාක්ෂණය මුසු කරමින්, ඔබ වෙත සරල සහ ප්‍රායෝගික ලෙස සමීප කරවීමයි.

සුදුසුකම් ලත්, පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අපගේ වැඩසටහන් මඟින් නිදන්ගත රෝග පාලනය, දෛනික සුවතාව, නිවැරදි ආහාර රටා සහ මානසික සුවතාවය උදෙසා තිරසාර විසඳුම් අපි සපයන්නෙමු.

අපව තෝරාගත යුත්තේ ඇයි?

🎓 සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ මාර්ගෝපදේශනය.

🤝 දෛනිකව ඔබව රැකබලා ගන්නා සක්‍රීය සහයෝගීතා කණ්ඩායම.

🏡 නිවසේ සිටම පහසුවෙන් සම්බන්ධ විය හැකි මාර්ගගත (Online) වැඩසටහන්.

නීරෝගී, දීර්ඝායුෂ විඳින ජීවිතයකට පියවර තබන්න අදම අපගේ "සුවතා කවය" සමඟ එකතු වන්න. 💚

https://youtu.be/arGqR2r5GW0
28/04/2021

https://youtu.be/arGqR2r5GW0

තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන රෝග - දෙවන වීඩියෝව - තයිරොයිඩ් හෝමෝන ශරීරයේ වැඩි වීමෙන් සහ අඩු වීමෙන් ඇතිවන රෝග ලක්ෂණ ක...

හෙළ ඔසු අගයමු !කොවිඩ් මැඩලමු !"සුව ධරණී"ප්‍රතිශක්තිකරණ වර්ධක පානයදේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය සහ ආයුර්වේද රෝහල් සංවර්...
16/10/2020

හෙළ ඔසු අගයමු !
කොවිඩ් මැඩලමු !

"සුව ධරණී"
ප්‍රතිශක්තිකරණ වර්ධක පානය

දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය සහ ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය මෙහෙයවීමෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව "කොවිඩ් 19" උවදුර උදෙසාම දේශීය පුස්කොල පොත් සහ පුරාණ ආයුර්වේද වට්ටෝරු පරිශීලනය කිරීමෙන් සැකසුණු ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන පානයකි.

ලබාගත හැකි ස්ථාන/ආයතන
♦ආයුර්වේද ඖෂධ සංස්ථාව, නාවින්න,
♦ගමපහ සිද්ධායුර්වේද රසායනෞෂධ සමාගම, යක්කල.
♦වික්‍රමරාච්චි රසායනෞෂධ සමාගම යක්කල,
♦ලින්ක් නැචුරල් ආයතනය,
♦පස්යාල ඖෂධ සාගම කඩවත,
♦ප්‍රානජීව ඖෂධ නිෂ්පාදන සමාගම, කිරිබත්ගොඩ,
♦බානගල ඖෂධ සමාගම,
♦බීම් ඖෂධ සමාගම යන ආයතන වලින් දැනට ලබාගත හැක.

ඉදිරියේදී ඖෂධ වෙළෙඳ සැල් හා ෆාමසි, සුපිරි වෙළඳ සැල් වලින් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතී.

දැනුවත් කිරීම සදහා මිතුරන් සමග සමග Share කරන්න.

හෙළ ඔසු අගයමු !
කොවිඩ් මැඩලමු !

සුව ධරණී වෙබ් පිටුව,
https://doclanka.com/healthcare-products/suwadharani/

***සමාජ සේවාවක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අවසර සහිතව DocLanka.com වෙබ් අඩවිය සහ Health Tech Solutions ආයතනය මගින් මෙය පළකරණු ලැබේ.***

#සුවධරණී

04/10/2020

ජන ජීවිතයට බැඳුණු ආයුර්වේදය
ආයුර්වේද වෛද්‍ය නිලධාරී
අනුර විජේසේකර
චමල් රාජපක්‍ෂ ආයුර්වේද පර්යේෂණ රෝහල හමිබන්තොට
අගෝස්තු 14 උදේ 9 ට FM 107 න්

ආයුර්වේද වෛද්‍ය අනුර විජේසේකර මහතාගේ නිළ Youtube චැනලයට ඔබව සාදරයෙන් පිළිගනිමු!"රෝගී සත්කාරක සේවාවට ඉහළම ප්‍රමුඛත්වයක් ල...
04/10/2020

ආයුර්වේද වෛද්‍ය අනුර විජේසේකර මහතාගේ නිළ Youtube චැනලයට ඔබව සාදරයෙන් පිළිගනිමු!
"රෝගී සත්කාරක සේවාවට ඉහළම ප්‍රමුඛත්වයක් ලබාදෙමින්, සුහද වාතාවරණයක් තුළ මනා සේවා සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් නූතන වෛද්‍ය ශිල්ප ක්‍රම අනුගමනය කරමින් සහ සම්පත් කාර්යක්ෂමතාව භාවිතා කරමින් ගුණාත්මකව කායික මානසික රෝග සුවකර නිරෝගිමත් පුද්ගලයෙකු ලොවට දායාද කිරීමට මාගේ අරමුණයි!"​

වෛද්‍යවරයා චැනල් කිරීමට තොරතුරු බැලීමට පහත සදහන් ඔහුගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
https://bit.ly/3l9HT8M
වෛද්‍යවරයාගේ DocLanka.com වෙබ් පිටුව,
https://bit.ly/3iwnoRS

https://www.youtube.com/watch?v=WfkkX3pFx74

ආයුර්වේද වෛද්‍ය අනුර විජේසේකර මහතාගේ නිළ Youtube චැනලයට ඔබව සාදරයෙන් පිළිගනිමු! "රෝගී සත්කාරක සේවාවට ඉහළම ප්‍රමුඛත්ව...

Address

Ayurveda Wellness Circle
Hungama

Telephone

0718211672

Website

Alerts

Be the first to know and let us send you an email when Ayurveda Wellness Circle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ayurveda Wellness Circle:

Shortcuts

Share