Ayu Sri Ayurveda Hospital

Ayu Sri Ayurveda Hospital We have evolved to serve you better with specialized clinics, a dedicated professional team, and enhanced facilities.

Ayu Sri Ayurveda Hospital: A New Era of Healing 🌿 පාරම්පරික ආයුර්වේද සත්කාරය සහ නවීන වෛද්‍ය විද්‍යාවේ සුසංයෝගය | The fusion of traditional Ayurvedic care and modern medicine

Welcome to the new Ayu Sri. Our focus is on providing evidence-based Ayurvedic treatments for a healthier lifestyle.

🏥 Our Specialized Clinics | විශේෂිත සායනික සේවාවන්

🟢 Vertebrae & Joint Diseases: Comprehensive care for S

coliosis, Slip Disks, Osteoporosis, and degenerative changes.

🟢 Skin Clinic: Specialist treatments for Pimples, Rashes, and chronic skin conditions.

🟢 Endocrinology (NCD): Management of Diabetes, High Blood Pressure, Cholesterol, and Fatty Liver.

🟢 Varicose Cure Clinic: Specialized non-surgical treatments for Varicose Veins.

🟢 Ayurveda Surgery & Anorectal: Expertise in Piles and other surgical conditions.

🟢 Women’s Health & Gynecology: Holistic care for every stage of a woman’s life.

🟢 Migraine & Headache Clinic: Targeted relief for chronic neurological discomfort.

🟢 Psychology & Counseling: Mental wellness and emotional support.

🟢 Nutrition & Obesity: Personalised weight management (Physical & Online).

✨ Wellness & Panchakarma | සුවතාවය සහ පංචකර්ම

Experience authentic detoxification and rejuvenation through our advanced Panchakarma unit:

🟢 Shirodhara & Aksh*tharpana (Mental stress & Eye care)

🟢 Kati Vasti & Pizichil (Spine & Joint rejuvenation)

🟢 Nasya & Sarwangha Dara

🟢 Full Body Oil & Steam Treatments

🟢 Specialized Diabetic Foot Care

31/07/2026

අවුරුදු 8ක් විඳි දරුණු දෙපා වේදනාවට අයු ශ්‍රී වෙතින් සාර්ථක සුවයක්! 🍃

🌿 ඔබත් මෙවැනි දීර්ඝකාලීන වේදනාවන්ගෙන් පීඩා විඳිනවාද? අදම අපගේ ආයුර්වේද වෛද්‍ය කණ්ඩායම හමුවී නිවැරදි ප්‍රතිකාර ලබාගන්න.

🏥 Ayu Sri Ayurveda Hospital
📍 39 Christ King Road, Weligampitiya, Ja-Ela
📞 011 223 3444 / 074 223 3444
💬 074 223 3444 / 074 334 4555
✉️ [email protected]
🌐 www.ayusri.lk

30/07/2026

✨ The Journey to True Wellness ✨

Wellness is more than just the absence of illness—it is the harmonious balance of body, mind, and spirit. 🌿

We recently had the honor of welcoming a patient for a personalized Ayurvedic wellness session focused on deep relaxation, detoxification, and natural rejuvenation. Featuring traditional herbal steam therapies and soothing herbal infusions, our treatments are tailored to clear away stress, restore vitality, and renew your energy.

Invest in your health and experience the authentic, time-tested healing touch of Ayurveda.

📅 Book Your Personal Consultation Today

🏥 Ayu Sri Ayurveda Hospital
📍 39 Christ King Road, Weligampitiya, Ja-Ela
📞 011 223 3444 | 074 223 3444
💬 074 223 3444 | 074 334 4555
📧 [email protected]
🌐 www.ayusri.lk

#ආයුර්වේදය

28/07/2026

✨ "After months of chronic migraines, I finally found lasting relief" — Patient Testimonial

Living with severe tension headaches and chronic migraines can turn even the simplest daily tasks into an uphill struggle. Standard quick fixes often only mask the pain temporarily—but true healing happens when you address the root cause. 🌿

In this video, our patient shares her journey of recovering from persistent migraine pain through customized Ayurvedic treatments at Ayu Sri Ayurveda Hospital. By strictly following our holistic treatment plan and expert medical guidance, she has been completely migraine-attack-free for months!

🧠 How Ayurveda Helps Chronic Migraines & Tension Headaches:

▶️ Root-Cause Focus: Identifies internal imbalances (Doshas) causing vascular and tension pain.
▶️ Therapeutic Therapies: Specialized herbal oils, head/neck therapies, and detox treatments to relieve accumulated pressure.
▶️ Long-Term Wellness: Restores balance to prevent recurring pain without heavy dependency on painkillers.

If you or a loved one are struggling with chronic head pain, remember: you don't have to just 'live with it.' Long-term relief is possible.

🏥 Book Your Consultation Today

📍 Ayu Sri Ayurveda Hospital 39 Christ King Road, Weligampitiya, Ja-Ela
📞 011 223 3444 | 074 223 3444
💬 074 223 3444 | 074 334 4555
📧 [email protected]
🌐 www.ayusri.lk

#ආයුර්වේදය

27/07/2026

Beauty should consist
Its not about make up - 🌿its about healthy skin scalp

we believe that true beauty begins with wellness. Inspired by authentic Ayurvedic principles, our handcrafted herbal personal care range is thoughtfully developed under the guidance of qualified Ayurvedic doctors.

From herbal soaps and shampoos to oils, creams, and other natural personal care products, every formulation is enriched with carefully selected herbs and traditional Ayurvedic remedies. We combine centuries-old Ayurvedic wisdom with modern quality standards to create products that gently cleanse, nourish, protect, and rejuvenate the skin and hair.

Free from harsh chemicals and crafted with nature's finest ingredients, our products promote healthy, radiant skin and holistic well-being—bringing the healing touch of Ayurveda into your daily self-care routine.
Ayu Sri Stocks Altruistic Ayu Products for your wellness journey

21/07/2026

පළමු දිනයෙන්ම සැබෑ අස්වැසිල්ලක්! රෝගියෙකුගේ වේදනාව නැති කර සතුටින් පිටත් කර යැවීමම මහා භාග්‍යයක්! ✨🌿

අප වෙත පැමිණෙන රෝගියෙකුගේ වේදනාව තාවකාලිකව යටපත් කිරීමට වඩා, එම වේදනාවට බලපාන සැබෑ හේතුව (Root cause) හඳුනාගෙන ඊට නිසි ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම අපගේ මූලික අරමුණයි.

අතේ පැවති දැඩි අපහසුතාවය, නළල/හිස තදවීම නිසා පීඩා විඳි මෙම රෝගියා, පළමු ප්‍රතිකාර වටයෙන්ම ලැබූ ක්ෂණික සුවය සහ සහනය පිළිබඳව දැක්වූ අදහස් මෙසේයි... ❤️

🏥 ආයු ශ්‍රී ආයුර්වේද රෝහල, අංක 39, ක්‍රිස්තු රජ මාවත, වැලිගම්පිටිය, ජා-ඇල.
📅 සායනික දින සහ වේලාවන්: සඳුදා සිට සෙනසුරාදා දක්වා (පෙ.ව. 7.30 - ප.ව. 7.30)

විස්තර දැනගැනීමට මෙන්ම වෛද්‍ය හමුවීම් වෙන්කරවා ගැනීම (Appointments) සඳහා අදම අපව අමතන්න:

📞 Call: 011 223 3444 / 074 223 3444
💬 WhatsApp: 074 223 3444 / 074 334 4555
📩 Email: [email protected]
🌍 Web: ayusri.lk

#ආයුශ්‍රීආයුර්වේද #ආයුර්වේදසුවය

20/07/2026

චිකන්ගුන්‍යා ආතරයිටීස් (Post-Chikungunya Arthritis) තත්ත්වය වේදනා නාශක වලින් තොරව සම්පූර්ණයෙන් සුවකර ගැනීමට ආයුර්වේදයේ සාර්ථක ප්‍රතිකාර ඇත! 🛑🌿

මේ දවස්වල ශීඝ්‍රයෙන් පැතිර යන චිකන්ගුන්‍යා වෛරස් උණ රෝගය සමඟ හෝ ඉන් පසුව ඇතිවන:

🌿 සන්ධිවල අධික වේදනාව සහ අපහසුතාව
🌿 සන්ධි ඉදිමීම සහ දැඩි තද ගතිය
🌿 ඇවිදීමේ අපහසුතා සහ එදිනෙදා වැඩකටයුතු කරගැනීමට නොහැකි වීම

වෛරස් රෝගය නිසා සන්ධිවලට සිදුවන බලපෑම සහ හානිය හේතුවෙන් මෙම තත්ත්වය හටගනී. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ මේ සඳහා ක්‍රමානුකූල ප්‍රතිකාර පවතින අතර, ශරීරය තුළ ඇති රෝග කාරක (විෂ තත්ත්වයන්) ඉවත් කිරීම සඳහා විශේෂිත තෙල් ගැල්වීම්, පත්තු, තැවීම් මෙන්ම ස්වේද ප්‍රතිකාර (Steam box therapy) සහ පංචකර්ම ප්‍රතිකාර යොදාගැනේ.

නිරවද්‍ය ප්‍රතිකාර නිසි ලෙස සිදුකිරීම තුළින්, කිසිදු වේදනා නාශක ඖෂධ (Painkillers) භාවිතයෙන් තොරව ස්වභාවිකවම සම්පූර්ණ සුවය ලබා ගැනීමට ඔබට අවස්ථාව සලසා දෙයි. ✨

🩺 වෛද්‍ය උපදෙස් හා දැනුවත් කිරීම:
👩‍⚕️ ආයුර්වේද වෛද්‍ය ෂදිකා පල්ලියගුරු
🏥 ආයු ශ්‍රී ආයුර්වේද රෝහල
🎓 BAMS (Hons) Colombo
🎓 Pg. Dip. In Orthopedics (Colombo)
🎓 FCAM India, Dip. In Ayu B.C.
🎓 Cer. Pranic Healing PHFSL
🎓 Cer. Panchakarma & Reflexology UOC

🏥 ආයු ශ්‍රී ආයුර්වේද රෝහල, අංක 39, ක්‍රිස්තු රජ මාවත, වැලිගම්පිටිය, ජා-ඇල.
📅 සායනික දින සහ වේලාවන්: සඳුදා සිට සෙනසුරාදා දක්වා (පෙ.ව. 7.30 - ප.ව. 7.30)

විස්තර දැනගැනීමට මෙන්ම වෛද්‍ය හමුවීම් වෙන්කරවා ගැනීම (Appointments) සඳහා අදම අපව අමතන්න:

📞 Call: 011 223 3444 / 074 223 3444
💬 WhatsApp: 074 223 3444 / 074 334 4555
📩 Email: [email protected]
🌍 Web: ayusri.lk

#ආයුශ්‍රීආයුර්වේද #ආයුර්වේදසුවය #චිකන්ගුන්‍යා #ආතරයිටීස්

18/07/2026

දණහිස් අමාරුවට සුවය: ඇවිදින්න බැරුව හිටපු රෝගියෙකුගේ සැබෑ සුවපත් වීමේ කතාව! 🛑

Osteoarthritis කියන්නෙම degenerative රෝගයක්. ඒ කියන්නේ සන්ධි වයස්ගත වීමත් එක්කම ඇතිවෙන තත්වයක්. මෙම රෝග තත්වය නිසා අපිට:

☘️ පඩි නැගීමේ අපහසුතාව හා වේදනාව
☘️ දණගැසීමේ අපහසුතා සහ වේදනාව
☘️ පුටුවෙන් එකවර නැගිටීමට ඇති අපහසුව හා වේදනාව
☘️ ඇවිදීමේදී ඇතිවන වේදනාව

වයස්ගත වීම නිසා කිව්වට මේ සඳහා විවිධ හේතු බලපානවා.

නමුත්, ආයුර්වේද ප්‍රතිකාර මඟින් ශල්‍යකර්ම (Surgeries) වලට යන්නේ නැතිව පහසුවෙන් සුවකර ගැනීමට හැකියාව පවතින රෝග තත්වයක්. රෝගය සුවවීම නිසා මෙවන් ආශිර්වාදයක් ලැබීමම මහා භාග්‍යයක්! ✨

වැඩිදුර විස්තර දැනගැනීමට මෙන්ම සායනික වේලාවන් වෙන්කරවා ගැනීම (Appointments) සඳහා අදම අපව අමතන්න:

🏥 ආයු ශ්‍රී ආයුර්වේද රෝහල අංක 39, ක්‍රිස්තු රජ මාවත, වැලිගම්පිටිය, ජා-ඇල.
📞 Call: 011 223 3444 / 074 223 3444 💬 WhatsApp: 074 223 3444 / 074 334 4555 📩 Email: [email protected] 🌍 Web: ayusri.lk

#ආයුශ්‍රීආයුර්වේද #ආයුර්වේදසුවය #දණහිස්අමාරුව

17/07/2026

අපේ වෛද්‍යවරුන් තමන් කරන ප්‍රතිකාර වලට validate කිරීමට ඒ අතරම දැනුම බෙදා හදා ගැනීමට දිගින් දිගටම වෙහෙසෙනවා. ඒ වගේම හොඳම ප්‍රතිකාර පද්ධති නිර්මාණය කරනවා. ඉතින් මේ 2024 අවුරුද්දේ කොළඹ විශ්ව විද්‍යාලයේදී ; සන්ධිගත වාත එහෙමත් නැත්තම් osteoarthritis knee joints සඳහා සිදුකරන ලද ප්‍රතිකාර පද්ධතියේ විද්‍යාත්මක ඉදිරිපත් කිරීමක්. මෙම දැනුම් සම්භාරයත් රෝගීන් සුව වීමේ සතුටත් රෝගීන්ගේ ආශිර්වාදයත් සමඟින් අවුරුදු 13ක් පුරාවට ආපු ගමන් මගේ සමහර සතුටු තැන් ආඩම්බරයෙන් ඔබට දැනුම් දීමක්.
රෝගය නිවැරදිව හඳුනා ගැනීම රෝගය ඇතිවීමට හරිම හේතුව අඳුනගෙන තේරුම්ගෙන රෝගියාගේ කාර්‍යබහුලව ජීවන රටාවන් සමඟ ප්‍රතිකාර පද්ධතිය නිර්මාණ අපේ වෛද්‍යවරුන් සිදුකරනවා.

📍Ayu Sri Ayurveda Hospital 39 Chirst King road Weligampitiya Jaela
☎️0112233444
✅ wts up
074 2233444 / 074 3344555
🌍 ayusri.lk

17/07/2026

✨ Give your skin the nourishment it truly deserves. ✨

When it comes to facials, we don’t just offer a routine—we provide a deeply restorative, personalized Ayurvedic therapy tailored entirely to you.

Here is what makes our signature facial treatments unique:

🌿 Pure Skin Nutrition: Infused with natural, raw botanical ingredients to deeply feed your skin.
🌿 Youthful Radiance: Designed to naturally elevate skin tone and provide powerful anti-aging benefits.
🌿 Gentle Renewal: Smooth exfoliation using raw Ayurvedic remedies to gently peel away dead cells.
🌿 Doctor-Certified Care: Strictly personalized formulas customized by our Graduate Ayurveda Doctors to target your unique skin concerns.

Experience long-lasting results and a natural, healthy glow. Because your skin deserves the best. 🤍

✨ Book your personalized consultation today:

📍 Visit Us: Ayu Sri Ayurveda Hospital, No. 39, Christ King Road, Weligampitiya, Ja-Ela, Sri Lanka.
📞 Call: 011 223 3444
💬 WhatsApp: 074 223 3444 / 074 334 4555
📧 Email: [email protected]
🌐 Web: ayusri.lk

15/07/2026

🔥 Tame your stubborn tummy with innovative ayurveda! 🔥

Are you tired of spending a fortune on expensive weight loss supplements and gym memberships? 💸 ලොකු මුදලක් වියදම් කරලා ප්‍රතිඵලයක් නැතුව ළතැවෙන්න එපා!
AyuSri offers a medically proven, budget-friendly approach to shedding those extra pounds using Acupuncture (කටු චිකිත්සාව) & Ayurvedic Udwarthana (උද්වර්ථන කර්මය). 🩺🌿

🔬 How It Works:
Acupuncture: Regulates metabolism & controls food cravings. (අනවශ්‍ය බඩගින්න පාලනය කරයි.) 🎯
Udwarthana: Herbal deep-tissue massage that naturally melts subcutaneous fat layers. (තැන්පත් මේදය ස්වාභාවිකව දියකර හරියි.) 💆‍♂️

⚠️ Personalized for You:
Treatments vary based on your individual body type. You will first consult our qualified Ayurvedic Doctor, who will design a customized medical procedure just for your physique. එක් එක් පුද්ගලයාගේ ශරීර ස්වභාවය අනුව වෛද්‍ය උපදෙස් මතම ප්‍රතිකාර වෙනස් වේ. 🩺✨

🌿 Why AyuSri?
100% Medically Supervised (සම්පූර්ණ වෛද්‍ය අධීක්ෂණය)
Safe & Natural with No Side Effects (අතුරු ආබාධ රහිතයි)
Highly Cost-Effective (ඔබට දරාගත හැකි සාධාරණ මිල ගණන්)
Don't waste money on expensive shortcuts. සෞඛ්‍ය සම්පන්නව අඩු පිරිවැයකින් බර අඩු කරගන්න අදම අප හා සම්බන්ධ වන්න! 🤝

📅 Book Your Consultation Today! / අදම වෙන්කරවා ගන්න:
📞 Call: 011 223 3444 / 074 223 3444
💬 WhatsApp: 074 223 3444 / 074 334 4555
🌐 Web: ayusri.lk | ✉️ Email: [email protected]
📍 Address: No 39, Christ King Road, Weligampitiya, Ja-Ela

-Ela

Address

#39 Christ King Road, Weligampitiya
Ja-Ela
11320

Opening Hours

Monday 07:30 - 19:30
Tuesday 07:30 - 19:30
Wednesday 07:30 - 19:30
Thursday 07:30 - 19:30
Friday 07:30 - 19:30
Saturday 07:30 - 19:30

Telephone

+94112233444

Alerts

Be the first to know and let us send you an email when Ayu Sri Ayurveda Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share