14/01/2021
ඔබේ දරුවාට කථන හා භාෂා අපහසුතා පවතීද?
- කතා කිරීමේ ප්‍රමාදයන්
- වචන උච්චාරණය කිරීමේ අපහසුතා
- ඉගෙනුම් අපහසුතා
- ඩවුන්ස් සහලක්ෂණය වැනි ජානමය තත්ත්ව නිසා ඇති කථන අපහසුතා
- ඔටිසම් / අවධානය මද වීම / අධි ක්‍රියාකාරිත්වය
- වචන ගොත ගැසීම
මෙම තත්ව වලට ප්‍රතිකාර ගැනීමට අපගේ කථන හා භාෂා චිකිත්සක සායන වලට සහභාගී වන්න.
අමතන්න,
071-2596178