24/11/2026
🙏 පින්බර ඉල් පොහොය දිනයක් වේවා! 🪷
බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රථම රහතන් වහන්සේලා සැට නම ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කර හැරීම සිහිපත් කරන උතුම් ඉල් පොහොය දිනය අදයි.
මෙම උතුම් පොහොය දිනයේ ධර්මානුකූල සිතුවිලි සිත් තුළ වර්ධනය කරගනිමින්, මෛත්‍රියෙන්, කරුණාවෙන් හා සාමයෙන් පිරි දිවියක් ගත කිරීමට සියලු දෙනාටම ශක්තිය හා වාසනාව ලැබේවා!
ඔබ සැමට පින්බර ඉල් පොහොය දිනයක් වේවා! 🌼
Lisini Care Residents (Pvt) Ltd
Care • Comfort • Companionship
#ඉල්පොහොය #පින්බරඉල්පොහොය