04/07/2026
🌸 වෙහෙසකර දවසකට පසු ගතට සිතට පූර්ණ සහනයක් පතා සෙත් සෙවන වෙද ගෙදරින් විශේෂ ආයුර්වේද ප්‍රතිකාර එකතුවක්! කඩවත සෙත් සෙවන වෙද ගෙදර වෙතින් කාන්තාවන් සඳහාම පමණක් වෙන්වූ විශේෂිත පූර්ණ ශරීර තෙල් සම්බාහන සහ හර්බල් ස්ටීම් බාත් සේවාව දැන් ලබාගත හැක.
✨ දේශීය ආයුර්වේද වෛද්‍ය ගයානි කුලතුංග (S.L.A.M.C 13352 / MABC - University of Kelaniya) මහත්මියගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන විශ්වාසනීය ප්‍රතිකාර සේවාව.
🎁 සම්පූර්ණ ප්‍රතිකාර පැකේජයම රුපියල් 4500/- ක් පමණි!
🌿 ඇතුළත් වන සේවාවන්:
🌿 හිස සහ බෙල්ල සම්බාහනය (Head & Neck Massage)
🌿 මුහුණ සම්බාහනය (Face Massage)
🌿 පාද සම්බාහනය (Foot Massage)
🌿 පූර්ණ ශරීර තෙල් සම්බාහනය (Full Body Massage)
🌿 පූර්ණ ශරීර ස්ක්‍රබ් එකක් (Full Body Scrub)
🌿 ස්වභාවික ඖෂධීය වාෂ්ප ස්නානය (Natural Herbal Steam Bath)
🌸 Escape the daily stress and treat yourself to a luxurious Ayurvedic rejuvenation experience! Kadawatha Seth Sewana Weda Gedara offers an exclusive full-body oil massage and herbal steam bath treatment, tailored Ladies Only.
✨ Conducted under the professional supervision of Dr. Gayani Kulatunga (S.L.A.M.C 13352 / MABC - University of Kelaniya).
🎁 Complete Package for just Rs. 4500/-
📍 ලිපිනය (Address): 184, ගල්රෝද පාර, කඩවත (184, Galroda Road, Kadawatha)
📞 ඇමතුම් හෝ WhatsApp පණිවිඩයක් මගින් අදම ඔබේ වේලාව වෙන්කරවා ගන්න:
📞 076 72 80 997
📞 0112 924 685