St John Ambulance Brigade Kaduwela

St John Ambulance Brigade  Kaduwela Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St John Ambulance Brigade Kaduwela, Safety & first aid service, kaduwela, Kaduwela.

The St John Ambulance Association and Brigade of Sri Lanka is Charitable Organization Providing Healthcare Services To Sri Lankan Public.Its Members Also Perform Voluntary First Aid Coverage Duties During National Events.

කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථාන කැළණි ගං මිටියාවතේ ඉපැරණිම පෙරහැර 183 වන සර්වඥ ධාතු පූජා මහා පෙරහර මංගල්...
01/08/2026

කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථාන කැළණි ගං මිටියාවතේ ඉපැරණිම පෙරහැර

183 වන සර්වඥ ධාතු පූජා මහා පෙරහර මංගල්‍යය ජුලි මස 27 වන දින පිටත වීදි පෙරහැර සඳහා කොළඹ දිස්ත්‍රික්ක කඩුවෙල ප්‍රාදේශීය ශාන්ත ජෝන් ගිලන් රථ සේවය විසින් පෙරහැර සඳහා අවශ්‍ය ප්‍රථමාදාර සහයෝගය ලබාදුනි

゚viralシ

අධික උෂ්ණත්වයෙන් ඇතිවන බලපෑම්විජලනය (Dehydration): දහඩිය හරහා ශරීරයෙන් ජලය හා ලවණ ඉවත්වීමෙන් අධික වෙහෙස, කරකැවිල්ල සහ වම...
13/07/2026

අධික උෂ්ණත්වයෙන් ඇතිවන බලපෑම්

විජලනය (Dehydration): දහඩිය හරහා ශරීරයෙන් ජලය හා ලවණ ඉවත්වීමෙන් අධික වෙහෙස, කරකැවිල්ල සහ වමනය ඇතිවීම.

තාප ආඝාතය (Heat Stroke): ශරීර උෂ්ණත්වය 40° C (සෙල්සියස් අංශක 40) දක්වා ඉහළ යා හැකි අතර මෙය වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු මාරාන්තික තත්ත්වයකි.

The developing El Niño threatens Sri Lanka with a "climate whiplash," bringing a dry, hot spell from July to September—w...
13/07/2026

The developing El Niño threatens Sri Lanka with a "climate whiplash," bringing a dry, hot spell from July to September—which stresses agriculture, reservoirs, and hydropower—followed by a heightened risk of heavy rains, flooding, and landslides during the October to November inter-monsoons

Ditwa 2025
12/07/2026

Ditwa 2025


බත්තරමුල්ල එම් ඩි එච් ජයවර්ධන මහා විද්‍යාලිය සිසු සිසුවියන් සඳහා නව ප්‍රථමාධාර පුහුණු වැඩසටහන සාර්ථකව පැවැත්විණි.හදිසි අ...
08/07/2026

බත්තරමුල්ල එම් ඩි එච් ජයවර්ධන මහා විද්‍යාලිය සිසු සිසුවියන් සඳහා නව ප්‍රථමාධාර පුහුණු වැඩසටහන සාර්ථකව පැවැත්විණි.

හදිසි අවස්ථාවක නිවැරදි ප්‍රථමාධාර ලබාදීමේ දැනුම, කුසලතා සහ වගකීමෙන් ක්‍රියා කිරීමේ හැකියාව වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.

"අද ඉගෙන ගත් ප්‍රථමාධාර දැනුම, හෙට දිනයේ ජීවිතයක් රැකගැනීමට හේතු විය හැක."

A new First Aid Training Programme was successfully conducted for the students of baththaramulla M D H Jayawardana Maha Vidyalaya

The primary objective of this programme was to equip students with the knowledge, practical skills, and confidence to provide correct first aid and act responsibly during emergency situations.

"The first aid knowledge you gain today could help save a life tomorrow."

St john ambulance Kaduwela Divisional area in the Colombo District

බත්තරමුල්ල ශ්‍රි සුදර්ශන විද්‍යාලයෙ සිසු සිසුවියන් සඳහා නව ප්‍රථමාධාර පුහුණු වැඩසටහන සාර්ථකව පැවැත්විණි.හදිසි අවස්ථාවක න...
02/07/2026

බත්තරමුල්ල ශ්‍රි සුදර්ශන විද්‍යාලයෙ සිසු සිසුවියන් සඳහා නව ප්‍රථමාධාර පුහුණු වැඩසටහන සාර්ථකව පැවැත්විණි.

හදිසි අවස්ථාවක නිවැරදි ප්‍රථමාධාර ලබාදීමේ දැනුම, කුසලතා සහ වගකීමෙන් ක්‍රියා කිරීමේ හැකියාව වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.

"අද ඉගෙන ගත් ප්‍රථමාධාර දැනුම, හෙට දිනයේ ජීවිතයක් රැකගැනීමට හේතු විය හැක."

A new First Aid Training Programme was successfully conducted for the students of baththaramulla sri sudarshana vidyalaya

The primary objective of this programme was to equip students with the knowledge, practical skills, and confidence to provide correct first aid and act responsibly during emergency situations.

"The first aid knowledge you gain today could help save a life tomorrow."

02/07/2026

In case of emergency
Your first aid knowledge for your safety
゚viralシ

01/07/2026

✨ පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! ✨මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී ලංකාවට සද්ධර්මය දායාද කළ අසිරිමත් පොසොන් පුන් පොහෝ දින...
29/06/2026

✨ පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! ✨

මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී ලංකාවට සද්ධර්මය දායාද කළ අසිරිමත් පොසොන් පුන් පොහෝ දිනයේ, බුදු රජාණන් වහන්සේ දේශනා කළ "සබ්බපාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියෝදපනං" යන උතුම් ධර්ම මාර්ගය ජීවිතයට එක්කර ගනිමින්, මෙත්, කරුණා, මුදිතා සහ උපේක්ෂා ගුණයන්ගෙන් සිත පෝෂණය කර ගනිමු.
සියලු සත්වයෝ සුවපත් වෙත්වා!

ඔබ සැමට සාමය, සතුට සහ පින් පිරුණු සුභ පොසොන් පොහෝ දිනයක් වේවා! 🙏☸

St john ambulance brigade kaduwela sri lanka


Address

Kaduwela
Kaduwela
10640

Telephone

+94718711710

Website

Alerts

Be the first to know and let us send you an email when St John Ambulance Brigade Kaduwela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to St John Ambulance Brigade Kaduwela:

Shortcuts

Share