Golden Kids Child Devolopment Foundation And Day care Center

Golden Kids Child Devolopment Foundation And Day care Center This is the best place to create foundation to your child's future

එළවලු  තේමාව  යටතේ  භාෂා  සoකල්ප සoවර්ධනය   ගණිත  සoකල්ප සoවර්ධනය ,  යහජීවන පුරුදු ,  ආදී  දරුවන්ගේ  සමස්ත ඉගෙනුම් ක්‍රි...
12/05/2026

එළවලු තේමාව යටතේ භාෂා සoකල්ප සoවර්ධනය ගණිත සoකල්ප සoවර්ධනය , යහජීවන පුරුදු , ආදී දරුවන්ගේ සමස්ත ඉගෙනුම් ක්‍රියාවලියක් මෙම පාඩමෙන් හදුන්වා දුනි.

26/04/2026

දිවා සුරැකුම් මධ්‍යස්ථානයට සේවිකාවක් අවශ්‍ය යි. බෝමිරිය අවටින්.
0701311194

සිoහල   සිරිත්  විරිත්  පිළිබඳව  දරුවන්ට    අවබෝධයක් ලබා දීමේ අරමුණ ඇතිව   පෙර  පාසලේදී   පැවැත්වූ  අවුරුදු   උත්සවය
10/04/2026

සිoහල සිරිත් විරිත් පිළිබඳව දරුවන්ට අවබෝධයක් ලබා දීමේ අරමුණ ඇතිව පෙර පාසලේදී පැවැත්වූ අවුරුදු උත්සවය

දේශීය  පලතුරු  දරුවන්ට  හඳුන්වා  දීම  මගින්  ඒවායේ  රසය.  සුවද.  වයනය(සිනිදු.  ගොරෝසු) පිළිබඳ  අත්දැකීම්   ලබාදුන්  අතරම...
06/03/2026

දේශීය පලතුරු දරුවන්ට හඳුන්වා දීම මගින් ඒවායේ රසය. සුවද. වයනය(සිනිදු. ගොරෝසු) පිළිබඳ අත්දැකීම් ලබාදුන් අතරමූලික ගණිත සoකල්ප (තේරීම පටිපාටිගත කිරීම)
භාෂා සoකල්ප ,, යහජීවන පුරුදු ආදී සoකල්ප සoවර්ධනය ටද උපයෝගි කරගත් අයුරු.

වැල්ලවත්ත   Globle hotel   හි  පැවැත්වුණු  ළමා  මනෝ විද්‍යා  උපදේශන  ප්‍රථමාධාර  වැඩ  සටහනේ  පළමු  දිනයේදී.
01/03/2026

වැල්ලවත්ත Globle hotel හි පැවැත්වුණු ළමා මනෝ විද්‍යා උපදේශන ප්‍රථමාධාර වැඩ සටහනේ පළමු දිනයේදී.

Happy  birthday  Iranda  putha
20/02/2026

Happy birthday Iranda putha

18/02/2026

Address

Kaduwela
10640

Opening Hours

Monday 06:30 - 18:30
Tuesday 06:30 - 18:30
Wednesday 06:30 - 18:30
Thursday 06:30 - 18:30
Friday 06:30 - 18:30

Telephone

0719479449

Website

Alerts

Be the first to know and let us send you an email when Golden Kids Child Devolopment Foundation And Day care Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share