14/04/2026
අප විසින් වාර්ශිකව සංවිධානය කරනු ලබන විහාරස්ථානන් සදහා හිසතෙල් ගෑමේ චාරිත්‍රයට අවශ්‍ය නානු කෂාය, ඖෂධීය තෛල හා ශාකපත්‍ර පූජා කිරීමේ වැඩසටහන 2026 වර්ශය සදහා පසුගියදා නායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු විහාරාධිපති ස්වාමින්වහන්සේලාගේ ගෞරවනීය වැඩමවීමෙන් අතිසාර්ථකව පවත්වන ලදි...🙏