Thisara Salon & Academy

Thisara Salon & Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thisara Salon & Academy, Thisara salon 253/1 central Junction nagoda kalutara, Kalutara South.

Welcome to the thisara Salon 🙏

Led by a qualified and experienced Hair Dresser & Beautician, we are committed to providing modern styles, premium service, and complete customer satisfaction.

📞 Contact Us - 0777 0777 52 / 0713 558458

04/09/2026

දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ 🥹

31/08/2026

අතහරින්න එපා දිනලම ඉවර කරමු 😎

28/08/2026

තමන්ගෙම ව්‍යාපාරයකට සිහින දකින ඔබ වෙනුවෙන්ම ✅

Learn. Create. Transform. ✂️✨
Turn your passion for hair into a professional career! Join our Salon & Hairdressing Academy and learn practical skills from the basics to advanced techniques. 💇‍♀️🔥


22/08/2026

සුදුසුකම් ලත් මගපෙන්නවන්නෙකු යටතේ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරලා සාර්ථක වෘත්තීය ජීවිතයක් ගොඩනගන්න ආසාවෙන් ඉන්න ඔබ වෙනුවෙන්මයි!✨

💇‍♀️💆‍♂️ Salon Course – මාස 3ක වෘත්තීය පාඨමාලාව

අලංකාර ක්ෂේත්‍රය තුළ වෘත්තීය දැනුම හා ප්‍රායෝගික පුහුණුව ලබාගෙන, තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ රැකියාවක් සඳහා සූදානම් වීමට ඔබට අවශ්‍ය මූලික හා වෘත්තීය දැනුම ලබාදෙන විශේෂ පාඨමාලාවක්.

🎓 ඔබට ලැබෙන විශේෂ වාසි

✅ වටිනා සහතිකයක්
✅ NVQ Level විභාග සඳහා විශේෂ පුහුණුවක්
✅ පාඨමාලාව අවසානයේ රැකියා පුහුණුවක්
✅ පුහුණුවෙන් පසු රැකියා අවස්ථාවක් ලබාගැනීමට සහාය
✅ ප්‍රායෝගික හා වෘත්තීය දැනුම
✅ අනාගතයේදී තමන්ගේම Salon ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය මඟපෙන්වීම

👨‍🏫 පාඨමාලා මෙහෙයවීම: Pradeep Salgado
**Dip. in Entrepreneurship & Business Management
**NVQ Level 3 & 4
**Certified Therapist & Massage – University of Colombo
**Grade A Category Awarding in SRP

📍 ස්ථානය:
Thisara Salon
Central Junction, Kalutara South

⏳ පාඨමාලා කාලය: මාස 3

📞 ලියාපදිංචි වීමට දැන්ම අමතන්න:
0777 0777 52

🌟 අද ඉගෙන ගන්න. හෙට ඔබේම ව්‍යාපාරයක් ගොඩනගන්න!
ඔබේ අනාගත වෘත්තීය ජීවිතයට වටිනා පියවරක් අදම තබන්න. 💜✨

16/08/2026

වයසට ගියත් වැඩ්ඩා 😌

✂️ Age Is Just a Number! 🔥

When experience meets pure talent! ❤️ An old-school barber giving a fresh, stylish haircut that makes this young boy look absolutely amazing! 👏💈

Years of experience + perfect skills = a haircut that speaks for itself! 🔥✂️

13/08/2026

කොන්ඩේ පරිස්සම් කරගන්න ඕනෙද ? 😌

තමන්ගේම Business එකකට උනන්දුව තියෙන අය වෙනුවෙන්ම 😍
09/08/2026

තමන්ගේම Business එකකට උනන්දුව තියෙන අය වෙනුවෙන්ම 😍

Address

Thisara Salon 253/1 Central Junction Nagoda Kalutara
Kalutara South
12000

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94777077752

Website

Alerts

Be the first to know and let us send you an email when Thisara Salon & Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Thisara Salon & Academy:

Shortcuts

Share