Health Solutions and Innovations

Call Directions Website Contact the practice

Health Solutions and Innovations Dedicated to healing chronic wounds with compassion and innovation. - Join us - on our journey. 💙

කොන්ද එක පැත්තකට ඇද වෙලා (Scoliosis) පෙනුමයි ඇවිදින විදිහයි දෙකම වෙනස් වෙලාද? 🚶‍♂️📐පිටිපස්සෙන් බලද්දී කොන්ද 'S' හරි 'C' ...
01/10/2026

කොන්ද එක පැත්තකට ඇද වෙලා (Scoliosis) පෙනුමයි ඇවිදින විදිහයි දෙකම වෙනස් වෙලාද? 🚶‍♂️📐

පිටිපස්සෙන් බලද්දී කොන්ද 'S' හරි 'C' හරි හැඩේට ඇද වෙලා තියෙනවද? උරහිස් දෙක එක මට්ටමේ නැති එක, ඉණ එක පැත්තකට බර වෙලා තියෙන එක පැති කුදයේ (Scoliosis) ප්‍රධාන ලක්ෂණ.
💡 ඔපරේෂන් නැතුව සුව කරන්න පුළුවන්ද? ඔව්! බය වෙන්න එපා.
HSI එකේදී:
* විශේෂ අස්ථි සැකසුම් ආයුර්වේද මසාජ් සත්කාර (Manual Therapy)
* මාංශපේශී ඇදීම හරියට හදන ඖෂධීය තෙල් සත්කාර
* නිවැරදි ඉරියව් හදාගන්න උදව් වෙන ස්වාභාවික ව්‍යායාම මඟින් කොන්ද නැවත කෙළින් කරනවා.

📍 HSI (Health Solution and Innovation)
🏢 ස්ථානය: සචිත්‍ර හොස්පිට්ල්, පානදුර.
📞 අමතන්න: 071 2 52 53 54 | 071 5 52 53 54
🌐 ඔන්ලයින් වෙලාවක් වෙන්කරගන්න: www.hsi.lk

සයිනුසයිටිස් (Sinusitis)මූණයි නළලයි තද වෙලා බර ගතියක් එක්ක දවසම අමාරුවෙන්ද ඉන්නේ? සයිනස් අමාරුවට හරියනම ආයුර්වේද සුවය මෙ...
01/10/2026

සයිනුසයිටිස් (Sinusitis)

මූණයි නළලයි තද වෙලා බර ගතියක් එක්ක දවසම අමාරුවෙන්ද ඉන්නේ? සයිනස් අමාරුවට හරියනම ආයුර්වේද සුවය මෙන්න! 👃😣

ඉස්සරහට නැමෙද්දී නළල, කම්මුල්, ඇස් වටේ තද කැක්කුමක් එනවද? ඝන කහ පාටට හරි කොළ පාටට හරි සෙම එන එක, කටින් නරක ගඳක් හැමීම සහ සුවඳ නොදැනී යන එක සයිනස් ආසාදනයක (Sinusitis) පැහැදිලි ලක්ෂණ.

🚨 ගණන් නොගෙන හිටියොත් මොකද වෙන්නේ?
සයිනස් කුහර ඇතුළේ සෙම හිරවෙලා පල් වුණාම බැක්ටීරියා සහ දිලීර ආසාදන හැදිලා හිසරදය තවත් දරුණු වෙන්න පුළුවන්.

🌿 HSI දෙන ස්වාභාවික විසඳුම:
* කුහර ඇතුළේ හිරවෙලා තියෙන සෙම ස්වාභාවිකවම දිය කරලා එළියට දානවා.
* ස්වාභාවික විෂබීජ නාශක ගුණ තියෙන ආයුර්වේද ඖෂධ මඟින් ආසාදනය මුලින්ම නැති කරනවා.

📍 HSI (Health Solution and Innovation)
🏢 ස්ථානය: සචිත්‍ර හොස්පිට්ල්, පානදුර.
📞 අමතන්න: 071 2 52 53 54 | 071 5 52 53 54
🌐 ඔන්ලයින් වෙලාවක් වෙන්කරගන්න: www.hsi.lk

ඉරුවාරදය (Migraine)   ඔළුවෙ එක පැත්තකින් ඇවිත් දවසම එපා කරවන ඉරුවාරදයට හරියනම ආයුර්වේද විසඳුම! 🤕⚡   එළියට, සද්දෙට හරි පො...
01/10/2026

ඉරුවාරදය (Migraine) ඔළුවෙ එක පැත්තකින් ඇවිත් දවසම එපා කරවන ඉරුවාරදයට හරියනම ආයුර්වේද විසඳුම! 🤕⚡

එළියට, සද්දෙට හරි පොඩි මානසික ආතතියකට හරි ඔළුව පුපුරන්න වගේ තදින් කැක්කුම එනවද? වමනෙට එන ගතිය, ඇස් පිටිපස්සෙන් දැනෙන තද වේදනාව නිසා කිසිම වැඩක් කරගන්න බැරුව අසරණ වෙලාද? මේ තියෙන්නේ ඉරුවාරදයේ (Migraine) මූලික රෝග ලක්ෂණ.

🔍 ඇත්තටම මේක වෙන්නේ ඇයි?
ආයුර්වේදයට අනුව නම් මේ තත්ත්වය ඇතිවෙන්නේ පිතයි වාතයි කියන දෝෂ දෙක ඔළුවෙ ස්නායු පද්ධතිය ආශ්‍රිතව කෝප වීම නිසයි.

✨ HSI ආයුර්වේද සත්කාරය:
* ශිරෝධාරා (Shirodhara): නළල මතට ඖෂධීය තෙල් ධාරාවක් වත් කරමින් ස්නායු පද්ධතිය හොඳින් සන්සුන් කරනවා.
* ශිරෝ අභ්‍යංග: ඔළුවේ ලේ ගමනාගමනය හරියට සිද්ද කරලා හිසරදය මුලින්ම නැති කරලා දානවා.
📍 HSI (Health Solution and Innovation)
🏢 ස්ථානය: සචිත්‍ර හොස්පිට්ල්, පානදුර.
📞 අමතන්න: 071 2 52 53 54 | 071 5 52 53 54
🌐 ඔන්ලයින් වෙලාවක් වෙන්කරගන්න: www.hsi.lk

පීනස (Peenasa / Allergic Rhinitis)හැමදාම උදේට වද දෙන මේ පීනසෙන් සදහටම නිදහස් වෙමුද? 🤧🌿උදේ නැගිට්ට ගමන් නවත්තගන්න බැරි තර...
01/10/2026

පීනස (Peenasa / Allergic Rhinitis)

හැමදාම උදේට වද දෙන මේ පීනසෙන් සදහටම නිදහස් වෙමුද? 🤧🌿

උදේ නැගිට්ට ගමන් නවත්තගන්න බැරි තරමට කිවිසුම් යනවද? හොටු දියර ගලන එක, ඇස් කසලා රතු වෙන එකයි, ඔළුවෙ තියෙන බර ගතියයි නිසා දවසේ වැඩ ටික කරගන්නත් අමාරු වෙලාද?

💡 ඇත්තටම මේක වෙන්නේ ඇයි?

ඇඟේ ඇතිවෙන අසාත්මිකතා (Allergies) වගේම කඵ දෝෂයේ අසමතුලිතතාවය නිසා නාසයයි ශ්වසන මාර්ගයයි ආශ්‍රිත පටක ඉදිමෙන්න ගන්නවා. තාවකාලික ඇන්ටිහිස්ටමින් (Antihistamines) පෙතිවලින් ලෙඩේ යටපත් කරලා තිබ්බට, හරියටම ප්‍රතිකාර කළේ නැත්නම් මේක කල් අල්ලපු සයිනස් (Sinusitis) අමාරුවක් දක්වාම වැඩි වෙන්න පුළුවන්.

🍃 HSI ආයුර්වේද සත්කාරය:

නස්‍ය කර්ම (Nasya Karma): නාසය ඇතුළට ඖෂධීය තෙල් හෝ ඖෂධ යුෂ දාලා හිරවෙලා තියෙන සෙම අයින් කරලා නාස් මාර්ගය හොඳින් පිරිසිදු කරනවා.

කඵ-වාත ශමන ශාකසාර ඖෂධ: ඇඟේ ප්‍රතිශක්තිය වැඩි කරලා, ආයෙ ආයෙත් අසාත්මිකතා ඇතිවෙන එක මුලින්ම නවත්වනවා.

📍 HSI (Health Solution and Innovation)

🏢 ස්ථානය: සචිත්‍ර හොස්පිට්ල්, පානදුර.

📞 අමතන්න: 071 2 52 53 54 | 071 5 52 53 54

🌐 ඔන්ලයින් වෙලාවක් වෙන්කරගන්න: www.hsi.lk

ඔබ ඔබගේ වාහනය අඩුම තරමේ මාස තුනකට වරක් වත් සේවිස් කරනවා නේද…?එ් ඒක ලෙඩ දෙන්න කලින් නේද......?කැඩෙන්න කලින්.”එහෙම නම්…ඔබේ...
31/07/2026

ඔබ ඔබගේ වාහනය අඩුම තරමේ මාස තුනකට වරක් වත් සේවිස් කරනවා නේද…?
එ් ඒක ලෙඩ දෙන්න කලින් නේද......?
කැඩෙන්න කලින්.”
එහෙම නම්…
ඔබේ ශරීරය ගැනත් ඒකම හිතලා බලලා තියෙනවාද? 🤔
🚗 වාහනයට oil change, service, check-ups තියෙනවා වගේම…
🧑‍⚕️ අපේ ශරීරයටත් අවශ්‍යයි නිතිපතා පරීක්ෂා කිරීම,
රෝග වලට කලින්ම අවධානය යොමු කිරීම,
සෞඛ්‍යය රැකගන්න “Preventive Medicine”.
PREVENYION IS BETTER THAN CURE
👉 රෝගය ආවට පස්සේ ප්‍රතිකාර කරන එකට වඩා,
👉 රෝගය හැදීම නවත්තන එක වඩා වටිනවා.
අදම තීරණය කරන්න…
ඔබගේ සෞඛ්‍යය ගැන “service” එකක් කරන්න. 💚
CHECK UP එකක් කරලා විතරක් නතර වෙන්නෙ නැහැ...
ශරීරයේ විෂ නැති කරන්නත් වැඩපිළිවෙලක් තියෙනවා.....
මෙම වීඩියෝවෙන් ඔබට
නව සිතුවිල්ලක් ආරම්භ වෙනවා.
අදම අමතන්න
0712 52 53 54
0715 52 53 54
0705 52 53 54
www.hsi.lk

20/07/2026

🚨 "මෙම තුවාලය සනීප වෙන්නෙ නැහැ" කියලා කිව්වාද?
🚨 "කකුල කපන්න වෙනව" කියලා බය කරලාද?

ඒක අන්තිම තීරණය වෙන්න ඕන නැහැ.

අපිට හම්බ වෙච්ච රෝගීන් ගොඩක්…
👉 මාස ගණන් සනීප නොවුණු තුවාල
👉 දියවැඩියා තුවාල (Diabetic wounds)
👉 නහර ගැට ගැසීම නිසා ඇති වුන තුවාල (Vericose vein related ulcers)
👉 පීඩන තුවාල (Bed sores)
👉 පස්සේ තුවාල (Post-surgical wounds)

💔 "මේක සනීප වෙන්නේ නැහැ" කියලා අත්හරින තත්වයෙන්…
❤️ "ආයෙත් සාමාන්‍ය ජීවිතයට" ආපු කතාවල සාක්ෂි අපිට තියෙනවා.

🎥 මේ වීඩියෝ එක බලන්න…
👉 මෙය කතාවක් නෙවෙයි
👉 මෙය සත්‍ය ප්‍රතිඵල
👉 මේ රෝගීන් කිහිප දෙනෙක් විතරයි.....

🔥 නවීන තාක්ෂණය + නිවැරදි වෛද්‍ය පරීක්ෂාව + නිසි පාලනය
මගින් තුවාල සුව කරන්න පුළුවන්

ඒක කරන්න පුලුවන් තුවාල පිළිබඳ නිසි පළපුරුද්දක් ඇති වෛද්‍යවරයකුට විතරයි....

දේශීයව හා විදේශීයව තුවාල පිළිබඳ විශේෂ පුහුණුවත් ඇති අපේ තුවාල ප්‍රතිකාර ජාලය අද්විතීය වන්නේ ඒ නිසයි.

📍 දැන් අපේ සේවාව දිවයින පුරා
📞 ඔබට හෝ ඔබගේ ආදරණීය කෙනෙකුට තුවාලයක් තියෙනවා නම්…
අදම අපට සම්බන්ධ වන්න. ප්‍රමාද වෙන්න එපා.

🙏 ජීවිතයක් වෙනස් කරන්න පුළුවන් අවස්ථාවක්… share කරන්න.

වැඩිදුර විස්තර සඳහා

0712 52 53 54
0715 52 53 54
0705 52 53 54
www.wouncare.lk
www,hsi.lk

#විශ්මිත #විශ්මිතදොස්තර #මාතර #මහරගම #පානදුර #සචිත්‍රරෝහල #ඇල්පිටිය

20/07/2026

HIS Integrated Health and Wellness Premises
සම්පූර්ණ සෞඛ්‍ය සේවා ඒකකය සඳහා ප්‍රස්තාවය

1. හැඳින්වීම

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ බටහිර වෛද්‍ය ක්‍රමය, ආයුර්වේද, දේශීය වෛද්‍ය, හෝමියෝපති වැනි විවිධ වෛද්‍ය පද්ධති වෙන වෙනම ක්‍රියාත්මක වන අතර, ඒවා එකම ස්ථානයක එකට සම්බන්ධ වී රෝගියාට සම්පූර්ණ සේවාවක් ලබාදෙන ක්‍රමයක් තවමත් සම්පූර්ණයෙන් වර්ධනය වී නොමැත.

HIS Integrated Health and Wellness Premises යනු මෙම හිඩැස පුරවා, විවිධ වෛද්‍ය ක්‍රම එකම ස්ථානයක එකට ගෙන ආ, රෝගියා මධ්‍යගත කරගත් නවීන සෞඛ්‍ය සේවා පද්ධතියකි.

2. අපගේ දෘෂ්ටිය (Vision)

“සියලුම වෛද්‍ය ක්‍රම එකට සම්බන්ධ කරමින්, ශ්‍රී ලංකාවේ සම්පූර්ණ සෞඛ්‍යය සඳහා නව මානදණ්ඩයක් නිර්මාණය කිරීම.”

3. අපගේ මෙහෙවර (Mission)
රෝගියාගේ අවශ්‍යතාව අනුව බටහිර සහ පාරම්පරික වෛද්‍ය සේවා එකට සම්බන්ධ කිරීම
රෝග ප්‍රතිකාරයට පමණක් නොව, සෞඛ්‍යය රැකගැනීම සහ වර්ධනය කිරීම
වෛද්‍යවරුන් අතර සම්මුඛ සාකච්ඡා සහ සමාන්විත ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දීම
ශ්‍රී ලංකාවේ ජනතාවට ලෝක මට්ටමේ holistic healthcare සේවාවක් ලබාදීම
4. විශේෂත්වය (Unique Value Proposition)

HIS Premises යනු ශ්‍රී ලංකාවේ:

බටහිර වෛද්‍යවරුන්
ආයුර්වේද වෛද්‍යවරුන්
දේශීය වෛද්‍යවරුන්
හෝමියෝපති වෛද්‍යවරුන්

එකම ස්ථානයක එකට කටයුතු කරන, සම්පූර්ණ සෞඛ්‍ය සේවා පද්ධතියක් වේ.

මෙම සමාන්විත ප්‍රවේශය හරහා:

✔ රෝගියාට විවිධ මත ලබාගත හැක
✔ වඩා හොඳ, තීරණාත්මක ප්‍රතිකාර සැලසුම් සකස් වේ
✔ ශරීරය + මනස + ජීවන රටාව එකට සලකා බැලේ

5. සේවා වර්ග (Services)

5.1 Preventive Medicine (රෝග වැළැක්වීම)
සෞඛ්‍ය පරීක්ෂණ (Health Screening)
ජීවන රටා උපදේශන
පෝෂණ උපදේශන
NCD (දියවැඩියාව, රුධිර පීඩනය) පාලනය

5.2 Curative Medicine (රෝග ප්‍රතිකාර)
බටහිර වෛද්‍ය ප්‍රතිකාර
ආයුර්වේද සහ දේශීය ප්‍රතිකාර
හෝමියෝපති ප්‍රතිකාර
සමාන්විත (Integrated) ප්‍රතිකාර සැලසුම්

5.3 Cosmetic Medicine (සෞන්දර්ය ප්‍රතිකාර)
සම රැකවරණ සේවා
වයස අවම කිරීමේ ප්‍රතිකාර
ස්වාභාවික සහ වෛද්‍යමය beauty therapies

6. රෝගියාට ලැබෙන වාසි
එකම ස්ථානයක සියලු වෛද්‍ය සේවා
බහු-විශේෂඥ උපදේශන (Multi-disciplinary approach)
පුද්ගලිකව සැකසූ ප්‍රතිකාර සැලසුම්
දීර්ඝකාලීන සුවය (Long-term healing)
“Miracle outcomes” ලෙස හැඳින්විය හැකි holistic ප්‍රතිඵල

7. ක්‍රියාත්මක වන ආකාරය
රෝගියා මුලින්ම comprehensive assessment එකක් හරහා විශ්ලේෂණය කරනු ලැබේ
අවශ්‍ය වෛද්‍යවරුන් එක්ව case discussion සිදු කරයි
integrated treatment plan එකක් සකස් කරයි
continuous monitoring සහ follow-up ලබාදේ

8. ඉලක්ක ගනුදෙනුකරුවන්
දීර්ඝකාලීන රෝගීන්
holistic healing අවශ්‍ය පුද්ගලයින්
preventive healthcare ගැන උනන්දුවක් ඇති ජනතාව
cosmetic & wellness සේවා සොයන පුද්ගලයින්

9. අනාගත සැලසුම්
ශාඛා විස්තාරය (Branch expansion)
Digital health monitoring systems
Community-based wellness programs
International patient services (Medical tourism)

10. නිගමනය

HIS Integrated Health and Wellness Premises යනු සම්ප්‍රදායික සෞඛ්‍ය සේවා සීමා ඉක්මවා, රෝගියාගේ සම්පූර්ණ ජීවිත ගුණාත්මකභාවය ඉහළ නැංවීමට නිර්මාණය කරන ලද නවීන, සමාන්විත සෞඛ්‍ය පද්ධතියකි.

“එකම ස්ථානයක, සියලුම වෛද්‍ය ක්‍රම – සම්පූර්ණ සුවයක් සඳහා.”

20/07/2026

ඔබ ඔබගේ වාහනය අඩුම තරමේ මාස තුනකට වරක් වත් සේවිස් කරනවා නේද…?

එ් ඒක ලෙඩ දෙන්න කලින් නේද......?
කැඩෙන්න කලින්.”

එහෙම නම්…

ඔබේ ශරීරය ගැනත් ඒකම හිතලා බලලා තියෙනවාද? 🤔

🚗 වාහනයට oil change, service, check-ups තියෙනවා වගේම…
🧑‍⚕️ අපේ ශරීරයටත් අවශ්‍යයි නිතිපතා පරීක්ෂා කිරීම,
රෝග වලට කලින්ම අවධානය යොමු කිරීම,
සෞඛ්‍යය රැකගන්න “Preventive Medicine”.

PREVENYION IS BETTER THAN CURE

👉 රෝගය ආවට පස්සේ ප්‍රතිකාර කරන එකට වඩා,
👉 රෝගය හැදීම නවත්තන එක වඩා වටිනවා.

අදම තීරණය කරන්න…

ඔබගේ සෞඛ්‍යය ගැන “service” එකක් කරන්න. 💚

CHECK UP එකක් කරලා විතරක් නතර වෙන්නෙ නැහැ...
ශරීරයේ විෂ නැති කරන්නත් වැඩපිළිවෙලක් තියෙනවා.....

මෙම වීඩියෝවෙන් ඔබට
නව සිතුවිල්ලක් ආරම්භ වෙනවා.

අදම අමතන්න

0712 52 53 54
0715 52 53 54
0705 52 53 54
www.hsi.lk

#සෞඛ්‍ය #සමග

18/07/2026

“රෝගයක් කියන්නේ එකම හේතුවක් නිසා ඇතිවන එකක් නෙවෙයි…
ඒක ශරීරය, මනස, ජීවන රටාව – මේ හැමදේම එක්ක බැඳුණු කතාවක්.”

ඒ නිසාම…
එකම වෛද්‍ය ක්‍රමයක් හොයන එකට වඩා,
ඔබට ගැළපෙන හොඳම විසඳුම තෝරාගන්න එකයි වැදගත්.

💡 බටහිර වෛද්‍යය…
💡 ආයුර්වේදය…
💡 දේශීය පාරම්පරික වෙදකම…
💡 හෝමියෝපති…

මේ හැමදේම එකට ගෙනෙන
“සමෝධානිත වෛද්‍ය ක්‍රමය” (Integrated Medicine)
ඔබේ සුවයට නව මඟක් විවෘත කරනවා.

👉 රෝගය පමණක් නෙවෙයි…
👉 රෝගියාම සුව කරන ප්‍රතිකාරයක්…

මේ වීඩියෝ එකෙන්
ඔබට ඒ වෙනස දැනෙයි.

වැඩිදුර විස්තර සඳහා
0705 52 53 54
0715 52 53 54
0712 52 53 54

www.hsi.lk

#සමග #සෞඛ්‍යය

23/06/2026

🚨 තුවාලය සනීප වෙන්නේ නැහැ…” කියලා ඔබත් හිතනවද?
මාස ගණන්… සමහර වෙලාවට අවුරුදු ගණන්…
බෙහෙත් දාපු තුවාලයක් තවමත් සනීප නොවුණොත් —
ඒක “සාමාන්‍ය තුවාලයක්” නෙවෙයි ❗
👉 ඒක Chronic Non-Healing Wound එකක්.
👉 ඒකේ තේරුම — ඔබගේ ශරීරයේ සුවවීමේ ක්‍රියාවලිය “නතර වෙලා” තියෙනවා.
💡 ඇයි එහෙම වෙන්නේ?
✔️ රුධිර ප්‍රවාහය අඩු වීම
✔️ දියවැඩියාව (Diabetes)
✔️ Infection (සංක්‍රමණ)
✔️ නින්දාවට පත් “Dormant Tissue” (නිදිගත් පඨික)
________________________________________
🔥 දැන් විසඳුමක් තියෙනවා…
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට
🔴 Low Level Laser Therapy (LLLT)
භාවිතා කරලා,
👉 “නිදිගත් ශෛල නැවත සක්‍රීය කරලා”
👉 “සුව වීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කරලා”
👉 තුවාල ඉක්මනින් සනීප කරන නව තාක්ෂණය!
________________________________________
🎯 මෙම Laser Therapy එකෙන් සිදුවෙන්නේ මොනවද?
✨ රුධිර ප්‍රවාහය වැඩි කරනවා
✨ Cell regeneration (නව ශෛල බෙදීම ආරම්භ කරනවා) උත්තේජනය කරනවා
✨ වේදනාව අඩු කරනවා
✨ Infection එකට ප්‍රතිරෝධය වැඩි කරනවා
________________________________________
📢 අපි වෙනස්…
👉 ශ්‍රී ලංකාවේ එකම Wound Care Network එකක් ලෙස
👉 Advanced Laser Technology එකක් සමඟ
👉 Chronic wounds සම්පූර්ණයෙන් manage කරනවා
________________________________________
⏳ “කකුල කපන්න වෙයි” කියලා කියපු තුවාල
💔 “සනීප වෙන්නේ නැහැ” කියලා අතහැරපු තුවාල
👉 අද සුව වෙලා යනවා…!
________________________________________
📲 අදම අපිට කතා කරන්න
0712 52 53 54
0715 525354
0705 525354
www.woundcare.lk
www.hsi.lk

________________________________________
#තුවාල


Address

30, Blue Water Paradise, Ethanamadala, Kaluthara
Kalutara

Alerts

Be the first to know and let us send you an email when Health Solutions and Innovations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Health Solutions and Innovations:

Shortcuts

Share