Kandy Private Hospital KPH

Kandy Private Hospital KPH Kandy Private Hospital (KPH) is a private hospital with a high reputation for its nursing care with a homely and clean ambience set in the hill capital.

Hospital has a large panel of specialist consultants of a wide range of specialities.

ඩිමෙන්ෂියා, ඇල්සයිමර්ස්, අංශභාගය වැනි රෝග දැන් වැඩිහිටියන් අතර සුලභව දක්නට ලැබෙන රෝගාබාධ වන අතර ඔවුන්ව බලාකියාගැනීමට අපග...
18/11/2024

ඩිමෙන්ෂියා, ඇල්සයිමර්ස්, අංශභාගය වැනි රෝග දැන් වැඩිහිටියන් අතර සුලභව දක්නට ලැබෙන රෝගාබාධ වන අතර ඔවුන්ව බලාකියාගැනීමට අපගේ සාමාන්‍ය නිවසක අපහසු බව අප සැම දනිමු.
ඒනිසයි මහනුවර
⭕ KPH Care Home හී අප පලපුරුදු සහ සුහදශීලී කාර්‍ය්‍යමණ්ඩයක් සමග ඔබගේ වැඩිහිටියන් රැකබලාගැනීමේ වගකීම භාරගැනීමට සැදී පැහැදී සිටින්නේ....
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න.
081 222 5474
081 223 4338.

⭕ ඩිමෙන්ෂියා, ⭕ඇල්සයිමර්ස්, ⭕අංශභාගය වගේ රෝග වැළඳුණු අයව  අපේ සාමාන්‍ය ගෙදරක බලාකියා ගන්න ලේසි නෑ. නිතරම වෛද්‍යවරුන් හමු...
18/09/2024

⭕ ඩිමෙන්ෂියා,
⭕ඇල්සයිමර්ස්,
⭕අංශභාගය වගේ රෝග වැළඳුණු අයව අපේ සාමාන්‍ය ගෙදරක බලාකියා ගන්න ලේසි නෑ. නිතරම වෛද්‍යවරුන් හමුවෙන්න ඕනේ, හොඳින් බලාගන්න පලපුරුද්දක් ඇති කෙනෙක් ඕනේ.
⭕ ඒ නිසයි මහනුවර KPH රෝහල ඒ වගේ අයට ගෙදර වගේම ඉන්න පුලුවන් පලපුරුදු උපස්ථායකයින්ගේ අධීක්ෂණය යටතේ බලා ගන්න තැනක් ලෑස්ති කරලා තියෙන්නේ....
ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් පහත අංකය අමතන්න.

081 222 5474
081 223 4338

Wishing all the amazing mothers a Happy Mother’s Day. Hope you spend this day filled with love, happiness & laughter.   ...
14/05/2023

Wishing all the amazing mothers a Happy Mother’s Day.
Hope you spend this day filled with love, happiness & laughter.


Home away from home, we are dedicated towards creating a loving and caring environment for your loved one.✳️ A/C and Non...
20/02/2023

Home away from home, we are dedicated towards creating a loving and caring environment for your loved one.

✳️ A/C and Non A/C rooms with attached bathrooms with hot water.
✳️ Long Term and short term accommodation .
✳️ 24 hour pharmacy service.
✳️ 24 hour nursing assistance service .
✳️ Healthy food with own diet plan.
✳️ Well experienced care staff.
✳️ 24 hour Emergency services.

Call us for further details :
0812225474
0812234338.

Warm wishes on the occasion of Shivratri to everyone.May this auspicious occasion fill your life with eternal happiness ...
18/02/2023

Warm wishes on the occasion of Shivratri to everyone.
May this auspicious occasion fill your life with eternal happiness and joys.

ජීවිතයේ සැඳෑ සමය ගෙවන ඔබගේ ආදරණීයන්ට ගෙදර වගේම සුරක්ෂිතව ඉන්න පුලුවන් තැනක් ....වසර ගනනාවක් මහනුවර ජනතාවට සේවය සැපයු මහන...
09/02/2023

ජීවිතයේ සැඳෑ සමය ගෙවන ඔබගේ ආදරණීයන්ට ගෙදර වගේම සුරක්ෂිතව ඉන්න පුලුවන් තැනක් ....
වසර ගනනාවක් මහනුවර ජනතාවට සේවය සැපයු මහනුවර ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක් වන මහනුවර පෞද්ගලික රෝහල(KPH) මගින් සපයන සේවාවකි.
▶️ පැය 24 පුරා සපයන හෙද සේවාව හා හදිසි ප්‍රතිකාර සේවය.
▶️ වායුසමනය කල හා නොකල කාමර හා උණු වතුර සහිත නානකාමර
▶️ සෞඛ්‍ය ආරක්ෂිතව පිළියෙල කෙරෙන ප්‍රනීත ආහාර.
▶️ 24 පැය පුරා ඔසු සල් පහසුකම
▶️ පලපුරුදු සහ සුහදශීලී කාර්‍යමණ්ඩලය
වැඩි විස්තර සඳහා අමතන්න:
081 222 5474
081 223 4338.

ඔබත් විදේශයක ජීවත්වන ශ්‍රී ලාංකිකයෙක්ද?එසේනම්, ජීවිතයේ සැඳැ සමය ලංකාවේ ගෙවන ඔබගේ ආදරණීයන් රැකබලාගැනීමේ වගකීම අපි ඉටුකිරී...
30/01/2023

ඔබත් විදේශයක ජීවත්වන ශ්‍රී ලාංකිකයෙක්ද?
එසේනම්, ජීවිතයේ සැඳැ සමය ලංකාවේ ගෙවන ඔබගේ ආදරණීයන් රැකබලාගැනීමේ වගකීම අපි ඉටුකිරීමට සුදානම් .
වසර ගනනාවක් මහනුවර ජනතාවට සේවය සැපයු මහනුවර ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක් වන මහනුවර පෞද්ගලික රෝහල(KPH) මගින් සපයන සේවාවකි.
⭕ පැය 24 පුරා සපයන හෙද සේවාව හා හදිසි ප්‍රතිකාර සේවය.
⭕ වායුසමනය කල හා නොකල කාමර හා උණු වතුර සහිත නානකාමර
⭕ සෞඛ්‍ය ආරක්ෂිතව පිළියෙල කෙරෙන ප්‍රනීත ආහාර.
⭕ 24 පැය පුරා ඔසු සල් පහසුකම
⭕ පලපුරුදු සහ සුහදශීලී කාර්‍යමණ්ඩලය

වැඩි විස්තර සඳහා අමතන්න:
081 222 5474
081 223 4338.

Address

255/8,Katugastota Road, Kandy
Kandy

Alerts

Be the first to know and let us send you an email when Kandy Private Hospital KPH posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Kandy Private Hospital KPH:

Share

Category